මිය ගිය බිරිය පර්ල් සමරා විශ්‍රාමික වරලත් ඉංජිනේරු එම්. චන්ද්‍රෙස්න මහතා රුපියල් අසු පන්ලක්ෂයක වියදමින් අම්බලන්ගොඩ පොල්වත්තේ පී ද ඇස් කුලරත්න විදුහලට විද්‍යාගාරයක් පරිත්‍යාග කළේය.
පර්ල් චන්ද්‍රෙස්න ගොඩනැගිල්ල විදුහලට ලැබුණු අගනාම පරිත්‍යාගයකියි දකුණු පළාත් මහ ඇමැති ශාන් විජේලාල් ද සිල්වා මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහා පුන්‍යකර්මයක්. උගත් කමත් සමග ලැබෙන මුදල් යොදවන ආකාරයේ වෙනස බලන්නකෝ.(නදී)
මෙන්න සැබෑ ආදරේ... (නි)
රටට ආදරේ ඇති උගත් මනුස්සයෙක්.(නදී)
මහා පුණ්‍යකර්මයක්. උගත්කමේ වටිනාකම කියන්නේ මෙන්න මේකටයි. ඔබට නිදුක් නිරෝගී සැප ලැබේවා මහත්මයාණෙනි. (නි)
මේ වගේ හොද දේකට දේශපාලනය ගාවාගන්න නම් එපා. ඔබගේ බිරියට නිවන් සුව ලැබේවා! (නි)
මහඟු පින්කමක්. ඒ මහතාට නිරෝගී ශක්තිය, ධෛර්යය ලැබේවා! මේ විද්‍යාගාරය තුලින් අසුපන් ලක්ෂයක් විද්වතුන් බිහි වේවා! (නි)
ඒක උතුම් පරිතයාගයක්. දරුවනේ මේ ලැබුන දෙය හොදින් රැකගෙන රටට වැඩදායී උතුම් පරපුරක් වෙන්න. චන්ද්‍රෙස්න මහත්කයට දීර්ඝායූ පතමි.(නදී)
නියමයි. විශිෂ්ටයි. (නි)
ඔබ මිනිසුන් අතර උකුම් මිනිසෙක්. ඔබව බිහිකල ඇතිදැඩිකළ දෙමවිපියන්ටත් මේ පින ඇති නිවන් දකින්න.(නදී)
පින් සිද්ද වෙන වැඩක් (දී)