තමාට පහර දෙන මාධ්‍යවේදීන් ලබන ආත්මයේ බල්ලන් වී උපදිතියි මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වා මහතා හිඟුරග්ගොඩ දී ප්‍රකාශ කළේය.
පහ පාස් නැති, පෙම්හසුනක්වත් ලියා නැති මාධ්‍ය වේදීන් ද සිටින බවත්, කුලියට ලියන, කුලියට කතා කරන පව්කාරයන් ලෙස ඔවුන් හදුන්වන බවත් ඇමැති හිඟුරග්ගොඩ ආනන්ද බාලිකා විදුහලේ දී කීවේය.
‘එක්තරා පත්තරයක් තියනවා. ඒ පත්තරය මට ඇලජික්. ඔවුන්ට මං ඇලජික්. මොනවා හරි දානවා.
ඒ අයට කියන්නේ මා ඇකිලී ගිය වම්බටු ගෙඩියක් නොවන බවයි. මා වම්බටු කරලකුත් නෙමේ. මා පතෝල කරලකුත් නොමේ. කපන්න, කපන්න සුවද ගහන වෘක්ෂයක් ලෙසයි මම මා ගැන හිතන්නේ. මම වැරදි කරලත් නෑ, කරන්නෙත් නෑ. වැදගත් මාධ්‍යත් මේ රටේ තියනවා.‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ඇහුනද?අන්දරේ කියන්න එපා ..එය ආචාර්ය ඇන්ඩ්රු නේ? අහුවුනොත් බඳිනවා ගස් හොඳේ විතරක් නෙවෙයි ඕනේ වයසක පිල්ලුවක්...(නදී)
මේ වගේ මිනිස්සු මොකට ලෝකෙට බිහිවුණාද මන්දා (අ)
හා ඔයාට බලු මැක්කෙක් වෙලා බල්ලෝ පිටේ යන්න පුළුවන් .....(නදී)
මම ඔබගේ සමහර ක්‍රියාවන්ට විරුද්ධයි. නමුත් ඔබ නැති කැලණිය අසුන අද කුනු ගද ගසන ජරාදීපයකි. ඒ ගැන මම කනගාටු වෙමි..(නදී)
අනික් අයගේ ඉගෙනුම බලන්න ඉස්සර තමා ගැන බැලුවොත් නේද හොඳ. හරියට පාරම්පරික වැදගත් සල්ලි කාරයෙක් වගේ උගත් අයට ගරහන්න එපා. ඒ අය උගත් කමක් නැතුව මාද්‍යවේදීන් වෙන්න බැහැ. ඉතින් ලොක්කා ලැබුන දෙයක් ආරක්ෂා කරගෙන තමුන්ගේ පරණ කුණු අවුස්සගන්නේ නැතුව සද්ද වහල ඉන්න ,ලෝකේ තවම මෝඩකමට බෙහෙත් හොයාගෙන නැහැ .එතෙක් ඉවසන්න ,උගතුන් සහ වැදගත් අයට ගරු කරන්න. මැරෙන්නේ එක පාරයි. මෙවැනි අය සමාජයෙන් චුත කල යුතුයි. එවිට හැමෝම සතුටෙන් සාමයෙන් ජීවත් වෙයි .(නදී).
