මොරටුව රාවතාවත්තේ මුදලට සුදු කෙළිමින් සිටිය බව කියන මොරටුව කොළඹ බස් රථ රියදුරන් හා කොන්දොස්තරවරුන් 12 දෙනකු බව කියන පිරිසක් අත්අඩංගුවට ගත් බව මොරටුව පොලිසිය කියයි.
මොරටුව රාවතාවත්තේ මුදලට සුදු කෙළිමින් සිටිය බව කියන මොරටුව කොළඹ බස් රථ රියදුරන් හා කොන්දොස්තරවරුන් 12 දෙනකු බව කියන පිරිසක් අත්අඩංගුවට ගත් බව මොරටුව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කව්රු මොනවා කීවත් .. මාසික පඩිය වත් හරියට නොලැබෙන ලං .ග.ම අයගේ වැඩක් නම් වෙන්නම.. බැහැ..අනුමානයක් නැහැ මාරු සල්ලි නොදෙන... මාටියා ගහන මං.ග.ල. බස් කොලුවන්ගේ වැඩක් බව වෙන්නම ඕන..(නදී)
ඔය අයට මගියන්ගෙයි බස් හිමියන්ගෙයි පිල්ලි ගහගන්න සල්ලි මදි ඇති.(නදී)
මේ බුරුව ගහපු කට්ටිය අල්ලපු පොලිස් නිලදාරීන් වත් කොහෙට හරි හෙට වෙනකොට මාරු කරනවද ? අර කොළඹ සුපිරි බුරු පොළ අල්ලපු පොලිස් නිලදාරීන් මාරු කළා වාගේ . මේ ටික අහිංසක දුප්පත් අය නිසා එහෙම වෙන එකක් නැහැ. (නදී)
රාළහාමිලා පරිස්සමින්.. (නි)
ඉස්සර වගේ නෙමෙයි අද කාලේ කොන්දොස්තරවරු සහ රියැදුරුවරුන් සුදු වලට හොදටම ඇබ්බැහි වෙලා. මොවුන්ට අනිවාර්යෙන්ම දඩුවමක් දිය යුතුයි (නි)
හෙඩිම දැක්ක ගමන්ම මගේ හිතට ආවේත් ලියන්න, වෙදමහත්තයා ලියලා තියෙන අදහසමයි.(අ)
බූරුවා ගහන තැන ලොකු සල්ලිකාරයෝ එහම හිටියද? රාළහාමි එහෙමනම් ඇදුම් බෑග් එක ලෑස්ති කරගන්න. මාරුවක් ෂුවර් (නි)
රෝයල් කැසිනෝ මාලිගාව විවෘත කෙරුවාම බය නැතුව බූරුවා ගහන්න පුලුවන්.(නදී)
පොඩි එකා බූරුවා ගහන්ඩ නරකයි. ලොකු අයට කැසිනෝ ගහන්ඩ හොඳයි. මේක මාර නීතියක්නේ අම්මප! (ස)
අනේ මෙහෙමත් රටක්. (ස)