උපාධි අපේක්ෂිකාවක වූ තම බිරියගේ ජංගම දුරකතනයේ අසභ්‍ය ඡායාරූප ඇතුළත් එම්එම්එස් පණිවුඩ සොයා ගත් බව සැමියෙක් රත්නපුර පොලිසියට පැමිණිලි කළේය.
බිරිය කොළඹ නැවතී උපාධියට ඉගෙන ගත් බවත්, තමා පිට පළාතට රැකියාව කළ බවත්, අනියම් සැමියන් සිව් දෙනකු ඇය සමග සිටියදී ගත් ඡායාරූප එහි ඇති බවත් සැමියාගේ පැමිණිල්ලේ සඳහන්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ කාලේ වනේ වාසේ.(නදී)
එහෙම කියන්නේ සමාදීත් ඒ වගේද ? (නදී)
අබුද්දස්ස කාලෙනේ. ඒ හැටි දෙයක් නෙමේ ඔය සිද්දිය.(නදී)
සමාජ විද්‍යා උපාදියක් වෙන්න ඇති කරන්නේ.(නදී)
සුදේශ්, ඔයා වගේ මෝඩයෙක්. අනියම් සැමියන් සිව් දෙනකු ඇය සමග සිටියදී ගත් ඡායාරූප එහි ඇති බවත් සැමියාගේ පැමිණිල්ලේ සඳහන්ය . (නදී)
සුදේශ් මන් ඔබේ අදහස් ගොඩක් කියවල තියනවා. ඔය කියන තරම් මේ මිනිස්සු සුරඟන ලෝක වල නෙවේ ජිවත් වෙන්නේ. ඔයාට මේ දේ උනොත් ඕයා මොනාද කරන්නේ.(නදී)
මේවා ඉතින් මහත්තයාගේ වැරදී තමයි. නමුත් පී.එච්.ඩී කරන්න. අපි උදව් කරන්නම්.(නදී)
තව කීප දෙනෙක් අල්ලගත්තොත් ගෞරව උපාධියක් ගන්න පුළුවන්.(නදී)
යහපත් බිරිඳක් නම් කවදාවත් ඔහොම කරන්නේ නෑ. පාරම්පරික ගතිගුණ අනුවත් ඔහොම වෙනවා කියල මන් අහල තියනවා. අනික ඕවා ඉස්සර කාලෙත් වෙලා තියනවා. පුදුමයක් නෙමෙයි.(නදී)
ඕක මොකක්ද ? ඔයිට වැඩිය දේවල් තියෙනවා.(නදී)
ඕව මොනවද ළමයිනේ ප්‍රාදේශීය සභා මංත්‍රීවරු කරන දේවල් වල හැටියට. මේ ළමයා ඒවා මකල නැති එකයි ප්‍රශ්නේ.(නදී)
අහෙතු කාලෙන කජ්ජෙන පුලං කිව්වලු.(නදී)
මේ දවස්වල උපාධි ගන්න අළුත්ම විදිය වෙන්ත ඇති.(නදී)
උපාදිය කෙසේ වෙතත් මෙය කඩුළු හතෙන්ම පන්න එකියක් වගේ. (අ)
මෙයාගේ උපාදිය මේක වෙන්නැති.පංචස්කන්දය තියෙන පලියයට මෙයලටත් රැවටෙන පිරිමි ඉන්නවනේ.(අ)
ආරේ ගති නාරේ කිව්වලු. (අ)
පව් කාර කම (අ)
පව් කාර කම තමා ඉතින්...(අ)
ටක්කෙටම ඔය කිව්වේ ධනුෂ්ක.(නදී)
ඒ කෙනාට ඒ උපාදිය කර ගන්න කියල පැත්තකට උනානම් හොඳයි නේද? ඔහොම අය මේ ලෝකේ ඉන්නවා, පාරම්පරික ගතිගුණ, මෝඩ කම, සහ මේකේ ලියන්න බැරි දේවල් නිසා ඔහොම කරනවා. (අ)
