කතරගම හා දෙයියන්දර සිට කොළඹ බලා පැමිණි පෞද්ගලික බස් දෙකකට අද අළුයම 5.30ට පමණ බේරුවලදී ගල් ගසා වීදුරු කඩා ඇතැයි බේරුවල පොලිසිය කියයි.
කිසිවෙකුටත් තුවාල සිදුවී නැත.
කතරගම හා දෙයියන්දර සිට කොළඹ බලා පැමිණි පෞද්ගලික බස් දෙකකට අද අළුයම 5.30ට පමණ බේරුවලදී ගල් ගසා වීදුරු කඩා ඇතැයි බේරුවල පොලිසිය කියයි.
කිසිවෙකුටත් තුවාල සිදුවී නැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බස් කාරයෝ මිනිස්සු ගැනත් හිතනවානම් අපි එයාලට සහය දුන්නට කමක් නැ.මුන් අවම ටිකට් එක රු 100 කරන්නද ඇහුවොත් එපා කියිද කැමි (දී)
ගල් ගැහුවට වීදුරු බිඳෙන්නේ නැහැනේ. බෝතල් අඩි නම් පෑගෙනවලු. (නි)
ආකාශ,පිටබෙද්දර ජයා,ඔය දෙන්නට මොලයක් කියන දෙයක් නැහැ වගේ. බේරුවල මිනිස්සු(මුස්ලිම්). ඇයි මේවාට සපෝර්ට් කරන්න ඕනෑ? (නි)
බස් ගාස්තු වැඩි කරන්න එපා. බස් හිමියන්ට සහන දෙන්න. දැන් ඉතින් බස් ගැමුණුට අපිත් නෑ. (අ)
බස්කාරයන්ට සපෝට් එක දෙන්න පුළුවන් එයාලා හොද මිනිස්සු නම්. එයාලා මිනිස්සු ගැන හිතනවා නම් අවම ගාස්තුව 100 කරලා දෙන්නම් කිවුවොත් එපා කියයිද? (නි)
ආකාශ්, පිටබැද්දර ජයා දෙන්නම ජාතිවාදියෝ (නි)
සුරංග එකතු වෙන්න කෑම් සමග,තනියක් නැහැනේ ඔයාලගේ බස් ටික හොද පෙනෙන තැනකින් ප්‍රදර්සනයට නවත්වල දෙන්න සටනක් අනෙක් අය වෙනුවෙන්.
මෝඩ වැඩ
පේනවනේ මහත්වරුනේ එකට කල බීලා එකම පාරේ දුවල වැඩ කරපු අයම රුපියල් සත ලාබ ප්‍රයෝජන නිසා තමන්ගේම සගයන්ටත් ගල් ගහන හැටි. කෝ මිනිස්කම ?? යාළුකම ?? (දී)
["කැම් කියන කතාව ඇත්ත. තම තමන්, තම තමන්ගේ වෘත්තීය අයිතිවාසිකම් ආරක්ෂා කර ගන්න එකතු වෙන්න ඕනෑ. නැත්නම් අද රජයේ සේවකයින්ට වෙලා තියෙන විදියට හූල්ල හූල්ලා ඉන්න වේවි". හැමෝම ජනතාවක් විදියට වර්ජනයට සහාය දිය යුතුයි.]මොන ඉටිගෙඩියකටද බස් අයිති කරුවන්ට මහජනයා සහයෝගය දෙන්නේ. හැම අවුරුද්දේම වැල්පොලිය වගේ 10% බස් ගාස්තු වැඩිකරන්න. පාඩු ලබනවානම් මොකටද පගාව දීල බස් මාර්ග පර්මිට් ගන්නේ. බැරිනම් අකුලාගෙන යන්න CTB බස් දමාවි. (දී)
