බුලත්කොහුපිටිය කැන්දව ගෙවත්තක වැසිකිළි වළක් කපන විටදී විශාල උමගක් මතු වී ඇතැයි ද උමඟ ඇතුලින් කැටයම් කළ කළුගලින් බැඳ ඇති බැම්මක්ද පෙනෙන්නට ඇතැයි ද ගම්වාසීහු කියති.මේ උමගේ අඩි පනහක් ඇතුලට ගමන් කළ හැකි බවද ඔවුහු පවසති.
ගෙවත්තේ හිමිකරු වසන්ත ප්‍රදීප් මහතා පවසනුයේ තමා දින කිහිපයකට පෙර මතු වු උමග නිසා ඊට ඉහළින් ඇති සිය නිවස ද මේ වන විට ගිලා බැසීමේ අවදානමකට ලක්ව ඇති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔතන පරණ ගෙයක් තිබිල නාය ගියපු තෙනක් වෙන්න බැරිද?(නදී)
අනේ පවු දුප්පතාටම තමා මෙහෙම වෙන්නේ (අ)
ධම්ම ඔය මර කතාවක්නේ කියන්නේ.එතකොට අපේ ඉතිහාසයට මොකද වෙන්නේ.අනික ඕව නිකන් රජයට පවර ගන්න බෑ.ගෙවීමක් කරන්න ඕනි. (අ)
කැන්දව ගම ඉතිහසයේ නව පිටුවකට පෙරලන්නට මුලපුරා ඇත. ගමේ වැදගත් පවුලක් ජිවත් වු නිවසකි මෙම නිවසින් ගමට රටට වැඩදායි දරු පරපුක් දායාද කල පැරණි නිවසකි. රජයේ අවධානය යොමුවේවා.(නදී)
තව හොයන්න හොයලා අපට කියන්න.(නදී)
වැසිකිලියත් ඔහුට අහිමිවෙන පොටක්.(නදී)
ගෙවත්තේ අයිතිකාරයට නරක කාලයක්. තමන්ගේ උන් හිටි තැනත් අහිමි වෙන වැඩක්. පොළොවට උරුම කියන "මංකොල්ලකාරයෝ" හැමතැනම බලාගෙන ඉන්නවා නිදන් හාරන්න.(නදී)
රජින්ද ඔබ පුතෙක් හෝ දුවෙක් වෙන්න පුළුවන්. මේ ලස්සන වාසනාවන්ත රටේ වර්තමාන තත්වය ගැන සිත් තැවුලට පත්වෙන විට බලලොබි ජරා දේසපාලනය නිසා විනාසවෙන මේ රටේ සිංහලය බෞද්ද උරුමය ගැන සිතමින් මම මැරි මැරී උපදිනවා. කෙසේ වෙතත් මේ රට ගැන දුක්වන ඔබ වැනි අයට ස්තුතියි.(නදී)
දැන් ඕක අධි ආරක්ෂිත කලාපයක් කරලා රජයට පවරා ගනි. නැත්නම් ඔය පැත්තේ දැයට කිරුළ තියන්න යේජනා කරයි. නිධන් තියෙන පැතිවලනේ දැයට කිරුල තියන්නේ. (නදී)
වැඩි දුර විස්තර ලැබෙනව නම් හොඳයි.(නදී)
ධම්ම නියම කතාව (දී)
මගේ රට කියන්නේ පුරාවිද්‍යාත්මක මිණිකැට අහිංසකව සගවාගෙන ඉන්න රටක්. මේ පොළවේ වටිනාකම මුදලින් මනින මේ අවධියේ මගේ රට ගැන ඇතිවන්නේ කිසිදාක සුව නොවෙන මහා සිත් තැවුලක් පමණි.(දිල්)
ලංකාවේ නිධන් හොරුන්ට හොද ආරංචියක් ... (දී)
පුරා විද්‍යාවෙන් , සංස්කෘති ත්‍රිකොනයෙන්,ඇවිත් පර්යේෂණ හා කැනීම් කරනකොට ,ගෙයත් ,වැසිකිලියත් දෙකම අහිමි වෙයි.අන්තිමේ රැවුලත් නැ.කැඳත් නැ. (දී)
සද්ද නැතිව වැසිකිළිය හදා ගත්තා නම් පරම්පරා ගාණක් පාවිච්චි කරන්න තිබුනා. (දී)
වැසිකිළි වළක්මද කැපුවේ? (දී)
මේක විසදෙනකන් කැලේටවත් යන්න. ජීවත් වෙන්නත් එපායැ.(නදී)