අම්බලන්ගොඩ නගර සභාව ළමා පෙරහරක් පවත්වමින් ලෝක ළමා දිනය සමරයි.
නගර සභා ක්‍රිඩාංගණයේදී අද දවස පුරා සැණකෙළි පැවැත්වෙයි.
නගර සභාපති අරුණ ප්‍රදීප් මහතා මේ උත්සවය සංවිධානය කරයි
අම්බලන්ගොඩ නගර සභාව ළමා පෙරහරක් පවත්වමින් ලෝක ළමා දිනය සමරයි.
නගර සභා ක්‍රිඩාංගණයේදී අද දවස පුරා සැණකෙළි පැවැත්වෙයි.
නගර සභාපති අරුණ ප්‍රදීප් මහතා මේ උත්සවය සංවිධානය කරයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මල් මල් වන් අපේ දරුවන්ගෙ එකමුතුවෙන් මතුදා මුළු රට බැබලේවා.......!! (ස)
මේ මල් කැකුළු පාලකයින්ගේ අතවර වලින් බේරා ගනිමු.... (ස)
මම අපේ නගරාධිපතිතුමට ස්තුති වන්ත වෙනවා මේ වගේ දෙයක් සංවිධානය කිරීම ගැන . ඇත්තටම මේ පෙරෙහැර හරිම ලස්සනයි. පුංචි ළමයින්ට ලෝක ළමා දිනේ දවසේ තමන්ගේ හැකියාවන් පෙන්නන්න මේ වගේ උත්සව හැම ලෝක ළමා දින දවසකම සංවිධානය කිරීමට ශක්තිය ධෛර්ය ලැබේවා කියලා මම හදවතින්ම ප්‍රර්ථනා කරනවා. (ස)
විකසිත වන මල් කැකුළු කෙරෙහි අවධාණය යොමු කිරීම ගැන නගර සභාවේ සියලු දෙනාටම ස්තුති වෙන අතර, මෙය ඉදිරියටත් පවත්වා ගෙන යාමට හැකි වේවායි පතමි. (ස)
මෙවන් සුන්දර මල් කැකුළු අකාලයේ මිලින නොවීමට වග බලා ගනිමු. නගරාධිපති තුමාට මගේ හෘදයාංගම ස්තුතිය (ජයවේ අම්බලන්ගොඩ ) (ස)
පෙරහරට ස්තුතියි. (නි)
මල් මල් වන් අපේ දරුවන්ගෙ එකමුතුවෙන් මතුදා මුළු රට බැබලේවා! (නි)