කොළඹ ෆෙයාර් ෆීල්ඩ් උද්‍යානයයේ නිවසකින් රුපියල් කෝටි දහයක විස්කි හා රට සිගරට් අත්අඩංගුවට ගත් බව පොලිසියේ සංවිධානාත්මක අපරාධ හා දුෂණ විමර්ශන කොට්ඨාසය කියයි.
විස්කි බෝතල පමණක් විසිහත්දාහක් එහි තිබු බව දැනගන්නට ඇත.
රුපියල් ලක්ෂ එකහමාරක මාසික කුලියකට මෙම නිවස ලබාගෙන ඇතැයිද පහළ මාලයේ විස්කි ද ඉහළ මාලයේ සිගරට් ගබඩා කැර තිබිණැයි ද අට දෙනකු සැකපිට අත්අඩංගුවට ගත්තේ යැයිද පොලීසිය පවසයි.











COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියට අවුරුදු. තියෙන හිනාව. කොහොම වුණත් මට පෙන්නේ අයිති කාරය ආණ්ඩු විරෝධියෙක් කියල, එහෙම නැත්නම් ඡන්දෙ නිසා.(අ)
මේ කට්ටියත් මාරු කරාවිද දන්නේ නැහැ (නදී)
අයියෝ සල්ලි (දී)
මේවා රාජසන්තක කරනවාද? (නි)
අල්ලපු අය වුණත් ප්‍රවේශම් වෙනවා නම් හොඳයි (නි)
ආසියාවේ ආශ්චර්ය කියන්නේ මේවාටයි. පොඩි එකා අල්ලනවා වගේම, ඕවාට උදව් කරන ලොකු ලොකු නිලධාරින්ද අල්ලා දඬුවම් කරන්න (නි)
ජයමාල් හරි. බැලු බැල්මට කියන්න පුළුවන් හාල්මැස්සන් රෑනක් අහුවෙලා කියලා. කමක් නැහැ. අඩුගණනේ හාල්මැස්සෝවත් ඉන්නවනේ. (නි)
හැබැයි මේවා ආවේ කොහෙන්ද කියලා නම් අහන්න එපා. (නි)
මතට තිත... (නි)
මේවා ලංකාවේ හදපුවද? (නි)
අන්තිමට බෝතල් වල වතුර තියෙයිද දන්නෙ නැහැ (නි)
දැන් මේවා පොලිසියට භාරයි (නි)
වැඩේ නම් හොඳයි. ඉක්මනට මතට තිත තියයි වගේ නේද? (නි)
අල්ලපු අය ටිකක් පරිස්සමින් (නි)
බලන්න මේ විස්කි බෝතල් පරික්ෂා කරන මහත්තුරුන්ගේ මූණවල් මේවා ඇත්තම විස්කිද කියල පරීක්ෂා කරන්න දිනපතාම හවසට මේගොල්ලෝ එකතු වෙයිද දන්නේ නැහැ . (අ)
තහනම්ද (දී)
නැනි, මහීපාල , මතට තිත තියන්න තමා උත්සාහගන්නේ හැම දේම එකපාරට කරන්න බෑ.අපෙත් වගකීමක් තියනවා ...නීති විරෝදී වැඩවල තොරතුරු දන්වන්න. (අ)
ආයුධ එහෙම හංගල ඇතිනේ. පොලිසියට එ්ක තේරෙන්නේ නැති එකනේ වැඩේ. (නදී)
ආයුධ එහෙම හංගල ඇතිනේ. පොලිසියට එ්ක තේරෙන්නේ නැති එකනේ වැඩේ. නත්තලට පොලිසිය බරට වැඩ (නදී)
මහින්ද ගොඩගේ, මතට තිත තියන්න වෙන්නැති උෟව පළාතේ ඇමතිලා ඔක්කොම බාර් ලයිසන් අරන්ගෙන තියෙන්නේ (නදී)
මේවා ආවේ කන්ටේනර් වලින් නෙමෙයිද? වරායේ අය කොමිස් ගන්නවා (නදී)
පොලිස් මාමලාගේ හිනාව. බෝතල් කීයක් ගල් වෙයිද දන්නේ නැහැ. (නදී)
මේවා ඉබේ පහලවෙච්ච දේවල් නොවෙයිනම් කොතැනක හරි කස්ටම් එකට ජරාව දීලා පන්නා ගත්ත දේවල්.. මත්තලත් දැන් මේවාගේ වැඩවලට ප්‍රසිද්ධයි. (නදී)
