අද දෙවැනි වරටත් බම්බලපිටියේ කොස්මැටික්ස් සර්ජරී රූපලාවන්‍යාගාරය වෛද්‍ය කණ්ඩායමක් විසින් පිරික්සිණි.
විශේෂඥ නිර්වින්දන වෛද්‍ය ඩී එන් පී ආරියරත්න හා මාරි ප්‍රනාන්දු මහත්මීහු පැයක් පමණ එහි පරීක්ෂණ කළහ.
රෝගීයකු නිර්වින්දනය කිරීම සදහා එහි පහසුකම් ඇත් ද යන්න සෙවීම ඔවුන්ගේ අරමුණ විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔතනට ආව ගිය අයගේ ලිස්ට් එක බලාගන්න තිබුනා පොත්පත් බැලුවා නම් (නි)
රුපලාවන්‍ය කරගන්නා සියල්ලෝම විෂ රසායනික මගින් නිහඬ මරණයකට පත්වන බව බොහෝ දෙනෙක් නොදකිති. ඉඳහිට මෙසේ කෙනෙක් ක්ෂණික මරණයට පත් වූ විට පමණක් ඒ ගැන කතා කරති. මේ දිරාපත් වන ශරීරය කුමට ඔප ලස්සන කරන්නේද? (නි)
මොනවාද දන්නේ නැහැ මේතරම් හොයන්නේ? (නි)
ඉදිරියටත් මෙවැනි අනතුරු නොවෙන්නට වගබලාගනිමටයි මේ තරම් හොයා බලන්නේ මගේ හිතේ (දී)
මම මෙයට පෙර මෙම දොස්තර දැක තිබෙනවා ලංකාවේ ප්‍රධාන රූපවාහිනී නාලිකාවන් මොහු ගෙන්වා , මොහු ලවා සින්දු කියවා , මොහු ලවා රුපලාවන්‍ය පිලිබඳ අනුශාසන කරවනවා , බොහෝ විට ජනතාව නොමඟ යන්නේ මෙම කරුණු නිසා , සොයා බලන්නේ නැතිව මෙවැනි අයට පාරාසිදීසයක් ලබා දීම , මේවට මෙම නාලිකා වග කියන්නට ඕනේ. (අ)
දැන් කීදෙනෙක් කලබල වෙලාද දන්නෙ නැහැ (නි)
පුෂ්පා අක්කේ ඔයත් මේවට වග කියන ඕන , ඔයත් ලොකුවට එ්කට සින්ග් කරා නේද, බොරු කිවා නේද (අ)