පොල්ලකින් පහරදී රට බල්ලකු මරා දැමූ කුකුළු කොටු හිමියකු සැකපිට අත්අඩංගුවට ගත් පොලිසිය ඇල්සේෂන් බල්ලාගේ සිරුර ගොඩගෙන පශු වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීමට යයි. නෙළුන්දෙණියේ වාම්පිට නිවෙසක ඇති කළ මේ බල්ලා මරා දමන්නට ඇත්තේ අසල කුකුළු කොටුවක කුකුලන් මරූ නිසා විය හැකි යැයි පොලිසිය සැක කරයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ රට බල්ලන්ට තියෙන තැන ...? වල් බල්ලන්ට තියෙනවාද
අනේ මන්දා...අසරණ මිනිසුන්ට වෙන දුක් කරදරවලදීත් පොලිසිය මේ විදියට ඉක්මණින් ක්‍රියාත්මක වෙනව නම් මෙලහටත් අපේ රට සමාජ සංවර්ධනය අතින් ඉහළ තැනක ඉන්න තිබුණා.
බල්ලා ඇමති කෙනෙක්ගෙවත් වෙන්න ඇති, නැත්නම් කොහෙද....
බල්ලා මරපු කුකුළන් ගැන කතා කරන්නේ නැත්තේ ඇයි?
බල්ලා උනත් රටනේ
රට සුනඛයාට තියෙන තැන ලංකාවේ උන්ට නෑනේ
බල්ලා මරපු එක වැරදී නමුත් සතෙක් හදනවානම් පිට අයට කරදරයක් නොවෙන්න හදන්න ඕන
මේවා බලු වැඩ
කුකුල්ලු අයිති කාරයත් ජීප් එකෙන් පනීද දන්නේ නෑ
බල්ලා වුණත් ඒකත් ප්‍රාණයක් (නි)
බළලා වුනත් පරානයක් බව සතික ඇත්ත. එ්ත් මිනිසා බළලට වඩා කොතරම් උතුම්ද? මිනිසා සතුන්ට ආදරය කළ යුතුය. එහෙත් මිනිසා මිනිසාට ඊට වඩා ආදරය කළ යුතු නොවේද? එළදෙන වෙනුවෙන් පපුව උණුවෙන එහෙත් තමාගේ අම්මට නොසලකන සත්ව කරුණාවෙන් පිරි සත්ව දූ පුතුන් ඔබ මා ඕන තරම් දැක නැද්ද? (බ)