හිතන්නකෝ අයියේ.. පොඩ්ඩක් හැදෙන්නකෝ අයියේ.(නදී)
මෙතුමා කට ඇරියොත් කියන්න් සුනඛ කතාවක්ම තමයි..(නදී)
කතාව සහතික ඇත්ත..(නදී)
මෙයාගේ පුතාම කියල තිබුන එයා ලග තියෙන්නේ කෝටි ගානක් වටිනා කාර් ගැන විස්තරයක්. ජීවිතේට රැකියාවක් නොකරපු කොල්ලෝ කොහොමද කෝටි 10-15 කාර් ගන්නේ. 8-10 යක් පුද්ගලික ආරක්ෂකයින් තියන් ඉන්නේ. එහෙනම් විශ්ව විද්‍යාල වල ඉන්න උගත් කොල්ලන්ටත් ගන්න පුළුවන්නේ?.(නදී)
කපන්න, කපන්න සුවද ගහන වෘක්ෂයක් ලෙසයි මම මා ගැන හිතන්නේ. මම වැරදි කරලත් නෑ, කරන්නෙත් නෑ. හිතන් ඉන්නේ නම් එහෙම තමයි. ඒත් ගම්බද ප්‍රදේශ වල වැවෙන "පද ගස්" මීට වැඩිය සුවදයි.(නදී)
ඇමතිතුමෝ , ඔයානේ කියන්නේ ඔයා සුවඳ හමන ගහක් කියලා. (නි)
මඩු වලිගෙන් තලන්න ඕනේ මෙතෙන්ට ගෙනාපු ඔක්කොටම..(නදී)
ලංකාසිරි, මම නම් කියන්නේ බැල්ලියෙක් වෙන්න කියලා........(නදී)
මෙයාගේ හොර වැඩ අල්ලන නිසා වෙන්න ඇති බනින්නේ.(නදී)
වැදගත් විදිහට හිටියානම් ඔය කවුරුත් පන්න පන්නා පහරදෙන එකක් නැහැ ඇමතිතුමෝ.(නදී)
එතොකොට මෙතුමා බැල්ලියෙක් වෙලා හෝ 'ගේ ' බල්ලෙක් වෙලා හෝ ඉපදුනොත් එතුමාට දෙවියංගෙම පිහිටයි. .(නදී)
හොදටම පිස්සු දැන් මගේ රටේ දේවියන්ගේ හාල් කැවිලා .(නදී)
මෝඩයට තේරෙන්නේ නැහැ තමන් මෝඩයා බව. මෝඩයා හිතන්නේ තමන් ඇර මේ ලෝකේ ඉන්න අනික් හැමෝම මෝඩයෝ කියල. කාටවත් ඇඟිල්ල දික් කරලා නවෙයි මේක කිව්වේ. තොප්පිය හරි නම් ද ගත්තට කමක් නැහැ. මේ විදිහට තව කල් යන්න හැරියොත් අපේ ගරු ඇමති තුමා අපේ රටේ නායකයාවත් ගස් බඳීවි.
මේවට වග කියන්න ඕනේ කව්ද?.(නදී)
අපෝ එතුමයි එතුමාගේ පුතා ගැනයි අපි නොදන්නවයැ? (නි)
අනේ! අපේ ඇමතිතුමාට බනින්න එපා. වෙන අයගේ වැරදි වලට අපේ ඇමතිතුමා පලිද? (නි)
" පහ පාස් නොවුණු කෙනෙකුට මාධ්‍ය වේදියෙක් විය නොහැක .නමුත් පහ පාස් නොවූ කෙනෙකුට දේසපාලුවෙකු විය හැක. (අ)
තමුනාන්සේ ඉස්සල්ලා තමන් මොනවද කතා කරන්නේ කතා කළ යුත්තේ කියන එක තෝරාගෙන කතාකරන්න ඉගෙන ගන්න. කටට එන පලියට කතා කිරීමෙන් වෙන්නේ තමන්ම පහල වැටෙන එකයි. සැබෑ උගත්කම කියන්නේ ඒකයි. අනික ඇමතියෙක් කියන එකේ ගෞරවය රැක ගන්න. ඉස්සර ඇමතිලගේ චරිතාපදාන කියවන්න. ඔවුන් තමන්ගේ කටට එන්නම් වාලේ කතා කලේ නැහැ. තැනට ඔබින විදියට තමන්ගේ උගත් කමට හැදිච්ච කමට ඔබින පරිදි තමයි හැසිරුනේ. කතා කලේ. එනිසා අදත් සමහර චරිතවලට හැමෝම ගෞරව කරනවා.(නදී)
ලංකාවේ හැම දෙයක්ම මුදලට ගන්ට පුළුවන් බව ඔප්පු වෙනවා මෙවැනි පුද්ගලයෙක් අද ඉන්න තැන දැක්කාම. ඉස්කෝලයක් ගාවින්වත් ගියා කියන්ට බැහැ..(නදී)
