අද වප් පොහෝදා කැළණිය,මහනුවර ,අනුරාධපුර,කතරගම මහියංගනය ඇතුළු ශ්‍රී ලංකාවේ වෙහෙර විහාර සුදු වතින් සැරැසුණු සැදැහැවතුන්ගෙන් පිරී ගියේය.
කැළණි රජ මහා විහාරයට අලුයම් කාලයේ සිට වන්දනාකරුවෝ ආහ.කතරගමද එසේම විය.
(ඡායාරූප ලාල් එස් කුමාර)
(ඡායාරූප කේ ඩි දේවප්‍රිය)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම අහල තියෙන හැටියට වරක් වැන්දොත් කියන්නෙ අවුරුද්දක් එකදිගට වඳින එකලු.වැරදි නම් නිවැරදි කරන්න දැනුමැත්තෙක්. (අ)
බුදු සමිදුන්ගේ මහාකරුණා සමවත පැතුරුණු මේ පින්බිමක එක්වරක් දොහොත් මුදුන් තබා යම් අයෙක් තෙරුවන් සරණ ගියේද ඔහු ඒකාන්තයෙන්ම සුගතිගාමී වනු නියතයි! (නි)
සංජු, මගෙන් අහපු ප්‍රශ්නයට පිළිතුරු ලැබිලා තිබෙනවා. අරුණ කියපු විදියට තමයි මමත් අහලා තියෙන්නේ. (නි)
හේමන්ත, ඔයාට හිතෙන්නේ නැද්ද ඒක කිරි වෙහෙර කියළා? (අ)
අරුණ හරි, අවුරුද්දකට තියෙන සමුපූර්ණ පොහොය ගණනට වන්දනාමාන කරන එකට තමයි -වරක්- කියන්නේ. ඒ කියන්නේ 48 වතාවක්. ඒක කරන්න නම් ලොකු කැපවීමක් කරන්න වෙනවා. මම ඒ ගැන ඇහුවෙ නොදන්න ගොඩක් දෙනෙකුට ප්‍රයෝජනවත් නිසා. පිළිතුරු හැම එකකට ම ගොඩාක් ස්තුතියි. (අ)
නමෝ බුද්ධාය! (නි)
රාමා, එහෙනම් ඉතින් වසරක් ගියාම කියන්න තිබුනනේ. ගිහියෙකුට දවස් 365ක් ම එකදිගටම පින්කම් කරන්න බැහැ ප්‍රායෝගිකව. නමුත් කැපවුණොත් 48 වතාවක් පුළුවන්. අරුණගේ විග්‍රහය ප්‍රායෝගිකයි. (නි)
කැලණිය චෛත්‍ය වගේ නොවෙයි මට නම් පෙනෙන්නේ. (අ)
අරුණ, හේමලතා, මම නම් අහලා තියෙන්නේ එහෙම වෙන්න නම් අවුරුද්දක් දවස් 365 ක් එක දිගට වඳින්න ඕනෑ කියලයි (නි)
හේමලතා අවුරුද්දක් කියන්නේ මාසයකට පොහෝය හතරක් තියෙනවා. එතකොට අවුරුද්ධකට 48ක් අන්න ඒ දවස් 48ටටයි වරක් කියන්නේ. ඇත්තෙන්ම කරන්න පුළුවන්නම් මහත්ළුල මහානිසංස පින්කමක් කරන්න ටිකක් අමාරුයි පිනක් ඇත්නම් කොහෝම හරි කරන්න පුළුවන් (අ)
උපන් දා සිට කරපු පව් නැත, වරක් වැන්දොත් කැලණියේ ....!!! සාාදු..!සාදු..!!සාදු...!!! උතුම් වප් පොහෝ දින නෙතින් කැළණි විහාරය දැක ගැනීමට ලැබීමත් වාසනාවකි. ලංකාදීපයට ගොඩක් පින් සහ නොවක් තුති !! (නි)
සිල් සුවදින් මුළු ලොව නැහැවේවා ! සාදු!සාදු!!සාදු!!! අද වප් පොහොය දිනේ !!!!!!! (අ)
උපන්දා සිට කරපු පව් නැත, වරක් වැන්දොත් කැලණියේ.!!! සාදු.!සාදු..!!සාදු...!!! (නි)
ආගමට දහමට වැඩියෙන් නැඹුරු කාන්තාවන් බවයි පෙනෙන්නේ. (නි)
සාධු... සාධු... සාධු...! (නි)
සාධු... සාධු... සාධු...! ලංකාදිපයට පින්, දුරුරටක සිටින අපිව පන්සල් රැගෙන ගියාට (නි)
චන්දි, වරක් වැන්දොත් කියන එක විග්‍රහ කරන්න පුළුවන් ද?(දිල්)
ශ්‍රී සදහම් සුවඳින් මුළු ලොව නැහැවේවා! සාදු!සාදු!!සාදු!!! (නි)
සාධු සාධු! (නි)