1995 දී ශ්‍රී ලාංකිකයන් 18 දෙනකු ට්‍රක් රියකින් හොරෙන් රැගෙන යාමෙන් මරණයට පත් කළ බල්ගේරියා මිනිස් ජාවාරම්කරුවෙක් ඇමෙරිකාවේ වොෂිංටන් අගනුවර කක්ලන්ට් හීදී අත්අඩංගුවට ගනු ලැබීය.
ව්ලැඩ්මිරෝ ට්‍රිෆිනෝ බල්ගේරියාවට පිටත් කිරීමට පෙර ඇමෙරිකා අධිකරණයේ රඳවා සිටී.
2002 සිට මිනිසුන් හොරෙන් රැගෙන ගොස් සිර දඩුවම්ද විඳ ඇති මොහු 1995 ජුලියේදී ශ්‍රී ලාංකිකයන් 40 දෙනකු හොරෙන් ඇමෙරිකාවට ගෙන 18 දෙනකු මියගොස් ට්‍රක් රිය ඇතුලේ දැඩි උණුසුම නිසා මිනිසුන් මිය ගිය පසු ඔහු ට්‍රක් රිය අතහැර බල්ගේරියාවට ගොස් ඇතැයිද කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කාලෙදි මගෙත් වෙන්නප්පුවේ යාලුවෙක් ඔය ආකාරයටම යන්න ගිහිල්ලා මරණයට පත් වුනා. වෙන්නප්පුවේ රොමේෂ් සමන්ත.(නදී)
ඔය මන්ස්සයා වැනි ජාවාරම්කාරයෙක් නිසා මගේ යාලුවෙක් නැතිවුනා. මිනිය ලංකාවට ගේන්න මට ඒ වෙලාවේ උපදෙස් ලබා දුන්නේ හිරු ප්‍රවෘත්ති අංශයේ සචිත්‍ර සිල්වා. ඔහු හරිම හොද කෙනෙක්.(නදී)
මේ කතාව මට ටිකක් අපැහැදිලියි. (නි)
ලලිත්,අපහැදිලි නම් හොදට කියවලා බලන්න. (නි)
දැනටත් ජීවිතේ පරදුවට තියලා ඔය විදිහට රට පනින්න කොයි තරම් පිරිසක් දඟලනවද .සල්ලි මත්තේ නහින්නැතිව ලද දෙයින් සතුටු වෙන්න. (ස)