බෙලිහුල්ඔය හාගල කන්දේ ගින්නෙන් අක්කර 150ක් පමණ පිළිස්සී ඇතැයි බෙලිහුල්ඔය අඩවි වන නිලධාරී කාර්යාලයය කියයි.
පෙරදින සවස පටන් ගත් ගින්න අදත් පැවතිණි.
ඉඹුල්පේ පාලම ආසන්නයේ සිට ඉහළ කන්දේ මේ ගින්න පැතිරෙයි.
බෙලිහුල්ඔය හාගල කන්දේ ගින්නෙන් අක්කර 150ක් පමණ පිළිස්සී ඇතැයි බෙලිහුල්ඔය අඩවි වන නිලධාරී කාර්යාලයය කියයි.
පෙරදින සවස පටන් ගත් ගින්න අදත් පැවතිණි.
ඉඹුල්පේ පාලම ආසන්නයේ සිට ඉහළ කන්දේ මේ ගින්න පැතිරෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ලදු කැලෑ ඇත්තටම ගිනි ගන්නවද? ගිනි තියෙනවද? (නදී)
විශේෂ නීතී ගෙනෙන්න. නැත්නම් හැමදාම එකමදේයි අහන්න වෙන්නේ. ළගදීම සෝමාලියාවත් ලංකාවත් සමාන වෙයි. අනේ අපොයි! (නි)