ගිරිඋල්ලේ රට බීම හලකින් බැංකුවේ තැන්පත් කිරීමට ගෙන ගිය රුපියල් දහතුන් ලක්ෂයකට අධික මුදලක් යතුරුපැදියකින් ආ දෙදනකු විසින් පැහැර ගන්නා ළදැයි පොලීසිය කියයි.
ගිරිඋල්ලේ රට බීම හලකින් බැංකුවේ තැන්පත් කිරීමට ගෙන ගිය රුපියල් දහතුන් ලක්ෂයකට අධික මුදලක් යතුරුපැදියකින් ආ දෙදනකු විසින් පැහැර ගන්නා ළදැයි පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ හොඳා ගිනි වතුර මිනිසුන්ට පොවල ගත්ත සල්ලිනෙ. කමක් නෑ හොරුනේ නුඹලා කාපල්ලා. (ස)
නලින් මමත් එකඟයි ඔබේ අදහසට. (ස)
නලින් කිව්වා වාගේ මිනිසුන්ට ගිනි වතුර වස විස පොවනවට හොඳ වැඩක් මේක. (ස)
රට බීම හලෙන්ම ඔත්තුවක් දෙන්න ඇති. (ස)
හොරකම නම් ඉතින් හොඳ දෙයක් නෙමෙයි. නමුත් සාධාරණ වෙලඳාමකින් හම්බ කල මුදලුත් නෙමෙයි. ඒ නිසා කමක් නැහැ කියලත් හිතෙනවා. (ස)
මෙවා අසාදාරණ මුදල් වේන්නේ කොහොමද..? රටබීම සාප්පු තමයි ආන්ඩුවට වෑඩියෙන්ම බදු ගේවන්නේ..(නදී)