නිගමනයකට එන්න කලින් මෙහි සත්‍ය අසස්‍ය බව තහවුරු කර ගත යුතුයි. එම්එම්එස් පණිවුඩ නමි කවුරු හරි එවපු කෙනෙක් ඇති. අනිත් කරුන දැන් තාක්ෂණය යොදා ගෙන මුහුන විතරක් ඇති නිරුවත් ඡායාරෑපයක් හදන්න. (අ)
මෙයා නම් හරියන්නේ අර තංගල්ලේ ගොයියට. (අ)
අපට මොකද? ඉරිසියා නොකර ඉන්න. (නදී)
ඔය වගේ තව සිය දහස් ගණනක් ගැණු අපේ රටේ ඉන්නවා. අපේ රටේ බොහොමයක් වැඩට යන ගැහැණු ගෙදරින් එලියට බැස්ස ගමන් ඉදල සෙල් ෆෝන් එක කනේ. ඒ කියන්නේ අනිත් පැත්තේ ඉන්නේ හස්බන්ඩ් වෙන්න බැහැනේ. (නදී)
ෆොටෝ ගන්න උපාදිය කලාට ෆොටෝ ඩිලීට් කරන පශ්චාත් උපාදිය කරලා නැහැ...වගේ.(නදී)
බොරු වැඩ.(නදී)
සුදේශ්, ඔයාගේ කතාව හොඳයි ඔයා වගේ මෙම වාක්‍ය ලිවීම අපහසුයි. කරුණාකර සිතාගන්න. (නදී)
කාන්තාවගේ ජංගම දුර කථනයේ අසභය පොටෝ තිබුනා නම් වැරදියි. (නදී)
මෙයාට බිරිදක් කියල ආමන්ත්‍රණය කරන්නෙපා මෙයා වගේ කට්ටියට ගැලපෙන වචනයක් අපේ සිංහල භාෂාවේ තියෙනවා. (නදී)
සැමියා පොලිසි ගිය එක හරි.(නදී)
ඕක සුළු දෙයක් මල්ලි........ (දී)
ඕක සුළු දෙයක් මල්ලි.......දියුණු ලෝකේ ඕව ඔහොම තමයි කියල හිතමු (දී)
නියමයි! (නදී)
රටේ ඔය වගේ අය ඉන්න නිසා තමයි රට කන්නේ.(නදී)
මෝඩ ගැහැණු.(නදී)
මෙහෙම අය මොකටද? (නදී)
එක කොල්ලෙක් එක්ක යාලු වෙන්න ඇති. ඊට පස්සේ ඒ කොල්ලා යාලුවන්ගේ අතින් අත යවන්න ඇති. පස්සේ කට්ටිය කතා වෙලා පණිවිඩයක් යවන්න ඇති දුරකතනයට. මේ ගැනු කෙනා උපාදිය ඉගෙන ගත්තට හරි මෝඩයි. (නදී)
මේකට තමයි කියන්න සල්ලි සහ ගෑනු තනි කරන්න එපා කියලා.(නදී)
මේකට කියන්නේ මෝඩ කමම නෙමෙයි. ගාය. අද ටී.වී මෙගා නාට්‍ය වල පෙන්නන්නේ මේවනෙ . (නදී)
නවතම කොළඹ උපාධිය... (දී)
එහෙම තමා හැගිම් තියන මිනිස්සු (දී)
එහෙම තමා හැගිම් තියන මිනිස්සු.(නදී)
හපොයි පුදුම හැගීමක්නේ. මේ හැගීම් වලට වැඩිය හොඳයි ලාඳුරු හැදෙන එක.(නදී)
කෝ ඒ ඡායාරූප ටික? (නදී)
හිත ඇත්නම් පත කුඩාද? (දිල්)
අනේ මන්දා.රටකට ගිය කලක් ඔව්ව ඉතින් කාගෙ වැරදිද .?(දිල්)
අනේ මෙහෙමත් ලොවක්.(නදී)