මේවා ගැන වැදගත් පත්තරවල දාන්නත් එපා.(නදී)
කවුද, මේ අනගාරික අදර්මපාල උතුමන්ට පරිබව කරන ජනමාද්‍ය නරපනුවන්,වහාම මොවුන් අල්ලා මරණිය දණ්ඩනය පැමිණ විය යුතුයි,(නදී)
බල්ලෙක් වෙන එක හොදයි වගේ ලංකාවේ ඇමති කෙනෙක් වෙන්නේ නැතුව. (නි)
මේ මොන බලු කතාවක්ද? (නි)
බල්ලෙක් වී ඉපදුණත් ඌ ආචාර්යතුමාගේ එකෙක් වී නොඉපදේවා! (නි)
බලුවැඩ කරන බලධරයන්ගේ බලු ක්‍රියා සමිබන්ධව ප්‍රසිද්ධ කිරීම බලු වැඩක්ය කියලා කොහොමද කියන්නේ. ෙ.(නදී)
බලාගෙන. සැළලිහිනියෝ කොටයි ආයිත් (නි)
මාධ්‍යවෙිදීන් බල්ලන් වේවායි ප්‍රාර්ථනා කරන්නෙ ලබන ආත්මෙදීනේ. ඒත් මර්වින් සිල්වා ඊළග ආත්මෙදී කවුරු වෙයිද? (නි)
ලෝකය පාලනය කරන දහමට අනුව පවට ඇති ලැජ්ජාවත් විපාකයට ඇති භයත් නැති තැන ඇමතිකමත් බලු නොවටිනා තැනට වැටෙනා බව තේරුම් ගන්නා තුරු නිවනක් නැත. (නි)
ලජ්ජා නැතිදෝ අයියේ... දැන්වත් හිතන්නකෝ අයියේ... දැන්වත් හැදෙන්නකෝ අයියේ... (නි)
අපේ ඇමතිතුමා වැරදි කරලා නැහැ හොදේ, හරිම අහිංසක කෙනෙක්. (නි)
අයියෝ! ලැ්ජජා නැද්ද? (නි)
මේ වගේ ඇමතිවරු තවත් තියාගෙන ඉන්නේ මොකටද කියා දන්නේ නැහැ (නි)
හාහ් හාහ් හා! "තමා උසස් කර ගන්නා පහත් කරනු ලබන්නේ යයි "ශු. බයිබලයේ ද ලියා තිබේ . (නි)
මේවට අදහස් නොදා බැහැ. නමුත් මා දමන අදහස් පළකරන්නේ නැහැ. නැතිනම් කපා කොටා පලකරනවා. නමුත් මේ අදහසත් ලියනවා. ඔය හිගුරක්ගොඩ පාසලේ ඉන්න විදුහල්පති තුමා ඇයි මේ වගේ ළමයි ඉදිරියේ කතා නුසුදුසු ලෙස කතා කරන අමාත්‍යවරයෙක්ව ගෙන්නුවේ. හිතන්න තිබුනේ අර වයසක පිල්ලේ නෝනට මංගල යෝජනා කරන, තම්නට වඩා උස් මහත් දරුවන් සිටින කෙනෙක් නුසුදුසු විදියට සහෝදර මන්ත්‍රීවරියන් දෙස බලමින් පෙම් හසුන්, පතෝල,වම්බොටු ගැන කතා කියන සුදුසු නැති දේස(පාල)කයෙක් දරුවන්ට ආදර්ශමත් නොවන කිසි ක්‍රියාවක් හෝ කතාවක් කල නොහැකෙක් පාසලක දරුවන් ඉදිරියේ කතාකරන්න ඉඩ සලසාදුන් මුල් ගුරුතුමා එයට සුදුස්සෙක්ද?. (නදී)
ගුණේ, ඔබ හරි. ළමයි ඉදිරියේ කතාකරද්දි මිට වඩා සැළකිලිමත් වියයුතුයි. (නි)
ඩෙනම් ඔයාට බත් පැකට් එකයි අරක්කු කාලයි බයිට් එකට හොද පනුවෙකුයි ඇති. කාල බිලා ඇමති තුමාගේ ඔළුවට දවල්ට වැඩිය අවුරස්මිය වැටෙන්න නොදී පාන්දර පින්න වැටෙන්න නොදී දිගටම කුඩේ අල්ලාගෙන යන්න.(නදී)
ඉස්කෝලෙට ගෙන්නලා ලොකු ආදර්ශ කතාවක් කියලා තියෙන්නේ. ඇයි මේ වගේ කතා කරන අයව පාසැලකට ගෙන්නා ගත්තේ විදුහල්පති තුමා ටිකක් කල්පනා කරන්න තිබුනනේ මෙයාගේ කට ගැන ලෝකෙම දන්නවනේ බ්‍රේක් නැහැ කියලා.(නදී)
