නුවර එළියේ බ්‍රොකෝලි කිලෝව රුපියල් 1200 දක්වා ඉහළ ගොස් ඇත.
වැඩිපුරම සංචාරක හෝටලවලට ගන්නා ඉහළ පෙළේ එළවළුවක් වන බ්‍රකෝලි හිගයට හේතුව එහි භීජ හිඟය බව කියති.
නුවර එළියේ බ්‍රොකෝලි කිලෝව රුපියල් 1200 දක්වා ඉහළ ගොස් ඇත.
වැඩිපුරම සංචාරක හෝටලවලට ගන්නා ඉහළ පෙළේ එළවළුවක් වන බ්‍රකෝලි හිගයට හේතුව එහි භීජ හිඟය බව කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිස්සුද අනේ ඔච්චර ගණන් දීලා ඕවා කන්න. (ස)
"හොද කෑමක්, ලෙඩ වලට හොදයි' ඔව් ඔව් ගණන අහනකොටම ලෙඩවෙනවා. "මොන බ්‍රොකෝලිද යකෝ? මෑ කරල් තලන බටු කාපිය" උත්තරය සැර වැඩි වුණත් ඇත්ත (නි)
"කටාර් වල ගෑස් හරිම ලාබයි රුපියල් 560 යි ලංකවේ 3000යි" හොහෙද යන්නේ මල්ලේ පොල්. හලෝ, අපි කතා කොරන්නේ බ්‍රොකෝලි ගැන (නි)
සතේට බ්‍රෝකෝලි කන අයගේ රටවල් වල පඩිය රුපියල් 5යි. (නි)
ඉල්ලුමට සැපයුම , හැබැයි ටිකක් ගණන් (දී)
නව සීලන්තයේ බ්රෝකොලි ගෙඩියක්, ලංකාවේ මුදලින් නම් රුපියල් 100 යි ගොටුකොල මිටියක් ලංකාවේ මුදලින් රුපියල් 200යි අවම පඩිය සතියකට රුපියල් 40,000යි . නමුත් ගෙවල් කුලිය සතියකට රුපියල් 30000ක් පමණ වෙනවා. නව සීලන්ත වීරයා (දී)
පද්මිණි කියල ඉහල අදහස් දමල තියෙන්නේ බමුණු විය යුතුයි. මම ඔහොම කතා කරන්නේ නැහැ.(නදී)
ඇමෙරිකාවේ බ්‍රොකෝලි රු ;135යි (ස)
රට රටවල ඉන්න අයියලා ලංකාවේ ජීවත් වන අපිට කොකා පෙන්නන්න හදනවා. ශ්‍රී ලංකාව. (නි)
ඕකේ නම දන්නේ අදනේ. අපි කියන්නේ මල්ගෝවා කියලා නේද. සුදපාට එකකුත් තියෙනවා. කොහොම ඉවුවත් රසට උයන්න බැහැ. මෙලෝ රහක් නැති කෑමක් (නි)
නව සීලන්තය බ්රෝකලි කතාව ඇත්ත.(නදී)
කැනඩා වල ශත 48
මේවා ගණන් යන්නේ පිට රට සුද්දෝ කන දේවල් අපේ අයත් අනුගමනය කරන නිසා විය හැකිය . බ්‍රෝකෝලි නොකෑවට මීට වඩා ගුණැති එළවලු ලාබෙට අපට ඕන තරම් තියෙනවා . සැපයුමට වඩා ඉල්ලුම වැඩි වුනාම මිල ඉහල යාම අනිවාර්ය දෙයක් . විකල්පයක් සොයා ගැනීම වටිනවා. (ස)
ස්විස් වල බ්‍රොකෝලි කිලෝවක් ස්විස් ෆ්‍රෑන්ක් 1යි සත 50ක් පමණ.ඒ කියන්නේ ලංකාවේ මිලමයි . රටෙන් රටට මිල වෙනස් විය හැක . බ්‍රොකෝලි හදවත් රෝගීන්ට හොඳ ආහාරයක් කියනවා. (ස)
බෝකලි කුවේට් වල රුපියල් 220 යි කිලෝවක් මීටත් වැඩිය අඩුවෙන් සමහර කඩවල ගන්න තියනවා.(නදී)
හැබෑටම ලංකාවේ මොනවද ලාබම. රුපියල් ඩොලර් එකක් හරිම ලාබයි. කොළ ගොඩක් හම්බ වෙනවා.(නදී)
ඕමාන් වල එළවලු හරිම ලාබයි බ්රෝකලි 120 යි කිලෝ එකක්. මාළුත් හරිම ලබයි තෙල් හරිම ලබයි ගෑස් ලාබයි. මම ලංකාවට එන්නත් කැමති නැහැ මොකද ජීවත් වෙන්න අමාරුයි.(නදී)
ඕව ටෝකියෝ වලත් රු 300වගෙ වෙන්නේ . (අ)
මෙහෙ රාත්තල ශත 50යි (නි)
ඒ කියන්නේ ස්විස් වලත් බ්‍රෝකොලි ගණන් අඩුයි. ලංකාවේ බඩු ගණන් යවන එකේ සීමාවක් නැති එකයි ප්‍රශ්නේ. (නි)
ජපානයේ නම් 100 ත් තියෙනවා ඒ කියන්නේ රුපියල් 135 වාගේ.(නදී)
