IMG-LOGO

2024 නොවැම්බර් මස 07 වන බ්‍රහස්පතින්දා


බලන්ගොඩ දිසා සහ මහෙස්ත්‍රාත් අධිකරණ නඩු විභාග සතියකට නවත්වයි

(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)

බලන්ගොඩ  දිසා  අධිකරණයේ  සහ මහේස්ත්‍රාත්  අධිකරණයේ  විභාග  වන සියලුම  නඩු කටයුතුවලින්    අද   (17)දා සිට  සතියක  කාලයක්   ඉවත්  විම සදහා  බලන්ගොඩ  දිසා සහ මහේස්ත්‍රාත් අධිකරණයේ නිතිඥ  සංගමයේ  තිරණය  කළ  බව   බලන්ගොඩ  නිතිඥ සංගමයේ සභාපති නිතිඥ දේශබන්දු සුරියබටබැදි   මහතා පැවැසිය.

නිතිඥ සංගමයේ සාමාජික  නිතිඥවරුන්  සමග   සාකච්ඡා  කර  එම තිරණය  ගත්  බව  ඒ  මහතා    කිය.

ඒ සම්බන්දයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ  නිතිඥ දේශබන්දු සුරියබටබැදි මහතා මෙසේ කිය.

නිතිඥ සංගමය නඩු කටයුතුවලින් සතියකට ඉවත්  වෙන  බවට  දිසා සහ මහේස්ත්‍රාත්  තුමාට  මේ බව දැනුම්  දුන්නා. එතුමාගේ  සහය   ඒ සදහා ලැබෙන  බවට ප්‍රකාශ  කළා. අපි සේවා  දායකයන්ට දැනුම්  දෙන්නේ  මේ  සතිය තුළ  තමන්ගේ  බලන්ගොඩ දිසා සහ මහේස්ත්‍රාත්  අධිකරණයේ  පවතින නඩු කටයුතු  සදහා  අධිකරණයට පැමිණිම අවශ්‍ය  නොවන  බවයි.

ඔවුන්  නොපැමිණීයා කියලා ඔවුන්ට එරෙහිව   නඩු  කටයුතු සමිබන්දයෙන්  අසාධාරණයක් සිදු වෙන්නේ නැහැ.

ඔවුන්ට  එරෙහිව  වරෙන්තු  හෝ නියෝග  නිකුත්  වෙන්නේ  නැහැ.බලන්ගොඩ  ප්‍රදේශයේ කෝවිඩි රෝගිය සිඝ්‍රයෙන්  පැතිර  යන  බවට තොරතුරු වාර්තා විමත්  සමග අපි මෙතනදී   මෙම තිරණය   ගත්තේ  අධිකරණයේ  කාර්ය්‍ය මණ්ඩලයයේ,මහේස්ත්‍රාත් තුමාගේ , නිතිඥ  වරැන්ගේ ,නිතිඥ වරුන්ගේ  පවුල්වල අයගේ  සෞඛ්‍ය  ආරක්ෂාව සඳහා සහ කොරෝනා වසංගතය පාලනය කිරිම සදහා සෞඛ්‍ය අංශ ගෙනයන වැඩ පිළිවෙළට සහය  දැක්විම  සදහායි.

 

 



අදහස් (0)

බලන්ගොඩ දිසා සහ මහෙස්ත්‍රාත් අධිකරණ නඩු විභාග සතියකට නවත්වයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’වඩාත් කැමතිම දූපත’’ හිමි රන් සම්මානය ශ්‍රී ලංකාවට
2024 නොවැම්බර් මස 07 65 0

එක්සත් රාජධානිය පදනම් කරගත් ජනප්‍රියතම සංචාරක සඟරාව වොන්ඩර්ලස්ට් විසින් සංවිධානය කරන ලද වොන්ඩර්ලස්ට් රීඩර් ට්‍රැවල් සම්මාන උළෙලේදී ’’වඩාත්ම කැමති


ඡන්ද නීති කඩකළ අපේක්ෂක 9කට වැඩ වරදී
2024 නොවැම්බර් මස 07 182 0

පාර්ලිමේන්තු මැතිවරණයේ නීති උල්ලංඝණය කළ අපේක්ෂකයින් 9 දෙනෙකු ඇතුළු 334 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි


ලග්ගල පතලකට යට වී අයෙක් මරුට
2024 නොවැම්බර් මස 07 159 0

මාතලේ, ලග්ගල පල්ලේගම පොලිස් වසමේ හත්තොට අමුණ ප්‍රදේශයේදී මැණික් පතලක පස්කණ්ඩියකට යට වීමෙන් පුද්ගලයකු මියගොස් ඇතැයි ලග්ගල පොලීසිය කියයි.


ලොහාන් යුවළ යළි රිමාන්ඩ්
2024 නොවැම්බර් මස 07 817 0

කොටස් එකළස් කළ සුඛෝප භෝගී වාහනයක් සන්තකයේ තබා ගැනිම සහ එය පරිහරණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිට හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ


උපයනවිට බද්ද සුබවාදී ලෙස සංශෝධනය කරයි
2024 නොවැම්බර් මස 07 1322 0

ලබන වසරේ ඉදිරිපත් කරන වත්මන් රජයේ ප්‍රථම අයවය ලේඛනය මගින් දැනට අයකරන උපයනවිට බද්ද ජනතාවට වඩාත් යහපත් අයුරින් සංශෝධනය කරන බව ජනාධිපති අනුර කුමාර දිසා


ඡන්දෙ ගන්න ජල -විදුලි බිල්පත් ගෙවලා
2024 නොවැම්බර් මස 07 692 0

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ප්‍රධාන පෙළේ පක්ෂයකින් තරග කරන අපේක්ෂකයෙකු සිය මනාපය ගැනීම සඳහා ඡන්ද දායකයන්ගේ ජල බිල්පත් හා විදුලි පුවත්පත් ගෙවීමේ කාර


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 52 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 441 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1383 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site