දැනුම් දීමයි......ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට ,පළාත් සහ ප්‍රාදේශීය සභා ඇතුළු පරිපාලන ආයතනවලට සැබැ උගතුන් ඕනැ කර තිබේ.. (නදී)
මගේ සම්පුර්න අදහස සුලු වෙනස් කිරීමක් පමණක් කර පළකිරීම ගැන ලංකාදීප කත්තෘ තුමාට තුති!. (නදී)
ගස් බැද ගත්තවුන් වෘක්ෂ දේවතාවන් වී ද , උදව් කළ වුන් කද පනුවන් වී ඉපදේවි.. (නදී)
නියම වචන සෙට් එකක් නේ ඇමති තුමා කියලා තියෙන්නේ ... මට අරක්කු කාලකුයි බත් පැකට් එකකුයි දෙනවා නම් ,ඔතන්ට ගිහින් ජය වේවා කියා කෑගහන්න හිතෙනවා.. (නදී)
දිරවන්නේ නැති චරිතයක් උනත් කියල තියෙන කතාව ඇත්ත..අපක්ෂපාතී මාධ්‍යවත් අපක්ෂපාතී මාධ්‍යවෙදීන්වත් දැන් නැහැ..හැමෝම කරන්නේ මාධ්‍ය කියන ආවරණයට මුවා වෙලා තම තමන්ගේ දේශපාලකයන්ට කඩේ යාම .. තමන්ට රිසි සේ දේශපාලනය කිරීමට තමන්ගේ අදහස් නොඉවසන්නන්ට පහර ගැසීමට, චරිත ඝාතනය කිරීමට හොදම තැනත් එළිපිට දේශපාලනය කරන්නන් දරන අවදානම ගන්නේ නැතුව ඇග බේර ගෙන දේශපාලනය කරන්නත් සුදුසුම තැන තමයි මාධ්‍ය. කරන්නේ දේශපාලනය උනත් ගුටි කෑවොත් ප්‍රතිපල යන්නේ ජාත්‍යන්තර මට්ටමින්.(නදී)
බලු දේශපාලකයන් ගැන කිව්වේ නැහැනේ.(නදී)
අනේ ඇමතිතුමනි, කියන්නකෝ, බලුවැඩ කරන ඇමතිවරුන් මැරුණට පස්සේ කොහෙද ඉපදෙන්නේ කියලා (නි)
පෙම් හසුන් ලියන්නේ කොහොමද ආයුබෝවන්. පහේ පන්තියට විතරනේ ඉස්කෝලේ ගියේ. අපිට කව්ද ආචාර්ය පට්ටන් දෙන්න ඉන්නේ. අනික පිල්ලේ නෝනා ඒවා කිව්වට අපට හම්බුනේ නෑනේ.(නදී)
කවුද බොලව් අපේ ඇමති තුමාට වම්බට්ටා කියන්නේ, අහු උනොත් ඔවුන්ව අල්ලලා ගස් බදිනවා මන්. මීට පස්සේ ඔහොම කියන්ඩ එපා හොඳේ.. (නදී)
අර හොර තක්කඩි කුඩු කාරයෝ යන අපායේ නම මොකක් ද ? ඒකේ ඉන්නේ දරුණු පනුවෝ කියලයි මම අහල තියෙන්නේ ? රටට ද්වේශය පතුරවන අයටත් එහෙ යන්න පුළුවන් හොදයි හොදයි . (නදී)
මටනම් මොකුත්ම හිතෙන්නෑ බයටද මන්දා කැමැත්තෙන්ම ගස් බන්ද ගන්න උනොත් . (නදී)
මේ වගේ දේශපාලඥයන්ගේ විනය සම්බන්දව කිසිම ක්‍රියාමාර්ගයක් නොගෙන තම පක්ෂයේ රැකවරණය දෙන පක්ෂයේ සභාපති ලෙසත් රටේ ජනාදිපති ලෙසත් මහින්ද රාජපක්ෂ මැතිතුමා වගකිව යුතුයි.(නදී)
කව්ද බොලව් අපේ ඇමති තුමාට ගරහන්නේ. අහුවුනොත් බඳිනවා ගස් හොඳේ. ආයේ ඔන් නොකීවයේ කියන්ඩ එපා. . (නදී)
හැමෝම අල්ලලා ගස් බැදින්න. (නදී)
මේවාට අදහස් දාන එකේ තේරුමක් නෑ......... (නදී).
