බොර තෙල් නැව් නොපැමිණිම නිසා අද සවස සිට සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමෙතියි සේවකයෝ කියති.
බොර තෙල් නැව් දින දෙකකින් පමණ එතියි දැනගන්නට ඇත.
පිරිපහදුව වසා තැබුණත් තෙල් හිගයක් ඇති නොවන බව සංස්ථාව කියයි.
බොර තෙල් නැව් නොපැමිණිම නිසා අද සවස සිට සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමෙතියි සේවකයෝ කියති.
බොර තෙල් නැව් දින දෙකකින් පමණ එතියි දැනගන්නට ඇත.
පිරිපහදුව වසා තැබුණත් තෙල් හිගයක් ඇති නොවන බව සංස්ථාව කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මෙහෙම සංස්ථාවක්, අපි ඉන්න කාලේ නම් ඕක වැහුවෙ අලුත් වැඩියා කරන්න විතරයි. (ස)
තව ටිකක් ඇනවුම් කිරීම පමා කරන්න.පසුව හදිසි ඇනවුම් කියා වැඩි ගණනට තෙල් ගෙන්වන්න. (ස)
තෙල් මිල ගැන කසුකුසුවක් ගිය වගේ මතකයි!ලංකාවේද කියල මතක නැහැ. (අ)
අපි ගොඩාක් බොර තෙල් ගත්තේ අඩු මිලට ඉරානයෙන්. ඉරානයට පැනවූ බටහිර ආර්ථික තහංචි නිසා මෙම තත්වය උද්ගතව ඇති කියා සිතන්නට පුළුවන්. ලෝක වෙළඳ පොලේ මේ දිනවල බොර තෙල් මිල පහළ බැස තිබේ (නි)
බොරතෙල් වෙලාවට ගෙන්නාගන්න බැරි ඇයි? (නි)
හේතුව සමහරුන්ගේ බඩගෝස්තරවාදය, ඥාති සංග්‍රහ, මිත්‍ර සංග්‍රහය, සුදුස්සාට නිසි තැන නොදීම. (නි)
වන්නි තිලක්, කතාව මසුරන්. මෙන්න මේ ඥාති සංග්‍රහ, මිත්‍ර සංග්‍රහ, සුදුස්සාට නිසි තැන නොදීම, යන හේතු නිසා ලංකාවේ උගත් පිරිස පිටරට රැකියා වලට ගොස් ඒ රටවල් දියුණු කරනවා. මොකද උගත්කමට ලංකාවේ ඇති ඉල්ලුම අඩු උනාට අනෙක් රටවල ලංකාවෙන් යන බුද්ධිමත් පිරිසට හොඳ පිළිගැනීමක් තියෙනවා. (නදී)
ආරංචි හැටියට ලංකාවට උදවු කරන්න කැමති අය හිටියත් සංස්ථාව ගියේ හොරුන් පිටිපස්සේ. මේ ප්‍රශ්න වලට හේතුව ඒකයි. තාමත් පරක්කු නැහැ හරි අයගෙන් උදවූ ගන්න. (අ)