මහනුවර රජ කළ රාජාධි රාජසිංහ රජුගේ රාජ සභාවේ අන්දරේ අධිකාරම්ගේ හම්බන්තොට උඩමලල පිහිටි ස්මාරකයයේ වම් අත කඩා දමා ඇතැයි ප්‍රදේශවාසීහු කියති.
අත්පා සතර දිග හැර මිය යෑම සනිටුහන් කරමින් ඒ ආකාරයට මේ පිළි රුව ඉදි කර තිබිණි.
එම ස්ථානයට පැමිණ මත්පැන් පානය කරන්නට පුරුදු වූ පිරිසක් මෙය සිදු කරන්නට ඇතැයි ද ප්‍රදේශවාසීහු කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය පළාතේ මිනිස්සු බිව්වම සත්තු වගේ, කිසිම හැදියාවක් නැහැ. මේ මිනිසුන්ව ශීලාචාර කරන්න දියුණු රට වලින් උපදේශකයෝ ගෙනෙන්න ඕනෑ. (නි)
මතට තිත නොවෙයි තිතට මත (අ)
ගෆූර් වගේ හිතන්න හැමෝටම හැකි නම් කොච්චර අගෙයිද? ඔබට මගේ ගෞරවය.(නදී)
'තිතට මත' නිසා,අන්දරේගෙ අත නෑ. (අ)
ෆස්රුල් ගෆූර් - කටාර් හරි අගේ ඇති කියමනක්. අද සමාජේ ඉන්නේ පෞරාණික, සමගිය එකමුතුවේ වටිනාකමක් නොදත් කොටසක් (අ)
මමනමි දකින්නේ කවුරු කොහොම කීවත් අන්දරේ විහිලු කාරයා හන්දා අපේ අයව හිනස්සන්න හිත ගෙන අඩියක් ගහලා හොඳට වෙරි වෙලා ඇවිල්ලා ඔතන වැටිලා අත කඩාගත්තාද දන්නෑ අද ලංකාවේ හිතන්නැතිදේවල්නේ වෙන්නේ (අ)
රජතුමා මේක බලාගන්න ඕනා.(නදී)
ගව ඝාතනයට හලාල් වලට විරුද්ධ වන අයට මේවා ලොකු දේවල් නෙමෙයි වගේ. මොකද අන්දරේ කියන්නේ ලංකාවට වටිනා පුද්ගලයෙක් කියල දන්නේ නැතුව ඇති. හලාල් හෝ ගව ඝාතනයෙන් තමා ලංකාවට හෙන ගහල තියෙන්නේ. මත සුදුව කුඩු දුෂණ වංචා මිනීමැරුම් වගේ දේවල් වලින් ලංකාවට හොඳ නම් නැහැ.(නදී)
මර්වින් සිල්වා මෙතැනට ගේන්න. මිනිහ අන්දරේගේ මි මුනුපුරෙක් . (නදී)
පවු අන්දරේ (නි)
පව්. ජීවිතේ පළවැනි වතාවට අන්දරේ මොනවගේද කියලා පිළිරුවකින් හරි දැකගත්තේ. දුක හිතුනා.අපි නොදැක්කත් ඒ නාමය ගැන බොහෝ කළ කී දේ දැන අසා අපේ හිත සතුටු වුණා අනන්ත අප්‍රමාණව.ඒ පිළිරුව දකිද්දී හිතට මොකක්දෝ කියා ගන්න බැරි දෙයක් උගුරේ හිර වුණා වගේ දැනුනා මට.පව් අන්දරේ මියගියත් නාමය රැදී ඇති තරමට ඔහු උතුම්.පින්වත්.එහෙත් හැමෝම අසරණ අන්දරේගෙන් වැඩ අරගෙන වගේ කන්නවත් හරි හැටි නොදී. ඒ කෙසග සිරුරෙන් මතුවී ඇති ඇට සැකිලි රුව මට කියා පෑවේ කදුළු බිදක් සමගින් එපමණයි.අන්දරේගේ කැඩුණු අත හදාගන්න උගත්යැයි ඉහළ තනතුරු දරන බුද්ධිමතුන් යැයි කියාගත් මිනිසුන්ගේ අවධානය යොමුවේවා ...!! (නි)