අර ඉහල පින්තුර වල 4 දෙනෙක් ඔලුව හංගගෙන නිදා ගෙන වාගේ ඉන්නේ මොකද ? විස්කි අල්ලපු ලැජ්ජාටද ? ඒවා බිලද ? (නදී)
මම මේක දැක්ක එකම දේ අපේ පොලිසියේ අයියල කට්ටිය කෝමද කෙල පෙරාගෙන හිනා වෙලා ෆොටෝ එකට ඉන්න විදිය.(නදී)
මේ සේරම එන්නේ නැවු මගින් නැතිනම් ගුවන් මගින් පිටරටවල සිට හරියට හැම කොන්ටෙන්ර් එක්කම බලලා එලියට දානවා නම් පාගා නොගෙන මේවා ගෙන්වන විටම අල්ලන පුළුවන් (අ)
මේවා එලියට එන්නේ රේගුව හරහානේ (අ)
රස පරීක්ෂකට කොහොම සතුටක් ඇද්ද (අ)
අපිත් බොරැල්ලේ පොලිසියේ සේවය කලා නම් අනිකුත් පොලිසි වල නිලධාරීන් පසුතැවිලි වෙනවා ඇති (අ)
මොකද මේ එකපාරට මහා විශාල රැල්ලක් (දී)
කොහොමද පොලිසියේ කට්ටිය ඒවා දිහා බලාගෙන ඉන්න හැටි. ආසයි නේ..(නදී)
මේ පින්තුර වල තියෙන ඔක්කොම බෝතල් විස්කි නෙවෙය් ජින්, වොඩ්කා එහෙමත් තියෙනවා . එස්.අයි මහත්තයා හරි අසාවෙන් අතගාල බලනවා බෝතලේ. (නදී)
අම්මෝ..නිධානයක් හොයාගත්තා වගේ. මරු බෝතල් ටික. පොලිසියට නත්තල් වගේ. (නදී)
ඇයි මේ පොලිස් අය හිනා වෙන්නේ, අඩියක් ගහන්න හිතිලද. (නදී)
ලස්සනයි (දී)
දකින්නත් ආසයි (දී)
අයියෝ විස්කි.... (දී)
හොද වැඩක් (දී)
මතට තිත (දී)
විසි කරනවද (දී)
එක ඔච්චර ලොකු දෙයක් නොවේ (දී)
මත්පැන් බැංකුවක්. දේශපාලුවෙක් කොහෙන් හරි ගෑවිලා ඇති. දැනගන්න අවශ්‍ය අයිතිකාරයා කවුද කියල විතරයි. (නදී)
සන්තෝසයි (දී)
මුණ හංගාගෙන සිටීමෙන් හුදී ජන අපට පැහැදිලි වන්නේ මේ ව්‍යාපාරය නීති විරෝධී බව ඔවුන් දන්නා බවයි. (නදී)
ලස්සන පාට බෝතල් ටික... ඔතනට ඔවා ආවේ කොහොමද... ඔච්චර සල්ලි කොහෙන්ද ??(දී)
නඩු තීන්දුවකින් දුම්වැටි විනාශ කලත් ,අධික වටිනා කමකින් යුත් බෝතල් සංචාරක හෝටල් වලට හෝ ස.තො.ස මගින් අලෙවි කිරීම රජයට ආධායමකි.(අ)
පොලිසියෙ මහත්තුරුන්ට අද සතුටු දවසක්.(අ)
කොහොමද කට්ටියගේ පැණි හිනාව !!!!! නරියට කුකුල්ලු ලැබුනවගෙයි .... (අ)
මෙච්චර කල් කසිප්පු පස්සෙම පන්නපු පොලෝසිය දැන් අල්ලන්නේ විස්කි (දී)
දැක්කම බඩ පිරෙනවා (දී)
පොලිසියට අද අවරුදු වගේ ඇති (නදී)
මාරු බෝතල් ටික නේ. (දී)
වස බොන්න එපා (දී)
මේවා තනියම කරන්න බැහැනේ.අනිවාර්යෙන්ම ලොකු දේශපාලකයෙක් සම්භන්දයි (දී)
ඔය හල් මැස්සෙක්නේ (අ)
මතට තිත ??? ආශ්චර්ය (අ)
අද බොරැල්ල පොලිසියට රජ මගුල් ඇති (නදී)