(විමුක්ති එස් රුද්‍රිගු)
ඇමෙරිකා එක්සත් ජනපදයේ ගොවියෙකු වූ ලී විල්සන් මහතා තම බිරිඳ සමඟ සිය 50 වැනි විවාහ සංවත්සරය සැමරීම සඳහා අක්කර 80 ක් පුරා සූරියකාන්ත මල් ලක්ෂ 12 ක් වගා කර තිබේ.
කන්සාස් ප්‍රාන්තයේ ජීවත් වන ලී විල්සන් මහතා ඇමෙරිකානු මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ 50 වැනි විවාහ සංවත්සරය වෙනුවෙන් තම බිරිඳව පුදුම කිරීම සඳහා ත්‍යාගයක් කල්පනාවට නොපැමිණි බවත් තම බිරිඳ බෙහෙවින් සූරියකාන්ත මල් වලට ආශා කිරීම හේතුවෙන් පුත්‍රයාගේ උදව් ඇතුව අක්කර 80 ක් පුරා සූරියකාන්ත වගා කළ බවත්ය.
එළඹෙන අගෝස්තු 10 වැනිදාට යේදී තිබෙන තම විවාහ සංවත්සරය වෙනුවෙන් පසුගිය මැයි මාසයේදී තම පුත්‍රයාගේ සහාය ඇතිව සූරියකාන්ත මල් වගා කිරීම ආරම්භ කළ බවත් මේ වන විට අක්කර 80 ක් පුරා සූරියකාන්ත මල් හොඳින් වැඩී තිබෙන බවත් විල්සන් මහතා පවසා ඇත.තමාගේ සහ තම පුත්‍රයාගේ මහන්සිය ඵල දරමින් අක්කරයකට සූරියකාන්ත මල් 15000 ක් පමණ වැඩී තිබෙන බව විල්සන් මහතා පෙන්වා දී තිබේ.
තම බිරිඳ ආශා කරන දෙයක් තම 50 වෙනි විවාහ සංවත්සරය වෙනුවෙන් ත්‍යාග කිරීමට තරම් තමන් වාසනාවන්ත වූ බවත් ඒ පිළිබඳ සිතට සතුටක් දැනෙන බවත් විල්සන් මහතා පවසා ඇත.
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරුවකු වන නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතාට සහ ඔහුගේ බිරිද ට තලවතුගොඩ ප්‍රදේශයේ ආපනශාලාවකදී පහර දුන
අන්තර්ජාලය ඔස්සේ මහා පරිමාණයෙන් මූල්‍ය වංචා සිදුකරමින් සිටියදී මහනුවර ප්‍රදේශයේදී සැකපිට අත්අඩංගුවට ගත් චීන ජාතිකයින් පිරිස මීට ඉහතදී හම්බන්තොට ප්
නාවලපිටිය සිට නානුඔය බලා ධාවනය වු දුම්රියක් තලවකැලේ සහ වටගොඩ දුම්රිය ස්ථානය අතරදී අද (15) පීලි පැනීමකට ලක්වීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය
මාතර, කැකනදුර ,රුවන්වැල්ල ප්‍රදේශයේදී අද (15) පස්වරුවේ කළ වෙඩිතැබීමකින් අයෙක් මියගොස් ඇතැයි පොලීසිය කියයි.
සිංහරාජ ලෝක උරුම වනාන්තරයට සහ හොර්ටන්තැන්න ජාතික උද්‍යානයට ඇතුල්වි මෙරටට ආවේනික ජෛව සම්පත් රැස් කිරීමේ චෝදනාවන්ට වරද පිළිගත් රුසියානු සරසවි සිසුන්
දිවයිනට බළපා ඇති වැසි තත්වය හේතුවෙන් පිටාර මට්ටමට පැමිණ ඇති දැදුරුඔය ජලාශයේ වාන් දොරටු දෙකක් අද (15) දහවල් සිට විවෘත කළ බව ජලාශය භාර වාරි ඉන්ජිනේරු එම්.ජී
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
බිරිඳ වෙනුවෙන් මල් වත්තක්
thenuwara Friday, 04 August 2023 10:33 AM
ගොඩක් සතුටුයි... දෙදෙනාටම දෙවි පිහිටයි.