ෆස්රුල් ගෆුර්, කවදත් හරවත් යමක් කියන ඔබ අදත් වටිනා අදහසක් කියලා තියෙන්නේ. ඔබට ස්තුතියි. මට නම් හිතෙන්නේ මේක නම් නිකම්ම නිකම් බේබද්දන්ගේ වැඩක් වෙන්න බැහැ කියලයි. පොලිසියෙන් හොයා ගනීවිනේ. (නි)
ඇඩෙනවා තනි ඇහැට.(නදී)
තමා වැදු ආදරණීය දෝණියත් දූෂණය කරන බේබදු නරුමයන් ඉන්න අපේ රටේ, ඒ පූජනීය සෙනෙහස නාඳුනන අවාසනාවන්ත පියවරුන් ඉන්නා අපේ රටේ කොහෙද අන්දරේගේ වටිනාකම් දන්නේ? මේ වගේ අය තමා මේ රට කන්නේ. හැමදේටම කෑ ගහන අපිට ඇයි බැරි මතට තිත තබන්න? හැම අපරාධයකටම මුල මේක තමා. (නි)
ගපුර් ...අදහසට ගරුකරනවා . (නදී)
අඩු ගානේ එදා සිටි රජුගේ හිත දිනා ගත් මියගිය අදිකාරම් කෙනෙකුට නිදහසේ තමාගේ පිළිරුවටවත් ආරක්ෂාවක් ලබා ගන්න බැරි නම් අපිට කාගේ පිහිටද? (නි)
ඔහු මොන ජාතියකට අයත් වුණත් සිංහලයාගේ ඉමහත් ආදරයට පත්වුයේ හාස්‍යෝත්පාදනයට ඔහු තුල තිබු නෛසර්ගික හැකියාව නිසයි. මතට තිත තියන්න වලිකන පළාතින්ම මේ පහත් ක්‍රියාව ගැන අසන්න ලැබීම සංවේගයට කරුණක්. (නි)
මට පෙනෙන විදියට නම් බේබද්දෝ ටික අන්දරේටත් වැටෙන්නම පොවලා වගෙයි (නි)
සැතපුම් 10,000 ක් ලංකා මවුබිමින් ඈත දැනට ජිවත්වන මා සිත මෙය දැකීමෙන් සසල විය. මෙයද අපේ ජාතික නෑයන්ට කරන උපහාරය කියා සිත් විය. (නි)
එදා අන්දරේ රජතුමාගේ වැරදි වැඩ උපහාසයට ලක් කළා. අද අන්දරේ හිටියා නම්...? (නි)
ගෆුර්, ඔබට මාගේ ආචාරය! දැන් තිබෙන්නේ මතට තිත ද? මතට හිතද? (නි)
ගෆුර්, ඔයා හරි. (නි)
නියමයි ගෆුර්, නියම කතාව. (නි)
ගෆුර්, මම නම් කියන්නේ මතට තිත වගේම ඔයාලගේ අාගමේ කියා නොමැති ගව ඝාතනයටත් තිත තබමු (නි)
ගමේ අයට දැන් තියෙනවා කරන්න දෙයක්. ඔතනට බොන්න සෙට් වෙන අයව මොන විදිහකට හරි කොටු කරගන්න පොලිසියට උදව් කරන්න. ගමෙන්ම පටන් ගමු මතට තිත. (නදී)
ගපුර් මහත්තයෝ ඔබේ අදහසට මගේ ප්‍රනාමය.(නදී)
ගෆූර්, කට අරින්න මසුරමක් දාන්න.(නදී)
ගෆුර් මැතිදුණි, ඔබට මගෙත් ප්‍රණාමය. (නදී)
මේකත් ඉතින් අර ගිනුමටම බැර කරයි.(නදී)
ඇමෙරිකාවේ අනාගතය (නදී)
මේක නිදන් හොරුන්ගේ වැඩක් වෙන්න ඇති. හිතන්න ඇති අතේ වටිනා දෙයක් නිදන් කරලා ඇති කියලා. බොරුවට අනෙක් අයව නොමග යවන්න ඔතන බෝතල් , ටින් වගයක් දාල ගිහිල්ලා.(නදී)
ගෆුර් ඔයාගේ කියමන 100%ක්ම හරි ඒ උනාට කෑගහන අපිම තමා කට බිම උලාගන්න ඕනා (නදී)