මේක නිකන් මිල දර්ශනක් වගේ .පිස්සු වගේ.(නදී)
ඉන්දියාවේ රුපියල් 10 යි. සමහර වෙලාවට විකුණා ගන්න බැහැ.(නදී)
බ්රෝකලි ඩුබායි වල රුපියල් 250 යි ලංකාවේ හැමදේම හරි ගනම් (දී)
අපේ අයටත් ඉතාමත් ගුණ යකඩ අඩංගු එළවළුවක්.(දී)
ප්‍රෝටින් බහුලව තියන ආහාරයක් , මස් මාංශ කන්නේ නැති අයට ගුණයි (දී)
බුදු අම්මෝ අපිනම් 1 කිලෝ ගන්නේ රුපියල් හැටට නය්රෝබි වල..මෙහෙන් ඉම්පෝර්ට් කරන්න ලංකාවට (දී)
ඉතාලි වල නම් සත 99 (දී)
මෙහනම් අපි ගන්නේ රුපියල් වලින් රු : 50/- හට.(දී)
කිලෝ එක 1200 නම් ලබන කන්නයේදී ගොවියෝ බොහොමයක් ඕක වවන්න ගන්නවා. එතකොට විකුණගන්න බැරි මට්ටමට මිල පහල බහිනවා. කුරුණෑගල පැත්තේ ඉඟුරු බුලත් වලට වෙන්නෙත් ඕකම තමා.(නදී)
බ්රෝකලි කන්න ආසනම් මෙහෙ එන්න.(නදී)
සිංගප්පුරුවල රුපියල් 3500/= (නදී)
දෝහා කටාර් වල කිලෝවක් රුපියල් 280 යි. මෙහෙන් බඩු එවන්නම්.(නදී)
හොද කෑමක්, ලෙඩ වලට හොදයි .(දී)
කටාර් වල ගෑස් හරිම ලබයි රුපියල් 560 යි ලංකවේ 3000යි.(නදී)
ලංකාවේ මොනවද ලාබ. අපි තමයි ලාබ.(නදී)
ඔය ගානට ගත්තට කමක් නැහැ සංචාරක හොටල්වලටනේ. එත් ඉතින් විදේශ සංචාරකයෝ එන්නේ ලංකාවේ කෑම වල රස බලන්න. දෙන්නේ වැඩි ගානට හරි අරගෙන කරත බෝංචි බ්රෝකොලි. අච්චර ලාබෙට තියෙන සංචාරකයෝ ආසකරන,කොස්, දෙල්,මයියෝක්කා පේන්නවත් නැහැ. ඉතින් ඔය ගානට බ්රෝකොලි විකුනුවට කමක් නැහැ. ගොවියටත් හොදයිනේ.(නදී)
අමිල දෝහා කටාර් වල තියෙන බඩුනම් අයියෝ එවන්න එපා බඩු නම් ලංකාවේ , මගේ අම්මේ කොච්චරද බ්රෝකොලි කැවේ නැති උනාට කමක් නැහැ.(නදී)
සෞදියේ බ්‍රොකෝලි කිලෝ එකක් රියල් 5යි රුපියල් 150යි. හැබැයි ඒවා කනවයි කියලා දන්නේ අද තමයි. (නි)
මෙහෙ හොයන මුදල් වලට අනුව කෑමබීම හරිම ලාබයි. (නි)
මේ දවස්වල ලන්ඩන්වල බ්‍රොකෝලි කිලෝවක් £2.50 ක් වෙනවා. සැමතැනම තියනවා. (නි)
බ්රෝකොලි නොදුන්නා කියල සුද්දෝ දුක්වෙන්නේ නැහැ. ලංකාවේ අය පිටරට ගියහම හොටෙල් වලින් කොස් දෙල් දුන්නට සතුටූ වෙනවද? සංචාරකයෝ විදේශීය සංචාරවල වලට යන්නේ තමන්ගේ රටේදී දකින්න නොලැබෙන වෙනස් සංස්කෘතික මෙන්ම සිරිත් විරිත් දැකගන්න. ඒ වගේම ඒ අය ආසයි අනෙක් රටවල කෑමබීම ගැන අත්දැකීම් ලබාගන්න. එහෙම එන සංචාරකයින්ට එයාලගේ රටේ තුන්වේලම කන දේවල් විසේස ආහාර හැටියට අපේ හොටෙල් වලින් දෙන එක විහිළුවක්. රුපියල් 1200ක් දීල බ්රෝකොලි අරගෙන සුද්දන්ට කවනවට වඩා ඒ වගේ 100න් පංගුවක වියදමින් අපේ රටේ දේශීය කෑම සුද්දන්ට හදල දීල වැඩි ලාබයක ලබාගන්න පුළුවන්. ජපානෙනම් මොන විදේසිකයා ආවත් ජපානේ කෑම කෑ යුතුමයි. නමුත් කිසිම සුද්දෙක් ඒ ගැන දොස් කියන්නෙත් නැහැ. (අ)
මොන බ්රෝකොලිද යකෝ? මෑ කරල් තලන බටු කාපිය (අ)
දවසක් බිරොකාලී කාල මැරෙන්න ගියා. පසුව දැන ගත්තා කෘමි නාශ බෙහත් ගහලා වැඩි කලක් ගතවී නැහ කියලා. ඊට පස්සේ දැක්කමත් බයයි. (අ)