(ඉන්දිකා රාමනායක සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසුරිය)
රිදීමාලියද්ද යකඩහල්පොල ප්‍රදේශයේ 50 හැවිරිදි කාන්තාවකට පහර දී ඝාතනය කර සිරුර ගෙවත්තේ වළ දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇගේ සැමියා සහ වැඩිමහල් පුතා අත්අඩංගුවට ගත් බව රිදීමාලියද්ද පොලීසිය පවසයි.
මෙසේ මරා වළ දමා ඇත්තේ ඩබ්ලිව්.එම්. සෝමාවතී නමැති 50 හැවිරිදි කාන්තාවකි.
මෙම කාන්තාව 2021 වසරේ සිට අතුරුදන්ව ඇති බවට සැකකරුවන් පොලිසියට පැමිණිලි කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව සැකකරුවන්ගෙන් ප්‍රශ්න ඇය ඝාතනය කර වළ දැමූ බවට තොරතුරු හෙළි වූ බව පොලිසිය පවසයි.
සැකකරු සහ මරණකාරීය අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් සැකකරු මරණකාරියට සිදු කළ පහර දීමෙන් ඇය මියගොස් ඇති අතර පසුව ඔවුන්ගේ වැඩිමහල් පුතාගේ සහායෙන් මළ සිරුර ගෙවත්තේ වළ දමා ඇති බවද පොලිසිය තොරතුරු හෙළි කරගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් මියගිය කාන්තාවගේ සැමියා වන 70 හැවිරිදි පුද්ගලයෙකු සහ ඔවුන්ගේ වැඩිමහල් පුතා වන 26 පොලිසියේ අත්අඩංගුවට ගෙන ඇත.
ආහාර ප්‍රතිපත්ති කමිටු නිලධරයන්ගේ සංයුතියේ සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ආර්ථික අර්බුදය හේතුවෙන් ධීවර කර්මාන්තයට ඇති වී තිබෙන බලපෑම අවම කර, ධීවර කර්මාන්තය යථා තත්ත්වයට පත් කිරීමේ වැඩසටහන සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ළමුන් ඉලක්ක කර මත්කරල් අලෙවි කල පුද්ගලයන් දෙදෙනකු රුපියල් ලක්ෂ 36 පමණ වටිනාකමකින් යුත් මත්කරල් 24,000 ක් සමග අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ඨාසය පවසයි .
හම්බන්තොට පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් දිසාපති තනතුරට පත්කිරීමක් සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ආණ්ඩුවේ රස පරීක්ෂක තනතුර සඳහා පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
අනුරාධපුර කඩ 12 ප්‍රදේශයේදි කේරළ ගංජා සමග අනුරාධපුර කොට්ඨාශ බුද්ධි අංශයේ රාජකාරි කළ පොලිස් සැරයන් වරයෙකු සහ තවත් පුද්ගලයෙකු මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාර
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
බිරිය මරා පුතාගෙ සහායෙන් වළ දමලා