බලයකු ද රැගෙන ආවොත් ගාස්තුවෙන් අඩක් අය කරන ගණිකා නිවසකට ගිය පොලිස් උපාය දුතයකු මඟින් එහි කලමණාකරු ද 19 හැවිරිදි තරුණියක ද ( සිව් මස් ගැබිනියකි) ත්‍රිරෝද රියැදුරෙක් ද මාතර පොලිසිය විසින් සැකපිට අත් අඩංගුවට ගනු ලැබුහ.
ගාස්තුව රුපියල් දෙදාහකි.
බලයකු ද රැගෙන ආවොත් ගාස්තුවෙන් අඩක් අය කරන ගණිකා නිවසකට ගිය පොලිස් උපාය දුතයකු මඟින් එහි කලමණාකරු ද 19 හැවිරිදි තරුණියක ද ( සිව් මස් ගැබිනියකි) ත්‍රිරෝද රියැදුරෙක් ද මාතර පොලිසිය විසින් සැකපිට අත් අඩංගුවට ගනු ලැබුහ.
ගාස්තුව රුපියල් දෙදාහකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාව දිනෙන් දින දුගතියට යන හැටි... (නි)
මම මොකුත් කියන්නේ නැහැ (දී)
එතකොට හාල්මැස්සෙකුට තැනක් නැද්ද මේ ලෝකේ.(නදී)
දුගීකම හැමදේටම මුලයි. ඇයි මේ වගේ දේවල් අපේ රටේ විතරක් නෙමෙයි වෙන්නේ. හැමෝම ආසයි ලස්සන ජීවිතයක් ගතරන්න.(නදී)
කව්ද මේ හැම එකකටම බොදු බල සේනාව ගාවන්නේ. මොකක්ද තියෙන අමාරුව.(නදී)
රොහාන් කියන කතාව සම්පූර්ණ ඇත්ත. (නි)
ලංකාවේ පොලිසිය වැඩිපුරම කරන්නේ ගණිකා නිවාස වැටළීම්. (නි)
මේ කට්ටියම ජපන්නුද දන්නෙ නැහැ, බල මාලු කන්න හදන්නේ. (නි)
අනේ මන්දා (දී)
මෝරෙක් ගෙනාවොත් සම්පූර්ණ ගාස්තුවෙන් නිදහස්ද? (නි)
බල මාලු කෑවහම ඕනෑම මෝඩයෙකුට මොළේ පෑදෙනවලු. (නි)
බල මාලු කෑවොත් ඇග ඌෂ්ණ වෙන නිසා වෙන්න ඇති. (නි)
මමත් බලයෙක් අරගෙන යන්න හිටියේ, එත් වැඩෙ අප්සට් වුණානේ..! (නි)
ඒක මාර මිල නියම කිරීමක්නේ
අපි කැමතියි මේ ගැන බොදු බල සේනාවේ අදහසුත් දැනගන්න. (නි)
හැම එකකටම බොදු බල සේනාවක් ගැන කියනවා. ඇත්තටම මේ අයට පිස්සුද ? (ස)
ෆාතිමා මාළු කුණු වුණාම එන ගඳ හිතුවෙ නැහැ නේද (ස)
මට හිතෙන්නේ සමහරුන්ට පිස්සු. හැම එකටම බොදු බල සේනාව පටලගන්නවා. බොදු බල සේනාව ඉන්නෙ ගණිකා නිවාස වටලන්න නෙමෙයි. බුදුදහම ආරක්ශා කරන්න. එහෙම නම් අපිටත් අහන්න පුලුවන් මේකට හලාල් දීලා නැද්ද කියලත්. (නි)
බලයෝ දෙන්නෙක් ගෙනිච්චොත් සේවය නොමිළයේද? (නි)
නන්දන, මෝඩයෙක් වුණාට මෝඩකම ප්‍රසිද්ධ කරන්න එපා. (නි)
”නීචයන් භංග වේවා! ” (නි)
බලයෙක් කියන්නේ මොකක්හරි බලසේනාවක භටයෙකුටද දන්නෙ නැහැ. (නි)
