බොල්ගොඩ ගගේ අතු ගංගාවක් වන බණ්ඩාරගම බමුණුමුල්ල ගල්තුඩේ පාලම අසලින් ගලා යන ඇළේ පාවෙමින් තිබූ කාන්තා මළ සිරුරක් සොයා ගත් බව පොලිසිය කියයි.
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
දෙණියාය මැතිවරණ කොට්ඨාසයේ ජය අනුරකුමාර දිසානායක මහතා හිමිකරගත්තේය. ඒ අනුව අනුරකුමාර දිසානායක මහතා ලබාගත් ඡන්ද සංඛ්‍යාව 36007කි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
බොල්ගොඩ ඇළක සිරුරක්
පද්මපානි Monday, 17 February 2014 07:36 AM
අපේ රටේ කාන්තාවෝ සොඳුරු අනාගතයක් ගැන මැවූ සිහින ලෝකවල පාවෙලා අන්තිමට ජීවිතයට මුහුණ දෙන්න අපොහොසත්ව එක්කෝ දිවි නසා ගන්නවා. නැත්නම් පාපතරයෙකුගේ පිහිපාරට ගොදුරු වී ඇලවල් වල පාවෙනවා. අහෝ ඛේදයකි! (දී)