බඹර කැළක් අද දහවල් ගල්ගමුවේ කඩයක වදයක් බැන්දාහ.
කඩ හිමියාද බඹරුන්ට ඉඩ දුන්නේය.
මිනිත්තු 20 කට පසු යළිත් බඹරු පියඹා ගියහ.
බඹර කැළක් අද දහවල් ගල්ගමුවේ කඩයක වදයක් බැන්දාහ.
කඩ හිමියාද බඹරුන්ට ඉඩ දුන්නේය.
මිනිත්තු 20 කට පසු යළිත් බඹරු පියඹා ගියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මෝ ඇති යාම්තම්. (අ)
මොනාද මේ හතර බීරි කතා ?? බබරු කොහොමද විනාඩි 20 වදයක් බදින්නේ ?? මේ ගොල්ලෝ චීනෙන් ආපු බබරු ද දන්නේ නැහැ. අනික බබරු ගෙවල් වල කඩවල වාහන එක අපේ පැත්තේ නම් සුලභ දෙයක්. (අ)
මල්ලි ඔයත් ඔයාගේ කඩේටත් කිරි ඉතිරෙනවා. ඔය වාසනාවේ සලකුණක්.(දී)
අනේ මල්ලී ප්‍රමිතියකට ඔය ඉලෙක්ට්‍රිකල් වයර් ටික හදවාගන්න. ඔබේ ව්‍යාපාරයට සුබ අනාගතයක්. (දී)
හොඳ වෙලාවට අපේ ගමේ කොල්ලෝ කුරුට්ටෝ ඔතන හිටියේ නැත්තේ, (අ)
ලලිත්, මේක වෙන්න පුළුවන් දෙයක්. මම කුඩාකාලේ අපේ පන්සලේ බෝ ගහයට තිබුන කුඩා බුදු ගෙයක මෙහෙම වදයක් බැන්දා. අපි ඉරිදා පන්සලේ දහම් පාසල් ගිහින් හිටියේ. පැයක විතර කාලයකදී මී මැස්සෝ ආපහු යන්නත් ගියා. එතන හිටපු මිනිස්සු කිව්වේ ගමටම වාසනාව ගෙනේවී කියල. (ස)
සුභ වේවා !!!!(දී)
බබරු සින්දු අහන්න ඇවිත්ද කන පැලෙන ස්පිකෙර් නේ තියන්නේ (දී)
අහලා තියන විදියට වාසනාවේ ලකුණක්! (දී)