බෙන්තොට ප්‍රාදේශීය සභාපති හා උප සභාපති බලපිටිය මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමට ගෙන ඒමට නියමිතය.
දතක් කැඩී යැයි උපසභාපති සභාපතිට එරෙහිව ද, පහර දුන්නැයි සභාපති උපසභාපතිට එරෙහිව ද පැමිණිලි කර ඇත.
බෙන්තොට ප්‍රාදේශීය සභාපති හා උප සභාපති බලපිටිය මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමට ගෙන ඒමට නියමිතය.
දතක් කැඩී යැයි උපසභාපති සභාපතිට එරෙහිව ද, පහර දුන්නැයි සභාපති උපසභාපතිට එරෙහිව ද පැමිණිලි කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලලෝභීව කටයුතු කිරීමෙන් වැළකී ජනතා සුබ සිද්ධියට කටයුතු කරන්න (නි)
ඉතින් මේ දෙන්නට තම තමන්ගේ නඩු අහගන්න බැරියෑ උසාවියට කරදර නොකර. හරියට අර ණය ගනුදෙනු කතාවේ වගේ. සිරිපාල ගුණපාලගෙන් රුපියල් පන්දාහක් ණයට ගත්තා මාසෙකින් ආපහු දෙන්න. මාසේ අන්තිමේදී සිරිපාල පියදාසගෙන් පන්දාහක් අරන් ගුණපාලගේ ණය ගෙව්වා. ඒ මාසේ අන්තිමේදී ආයෙත් ගුණපාලගෙන් 5000 ක් අරන් පියසේනගේ ණය ගෙව්වා. ඔහොම මාරුවෙන් මාරුවට ගුණපාල එයාගෙන් මෙයාට මෙයාගෙන් එයාට දිගටම ණය ගෙවාගෙන ආවා. කාටත් ප්‍රශ්නයක් නැහැ, වැඩේ හරියට කෙරෙනවනේ. අන්තිමට ගුණපාල මේ දෙන්නව මුණගස්සලා කියනවා, "මේ දැන් ඉතින් ඔය දෙන්නා මාසෙන් මාසේ පන්දාහ එහාට මෙහාට කරගන්න. ආයේ ඕකට මං ඕනෑ නැහැනේ". කියලා (නි)
මම නම් කියන්නේ මේ දෙන්නාම තනතුරු වලින් පහ කල යුතුයි.. (ස)
මේක බැලුවම ඌ මට ගැහුවා, මම ඌ ගැහුවා වගේ වැඩක් නේ. දෙන්නම ගුටිකාලා අන්තමට. (ස)
ඒ දෙන්නට දෙන්නා ගහ ගත්තට ප්‍රශ්නයක් නැහැ. අනෙක් මිනිස්සුන්ට ගහන්නේ නැතිව. (ස)
දෙන්නම වැරදි හදා ගෙන මහජනයා ගෙන් සමාව අරගෙන.,සාමදාන වෙලා ඉදිරියට වැඩ කටයුතු කලොත් හොඳයි.නැත්නම් කොහොමද සභාවේ කටයුතු කරන්නේ.?ඊළඟ ප්‍රාදේශිය චන්දෙදි බලපිටියේ චන්ද දායකයෝ මේ දෙන්නා ගැන බලන්න. (ස)
මේ මිනිස්සුද රට හදන්න යන්නේ? (නි)
කුඩුකාරයෝ, මිනීමරුවෝ, ස්ත්‍රී දුෂකයෝ තමයි දැන් ඔය ප්‍රාදේශීය සහ පළාත් සහා මන්ත්‍රීවරු කියන්නේ ! (නි)
අනේ රටකට ගිය කල! (නි)