අලූතින් බඳවාගත් නියාමකවරු 280 දෙනෙක් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් පී.ඩබ්ලිව්. කොඩිප්පිලි මහතා අතින් වැලිකඩ බන්ධනාගාර නියාමක පුහුණු පාසලේදී අද පත්වීම් ලදහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳයි..(ස)
ඕකේ ඉන්න සමහර අයගෙන් ජරා වැඩ නම් ඉගෙනගන්න යන්න එපා. අවංකවම සේවය කරන්න. (නි)
ඔයාලත් ගිහිං ඔතන ඉන්න වංචාකාරයන්ගේ ගොඩට වැටෙන්න එපා..!(නු)
ජය වේවා! රට පෙරට. (නි)
කොහොමද මේ පත්වීම් දුන්නේ..(ස)
ඉතාම හොදයි. ඒත් රජයේ බන්ධනාගාර අරින්න කියන්න. (නි)
දැන් මේක අති අමාරු රැකියාවක්..(ස)
ගිය ගමන් හිරකාරයෝ එක්ක හාදකම් තියාගන්නැතුව හිටියොත් හොඳයි (ස)
මගේ මල්ලිත් මේකේ ඉන්ටවිව් ගියා. ඔක‍්කොම පාස් වුණා. මල්ලි ෆේල් වුණා (නි)
මමත් ගියා ඒත් ලියුම ආවේ නෑනේ...
වැලිකඩ බන්ධනාගාර සම්මුඛ පරීක්ෂණයට සහභාගි වී 2016 දී 350 බදවා ගන්නා අතර. 50 වැනියා වූයේ මාය. නමුත් මා හට කිසිදු පිලිතුරක් නොලැබෙනී. එසේ වූයේ කුමක් නිසාද?