ගණිකා සේවයයි බලයයි අතර සම්භන්දය මොකද්ද (දී)
රට, ජාතිය, ආගම රකින සේනාවට අපහාස නොකරන්න. (නි)
මං හිතන්නේ "බලයෙක් හෝ බලවතෙක් හෝ බවලතෙක්".(නදී)
බලයෝ නම් ඔය ඕනෑතරම් ඉන්නේ. එන්නද අපිත්? (නි)
මම හිතන්නේ අපේ අර ඇමතිතුමා බල මාළු පවර් එක ගැන කිව්වට පස්සේ වෙන්න ඇති. (ස)
මාර වෙළෙඳ උපක්‍රමනේ (ස)
මොකක්ද මේ බලයගේ කථාව...? එතකොට තල්මසකු ගෙනාවොත් ගාස්තු නැත්ද? (ස)
බලයෙක් ඒ මොකටද ? ඒක මාළුවන්ට තියෙන ගණිකා නිවාසයක්ද ? (ස)
බල මාළු කාල මොලේ හදාගන්න ඇමතිගේ කවුරු හරි වෙන්න ඇති............ (ස)
ලූලෙක් හරි හුංගෙක් හරි ගෙනාවොත්? (ස)
මේ අයට අලෙවිකරණ සම්බන්ධ උපාධියක් තියෙනවනේ...(ස)
තරුණියට හම්බ වෙන්න ඉන්න බබා හම්බවෙය් එහෙනන්. තාත්තල ගොඩකගෙ වෙන්න ඈති. (ස)
බලයා ටිකක් ලාබයි. කෙලවල්ලා ටිකක් වැඩී. ගුනයෙන් වැඩී තෝරෙක් රැගෙන ගියානම් නොමිලෙද ? (ස)
ෂුවර් එකටම අපේ අර තුමාගේ පාක්ෂික ටිකක්. එතුමත් බලමාළු වලට ආසයි කියන්න ඇති රහස මේකයි. හොරේ අහු වුනා. (ස)
දුප්පත් ධීවරයා ගැන හිතලා වැඩ පටන් අරගෙන තියෙන්නේ...(ස)
"බලයෙක් ගෙනාවොත් ගාස්තුව බාගයයි..." .......එතකොට "ආදෙක්" ගෙනිච්චොත්......? (ස)
අනේ දන්න කෙනෙක් කියන්නකෝ ගොඩක් අය දන්නෑනේ බලයා කිව්වේ මොකාටද කියලා තවත් ගනුදෙනු කෙනෙක්ට ද ?(ස)
බලයෙක් කිවේ බල මාළුවෙක්ද... දන්න කෙනෙක් කියන්න (ස)
අපේ අයට අපේ සිංහලත් තේරුම් ගන්න අමාරුයි වගේ. මාළුවා නෙවෙයි යාළුවා. (ස)
කෝ සේනාව ? (ස)
බඩේ හිටපු දරුවා කොයිතරම් අපහසුවෙන් ඉන්න ඇති ද ? (ස)
බලයෙක් කිවේ බලගතු කෙනෙක් කියන එක......(ස)
ලංකාවම දන්නා නිදැල්ලේ සිටින වරෙන්තු කාරයෝ අල්ලන්ට බැරි පොලිසිය රුපියල් 2000 කට ඇඟ විකුනපු ගැහැණුන් අල්ලන්න උපාය මාර්ගික දුතයෝත් දමලා. මේවට හිනා වෙන්න ඕනේ අනෙක් පැත්තෙන්. (ස)
මේක ගණිකා නිවාසේ විතරක් තිබෙන දෙයක් නෙමෙයි. ග්‍රාමසේවකගේ සිට ඉහළට ඇති රජයේ කාර්යාල සැමකටම වගේ බලයෙක් ගෙනිච්චොත් ඉක්මණට වැඩ කරවා ගත හැකියි. (ස)
මෙතන ඉන්නේ ගණිකාවොද ? දියකිඳුරියෝද ? (ස)
රොහාන් බාසව හරියටම දන්නවා වගේ? (ස)
අනේ මන්දා (ස)
එතකොට තෝරෙක් ගෙනාවොත් ගාස්තුව බිංදුවද ? (ස)
මෙවන් වැරදි කරන අයට හැකි ඉක්මණින් දඩුවම් දියයුතුයි. (නි)