ආණ්ඩුව පළාත් සබා ඡන්දෙන් පස්සෙත් බස් ගාස්තු වැඩි නොකර ඉන්නවද (අ)
කවුද? බේරුවල ඉන්නෙ නම් මුස්ලිම් මිනිස්සු තමයි (නි)
අසරණ මගී ජනතාව අපහසුතාවයට පත් කරමින් බස් ගැමුණු කල වර්ජනය අසාර්ථක මට්ටමක පවතී අද දින බොහෝ මාර්ගවල බස් රථ ධාවනය විය. ඉතා සුළු මාර්ග කිහිපයක් පමණක් බස් රථ අඩුවක් පවතින. එමෙන්ම බස් රථ වර්ජනයට සම්බන්ද නොවූ අනෙක් බස් සංගම් කෙරෙහිද මගී ජනතාවගේ විශ්වාසයක් නොමැත මොකද ඔවුන්ද පෙනී සිටින්නේ බස් ගාස්තු ඉහල දැමිය යුතු මතයේය . නියමිත දිනට පඩි ලබාදී අවශතා සම්පුර්ණ කල ලංගම සේවාව විඩිමත් කලේනම් මෙවැනි බස් රථ මුදලාලිලාගේ පාට් බලාසිටීමට රජයට සිදු නොවේ. නමුත් එය කොතරම් දුරට බලදාරින් තේරුම් ගනීවිද යන්න සැක සහිතය. පුද්ගලික බස් රථ මෙවැනි වර්ජන කරන අවසාන අවස්ථාව මෙය නොවන බව මතක තබාගතයුතුය . ලබන වසරේද මෙවැනි ඉරණමකට මගී ජනතාවට මුහුණ දීමට සිදුවීම අරුමයක් නොවේ.(අ)
ඔබ කරන්නේ කුමක්ද, එය ඔබට ලැබේවි. ගල් ගැසුවොත් ගල් ගසාවි. මල් පිදුවොත් මල් පුදාවී. කාලය විසදුම් දෙවි. බලන් ඉන්නකෝ. (ස)
ඒ බස් දෙකේ අය දන්නවා දුවන්නේ නැතිව ෆිනෑන්ස් ගෙවන්න බැරි බව. එයාලා රෑට වැඩ කරන්නෙත් නැහැ. ඉස්සර ලංගම විතරක් කාලේ මහා රෑටත් බස් තිබුන දැන් මගියාට දෙවියන් ගේම පිහිටයි.(ස)
මොකද, ෂරියා බේරුවලට ඇවිත්ද ? (නි)
කැම්, ගල් ගහල ද කැපකිරීම් කරන්නේ ? එහෙනම් අපිත් ඔයාගේ ගෙදර කැප කරලා දෙන්නද ? (නි)
තව මදි. ඔහොම යෝ. ගැමුණුට ගෙදර යන්ද වෙයි. බස් ගාස්තු වැඩි කරන්න එපා. ජනතාවට බොහොම අමාරුයි (නි)
කැම් කියන කතාව ඇත්ත. තම තමන්, තම තමන්ගේ වෘත්තීය අයිතිවාසිකම් ආරක්ෂා කර ගන්න එකතු වෙන්න ඕනෑ. නැත්නම් අද රජයේ සේවකයින්ට වෙලා තියෙන විදියට හූල්ල හූල්ලා ඉන්න වේවි. හැමෝම ජනතාවක් විදියට වර්ජනයට සහාය දිය යුතුයි. (නි)
'කැම්' කියල මෙතන නම ලියලා තියෙන්නෙ මට පෙනෙන විදිහට අර ගැමුණු කියන එක්කෙනා වෙන්ඩ ඕනෑ. මොකද එයාට තමයි ඔය වගෙ අදහස් තියෙන්නෙ. (නි)
බේරැවල ජනතාව මෙම කැපකිරිම කරන්නේ රටේ බස් කර්මාන්තයේ යෙදෙන සමස්ත අය වෙනුවෙන් (නි)