බලපිටියට අද උදේ සිටම එක දිගට මහ වැසි පවති .බලපිටිය බස් නැවැතුම්පොළ හා අහුංගල්ල අතර ගාලු පාරේ ස්ථාන කිහිපයක් ගං වතුරෙන් යට විය.
අම්පේගම ,පාතේ ගම හා කොළගම හි නිවාස කිහිපයක්ද ගංවතුරෙන් යට විය.
(ඡායාරූප - දීපාල් ද සිල්වා)
(ඡායාරූප යසස් පී මෙන්ඩිස්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද බලපිටිය විතරක් යට උනේ. අනිත් පැති වලට ගලන්න වතුර නැද්ද?බලපිටිය සාමාන්‍යයෙන් මොන වතුරකටවත් යට වෙන පැත්තක් නෙමෙයි. අබුද්දස්ස කාලේ නේ. (ස)
කාලෙකින් මේ වගේ වැස්සක් දැක්කේ නැහැ. ඡායාරූප ටික ලස්සනයි. (නි)
මාර වැස්සකනේ වැස්සේ අම්මෝ ... (දී)
මේ පොඩි වැස්සටත් පාරවල් යට වෙනවාද (දී)
මාදු ගග වටේ තිබෙන වගුරු බිම් ටික ගොඩ කළ නිසා තමයි මෙහෙම වුණේ.නැත්නම් කවදාවත් වැස්සකට බලපිටිය යටවෙන්නේ නැහැ (නි)
අපේ ගමට ඉතින් ගලන්න ගගක් නැහැනේ ආයුබෝවන්! (නි)
හරවන්නද චන්දි ඔයාලගේ ගමටත්? (නි)
ගලන ගඟකි ජීවිතේ - ගලනු මැනවි වෙරිමතේ. (නි)
බලපිටියේ චණ්ඩි ටික ගංවතුරට බයේ පැනලා ගිහිල්ලා ඇති. (නි)