ළමයි ගේ ලජ්ජා බය නැති කලාම රටම විනාස වෙනවා. විදුහල් පති ගෙදර යවන්න. එයා මොනවා කියනවද දන්නේ නැහැ ළමයින්ට?.(නදී)
ඇයි මේ වගේ කතා කරන අයව පාසැලකට ගෙන්නා ගත්තේ විදුහල්පති තුමා ටිකක් කල්පනා කරන්න තිබුනනේ......(නදී)
කෝටි ගානක් වටිනා කොල්ලුපිටියේ ලිබර්ටි ප්ලාසා එක ලග තිබෙන ඉඩම අයිති කර ගත්තේ කොහොමද කියල අර්තර්ජාලයේ විස්තර සහිතව සදහන් වුනා. කවදා හරි දවසක ජනතා අදිකරණයේදී පොලියත් එක්කම ලැබේවි. .(නදී)
මේ ඇමති පොඩි බබෙක්ද ? පාසැලකට ගිහින් කතා කරන විදිය වත් තාම දන්නේ නැහැ. මේ වගේ ඇමතියෝ ඉන්න රටක ඉපදීමත් අවාසනාවක්. අපේ ළමයින්ට කාගේ පිහිටද ? .(නදී)
සංසාරේ බවේ දුකා.. සම්බෝලයි බතුයි කකා.. .(නදී)
මම හිතන්නේ ඇමතිතුමාට වෘක්ෂයයි , වෘෂභයයි මාරු වෙලා. මම හිතන්නේ ඇමතිතුමාගේ ග්‍රහයත් වෘෂභ..(නදී)
පහ පාස් නැති මාද්‍ය වේදීන් ඉන්නවා වෙන්න පුළුවන්, ඒත් ඊට වඩා භයානක දේ රට පාලනය කරන පාර්ලිමේන්තුවේත් 8 පාස් ඇමතිලා ඉන්න එකයි .(නදී)
මෙතන අදහස් පලකරන සමහරු කියනවා අපක්ෂපාති මාධ්‍යක් හෝ මාධ්‍ය වේදීන් නැහැ කියල. මම හිතන්නේ එහෙම කියන එක වැරදියි කියලයි . මොකද හේතුව මෙම ලංකාවේ මාධ්‍ය කලාව යනු දැලි පිහියෙන් කිරිපැණි කනවා වැනි වැඩකි. නිදහස් මාධ්‍ය වේදීන්ට වුවත් යම් යම් සීමාවන්ට යටත්ව තම රාජකාරි කටයුතු කලයුතුයි. මෙතැන මාධ්‍යවේදීන්ට දොස් කියන [දැන් චන්ඩි කතා කිව්වට] අය එතනට පත් වුවත් ඔවුන්ටද ක්‍රියා කිරීමට වන්නේ ඒ ආකාරයටයි. සමහර අවස්ථා වලදී මා පලකරන අදහස් කිසිම දෙයක් පලවෙන්නේ නැත. බලධාරියා ගෙඩිය පිටින්ම කපා දමලාය .සමහර වෙලාවට වචන සියයක් ලිව්වොත් පලවෙන්නේ වචන දහයකි. නමුත් මා ඒවාට හිත නරක් කරගන්නේ නැත. ඒ මන්ද අපි ලියනා සියලුම අදහස් පුවත් පතේ පලවුවාට පසුව එහි සම්පුර්ණ වගකීම පුවත්පත විසින් හිස මතට ගත යතුයි. අපිට කියන්නට පුළුවන නමුත් යම් ප්‍රස්නයක් ඇති වුවහොත් එහි වගකීම ගැනීම කෙසේ වෙතත්, අපේ ලිපිනයවත් හොයා ගැනීමට පුවත් පතට නොහැකි වනු ඇත. ඉතින් ඒ නිසා අප හැම දෙයක් ගැනම සාධාරණව සිතිය යතුයි..(නදී)
