බුලත්සිංහල ප්‍රාදේශිය සභාවේ නව සභාපති ලෙස එහි උප සභාපති ඉන්දික හේවගේ මහතා ඇමැති නිර්මල කොතලාවල මහතා ඉදිරියේ දිවුරුම් දී වැඩ භාර ගත්තේය.
අයවැය දෙවරක් පරාජය වීම නිසා හිටපු සභාපති තුසිත කුලරත්න මහතාට ඉල්ලා අස්වීමට සිදු විය.
අද උත්සවයට ඔහු පැමිණ සිටියේ නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි පත්කරගත්තු සභාපතිතුමා එහෙම කොහොමද අයින් උනේ. කොහොම උනත් එතුමා කරපු වැඩ කොටස ඔය කාටවත් කරන්න නම් අමාරුයි.(නදී)
අපි පත්කරගත් එක්කෙනා ගියේ කොරපු හරියේ හොඳකම නිසා.(නදී)
අසෝක දැන්වත් ඔය දේශපාලකයින්ට ආවඩන එක නවතන්න!!(දිල්)
තවත් කාසියක අනික් පැත්ත.(දිල්)
සුබ පැතුම් (දී)
ඇත්ත කතාව නම් ආසන සංවිධායක කැමති නෑ තුසිත ඉහලට එනවට. මොකද තුසිත ජනප්‍රිය පුද්ගලයා. මේ හේතුව නිසා අය වැය පරාජය කරන්න කටයුතු කෙරෙව්වා.(නදී)