විදුලි පේනු හා කෙවෙනි ජාතික ප්‍රමිති මට්ටමට ගෙන ඒමටත් එම ප්‍රමිතිය නොමැති එවැනි උපකරණ විකිණීම තහනම් කිරීමටත් මහජන උපයෝගීතා කොමිසම සැරසෙයි.
විදුලි පේනු හා කෙවෙනි ජාතික ප්‍රමිති මට්ටමට ගෙන ඒමටත් එම ප්‍රමිතිය නොමැති එවැනි උපකරණ විකිණීම තහනම් කිරීමටත් මහජන උපයෝගීතා කොමිසම සැරසෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ නිෂ්පාදන වල තත්වය ඉහල දැමීම කාලෝචිත වැඩක් මෙන්ම විදේශීය නිශ්පාද නොව තම රටේ නිපදවීම් අපි මිලදී ගත්තම වෙන්නේ අපේ නිෂ්පාදකයාගේ ආදායම වැඩිවී ඔහු තවත් දිරිමත්වී, ඔහුගේ නිෂ්පාදනය පිලිබදව ඔහු තවත් සිතා තම නිෂ්පාදනයේ තත්වය ඉහල දාන එකයි. එය ඔහුට කිරීමට අපි කලයුත්තේ ඔහුගේ බඩූ මිලදී ගැනීමයි. (ර)
ඔබ වැරදි. ලංකාවේ වෙන්නේ කෙනෙක් තමන්ගේ නිර්මාණයක් වෙළඳපලට ඉදිරිපත් කළ ගමන් තවත් දාහක් එය කොපි කර ලාබ දෙයක් සාදා ඉක්මනින් පොහොසත් වීමට දැඟලීමයි (බ)
හොඳ විදුලි උපකරණ ගන්න දුප්පත් අපිට කොහේ තිබෙන සල්ලිද (අ)
විදුලි පේනු හා කෙවෙනි පමණක්ද ජාතික ප්‍රමිති මට්ටමට ගෙනඒමට සූදානම් වෙන්නේ? අනිකුත් සියලුම නිෂ්පාදන ජාතික ප්‍රමිති මට්ටම් වලට හදලද වෙළඳ පොලට එන්නේ? ආනයනික භාණ්ඩ වලටත් මේ නීතිය බලපානවද? (නි)