ඇමැතිතුමාගේ කථාව සත්‍ය ලෙස දකින්නට සිතේ. මන්ද බලු නොවූ මාධ්‍යවේදීන් සිටින්නේ නම් සුනඛ ඇමැතිවරුන්ට පැවැත්මක් තිබිය නොහැක. ශ්‍රී ලංකාවට ශක්තිමත් සත්‍යගරුක විපක්‍ෂයක් සහ ශක්තිමත් තෙවැනි ආණ්ඩුවක් (ජනමාධ්‍ය) අවශ්‍යයි.(නදී)
හික් ..හික්..හික්...මගේ අතේ මුකුත් ණෑ. දවසේ කියමන....හාහ් හහ්හ්..හාහ්...ඇමති තුමා මාවද කොහෙද මතක් කොරනවා. හචීස්...හා..හාහ් හචීස්.... (නදී)
මේ ඇමති එක්ක එක දවසක් හෝ කතා කළ කෙනෙක් කිසිදාක එයාගේ දොසක් කියන්නේ නැහැ. මෙයා මචන් කියල කරට අත දාගෙන කතා කලාම ඔය දොස් කියන කටින්ම හොඳ කියන්න ගන්නවා. ඒ අපේ රටේ මිනිසුන්ගේ හැටි. මිනිසුන්ගේ ඒ දුර්වලතාවය ප්‍රයෝජනයට අරන් මෙයා චන්ද දිනනවා..(නදී)
මොනව කරන්නද අන්දරේ තුමන්ට සමාවන්න .(නදී)
බල්ලෙක් බලු වැඩක් කරනවිට මම කිහිප වතාවක්ම "ජිග් බල්ලා මෙතන කැතකරන්න එනවා,බල්ලාගේ බලු ගතිය" කියල බැනල එලවල තියනවා. දවසක් සමෘධි නිලධාරී මහත්තයකුගේ හපපු වෙලාවේ ගහලත් එලවලා තියනවා. බල්ලා අයිතිකාරයා බල්ලා බැදලා නොතියන නිසා නිතර මේකා හිරිහැර කරනවිට බල්ලාගේ අයිතිකාරයත් බල්ලා වගේමයි කියලත් බනිනවා. මම බල්ලෙකුට බනින නිසා මමත් බල්ලෙක් වෙලා ඉපදෙන්නේ නැහැ කියල පන්සලේ හාමුදුරුවෝ කීවා. පොඩි කාලේ මම කරපු මේක මතක් වුනේ කතාව කියවනවිට. (නදී)
ඇමතිතුමා කියන ජනමාද්‍යෙව්දීන් ඉන්නේ ආන්ඩුවේ මාධ්‍ය ආයතන වල.(නදී)
මේ ඇමති තුමාගේ කියමන ආපසු හරවා ඔහුටම කිව යුතුය . ඔහු මාධ්‍යවේදීන් ගෙන කියන කතා ඔහුගේම ගති ගුණය . පිනට ලැබුන අචාර්ය පදවි මාධ්‍යවේදීන්ට නොමැති වුවත් . මාද්‍ය වේදීන් ඔහුට වඩා උගත් සහ ලොකු සේවයක් මහජනතාව වෙනුවෙන් කරති .(නදී)
මෙයා මේ නොහොබිනා කතාව කියල තියෙන්නේ ඉස්කෝලේක බාලිකාවියන් පිරිසක් ඉස්සරහනේ. ඔය බාලිකාවියෝ මෙයාට වඩා හොඳට දන්නවා මෙයා ගැන.(නදී)
ඔය කියන මාධ්‍යවේදීන්ට විරුද්ධව පුළුවන් නම් මාත් එක්ක පොල් ගහන්න මුන්නේෂ්වරම් කාලි දේවාලයට එන්න (නි)
මම එකග වෙනවා. ගුනේගේ කතාව හරි.. (නි)