බීමත්ව කොළඹ - මාතර පෞද්ගලික බස් රියක් පැදවූ අම්බලන්තොට දුලිප් ලක්ෂිත සුවඳරත්නගේ (30) රියදුරු බලපත්‍රය තහනම් කළ කළුතර අතිරේක මහේස්ත්‍රාත් අයේෂා ආබ්දීන් මහත්මිය ඔහුට රුපියල් 7500ක දඩයක් ද පැනවූවාය.
බීමත්ව කොළඹ - මාතර පෞද්ගලික බස් රියක් පැදවූ අම්බලන්තොට දුලිප් ලක්ෂිත සුවඳරත්නගේ (30) රියදුරු බලපත්‍රය තහනම් කළ කළුතර අතිරේක මහේස්ත්‍රාත් අයේෂා ආබ්දීන් මහත්මිය ඔහුට රුපියල් 7500ක දඩයක් ද පැනවූවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බසයක යන ජනතාවගේ වටිනාකම රු: 7500ද ?(නදී)
වැඩ දෙකම කැතයි. කාට කියන්නද (නදී)
බීලා සුවඳේ බැරිව ඇති... (ස)
සුවදරත්න කරලා තියෙන්නේ ගද වැඩක්.(නදී)
සෑහෙන්න වේගෙන් යන්න ඇති නේ?? කොහෙමෙද මාට්ටු උනේ?? හයි ස්පීඩ් ඇල්ලුවාද??(නදී)
ඔය එක්කෙනයි අහු වෙන්න ඇත්තේ. කී දෙනෙක් ඔහොම එලවනවද ඇද්ද. (ස)
මම ලියන්න හිටි එක මොහාන් ලියලා (නි)
පුළුවන් නම් බදුල්ල - කොළඹ බස් ටිකත් පරීක්ෂා කරලා බලන්න (නි)
අයියෝ ලොක්කා ඇඟේ පතේ මහන්සියට හීනියට දෙකක් දාගත්ත කියල බස් එලවන එක වැඩක්ද අප්පා ? බස් කාල පෙන්නන්ම්කො. (ස)
බලපත්‍රය තහනම් කර එක නම් හොදයි. ගහන්න තිබ්බේ ලක්ෂයක් විතර දඩයක් අනික් අයටත් පාඩමක් වෙන්න (නදී)
සමහර රටවල් වල බීමතින් රිය පදවා අසු වී රියදුරු බලපත්‍රය තහනම් කල හොත් ,එය නැවත ලබා ගැනීමට නම් රුපියල් වලින් නම් අඩු වශයෙන් රුපියල් ලක්ෂ හතරකට කිට්ටු මුදලක් වියදම් කල යුතුයි . බීමතින් රිය පදවා අසු වෙන රියදුරන්ට පවත්වන විශේස [පන්ති] දේශන, නඩු ගාස්තු ,නීතිඥ ගාස්තු යනාදිය එයට ඇතුලත් වෙනවා.(නදී)
175 කොහිලවත්ත ..කොල්ලුපිටිය බස් පරික්ෂා කරන්න ..ජනතාවට වඩාත්ම හිරිහැර සිද්ද වෙන මාර්ගයක් (දිල්)