කතු තුමනි මේවගේ දාන අදහස් පුලුවන්නම් වෙනම පොතක් ගහල නීතිය ක්‍රියාත්මක කරන ආයතන වල වගකිව යුතු පුද්ගලයන් වෙත සහ පර්ලිමීන්තුවේ සාමාජිකයන් වෙත ලබාදෙන්න කෝ . එතකොටවත් වැඩක් වෙයි ද කියල බලන්න .සමහර විට මේවගේ මිනි මැරුම් අපරාද ලංකාවේ වෙනවා කියල එයාල දන්නෙත් නැතිව ඇති .(ස)
මම කියන්නේ නම් එච්චර ගණන් ගන්න එපා දැන් ලංකාවට අන්දරේලාගෙන් අඩුවක් නැහැනේ. ලංකාවේ සෑම ක්ෂේත්‍රයක්ම බාරව අන්දරේලා ඉන්නවා. (නදී)
අඩුම වශයෙන් හන්බන්තොටට වත් මතට තිත නැද්ද? (නදී)
ගෆුර්,ඔයාට මම ගරු කරනවා. ඔයා නියම ශ්‍රී ලාංකිකයෙක්. ඔයාට බුදු සරණයි . (නදී)
තමා වැදු ආදරණීය දෝණියන් දූෂණය කරන බේබදු නරුමයන් ඉන්න අපේ රටේ. ඒ පූජනීය සෙනෙහස නාඳුනන අවාසනාවන්ත පියවරුන් ඉන්න අපේ රටේ කොහෙද අන්දරේගේ වටිනාකම් දන්නේ? මේ වගේ අය තමා මේ රට කන්නේ. හැමදේටම කෑ ගහන හරක් මරනවට ගිනි තියාගන්න ඉදිරිපත්වෙන අපිට ඇයි බැරි මතට තිත තබන්න? හැම අපරාධයකටම මුල මේක තමා. (නදී)
හන්බන්තොට මේ අන්දරේට වැඩිය අන්දරේලා සිටින නිසා ස්මාරකයේ වටිනාකමක් නැතිව ඇති. (අ)
කටු ගේ කඩපු එක ඕක මොඅකකද අනේ ...
සිගිරි බිතුසිතුවම් වල තාර ගාපු රටක අන්දරේ ගැන කුමන කතාද ?(අ)
බාල සිමෙන්ති වෙන්න ඇති ..(අ)
මම ඇඹිලිපිටිය කෙනෙක්. උඩමලල ඉඳල වැඩි දුරක් නැහැ. මෙහෙම දෙයක් තියෙනවා කියල දන්නෙත් අද. මේ වගේ ඓතිහාසික තැන් ගැන මහජනයා දැනුවත් නොකරන්නේ ඇයි? දකුණු පළාත් සංචාරක අමාත්‍යංශයේ යුතුකමක් නේද මේවා ආරක්ෂා කරන එක. අඩුම තරමින් ආරක්ෂක වැටක්වත් නැහැ. අන්දරේ ගැන දුක හිතෙනවා. ගජමන් නෝනගේ පිලිරුවනම් මහපාරේ අයිනක තියෙන හන්ද අපි කවුරුත් දැකල තියෙනවා . (අ)
ගෆුර් දැන් අපි කට්ටියම එකතුවෙලා මේ මතට තිත තියන්න කලේ හරි. දැන් අපට කරන්න ඉතිරි වෙලා තියේන්නේ පර්ලිමෙන්ට් එක ගාවට ගිහල්ල එකේ තියන ගස්වල නැගල උද්ගෝෂණ කරන එකයි (අ)
ඇත්තම අන්දරේ හිටියනම්? අනේ බොලන් හොඳ සිමෙන්තියෙන් හදාපන්කෝ ..මේක වැලිනේ බොලන් කියාවි..(අ)
හරක් මරනවට විරුද්ද වෙන්න එපා. එලදෙන්නුත් ඒකට කැමතියි දෙය්යෝ..සල්ලි දෙනවා නම්? (අ)
පවුල් ඒකකකයකින්ම පටන්ගත යුතු දෙයක්. උත්සව අවස්ථාවල සිට වර්ජනය අරඹමු. (නදී)
හම්බන්තොට නේද? අහන්න දෙයක් නෑ සෙට් එකේ වැඩක්. (අ)