කොළඹ පෞද්ගලික බස් වර්ජනය මින් මද වේලාවකට කලින් අවසන්විය. මේ වර්ජනය නිසා කාර්යාල සේවකයන් අතුළු දහස් ගණනක් අසීරුවට පත් වූහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය තවත් ත්‍රස්තවාදී කණ්ඩායමක් (ස)
මොනවා කලත් බලපාන්නේ මිනිස්සුන්ට (දී)
ඇති යාන්තම්
බොරු වෑඩ නොකර වැඩට යන්න. අහිංසක මිනිස්සු තැලෙනවා මිසක් ලොක්කන්ට ගානක් නැහැ. (නි)
වර්ජනයකින් තොර කිසිදු ඉල්ලීමක් මේ රට තුළ ලබාගත නොහැකි නිසා වර්ජනය අසාධාරණ නැත. (නි)
බස් දිවුවොත් පයින් ගමන් කරන අය සහ අනෙක් වාහන අපහසුතාවයට පත්වෙනවා. බස් නොදිවුවොත් මගීන් අපහසුතාවයට පත්වෙනවා. (නි)
ඉතාම ඉක්මනින් හොඳ රාජ්‍ය ට්‍රාන්ස්පෝර්ට් සර්විස් එකක් ලැබුණා නම් වැඩේ හරි. මෙයාලට නිකන් අපි සවුත්තු වෙන්න ඕනෑ නැහැ. (නි)