අවුරුදු 114ක් වයසැති තම මහලු පියාට උවටැන් නොකරන ලෙස පවුලේ සමීපතමයන් මරණීය තර්ජන කරන බවට වැඩිමහල් පුත්‍රයා ගලෙන්බිඳුණුවැව පොලිසියට පැමිණිලි කර ඇත.
ගලෙන්බිඳුණුවැව ව්‍යාපාරිකයකු වන කේ.පාලිත එඩ්වඩ් සමරසිංහ (56) මහතා මේ පැමිණිල්ල කර ඇත.
තම පියාට හොඳින් ශ්‍රවණය කිරීමටත් හොඳින් ඇස් පෙනෙන බවත් තවමත් තනිව වැඩ කටයුතු කිරීමේ හැකියාව පවතින බවත් ඔහු කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කතාවේ තව පැත්තක් තියෙනවා කියලා මට හිතෙනවා. (බ)
වෙන මොකුත් නොවේ , පියා ඉන්න තැන මේ මනුස්සයට ලියලා දීලා ඇති, එකට වෙන්න ඇති දැන් අනිත් කට්ටිය යුද ප්‍රකාශ කරන්න ඇත්තේ (හේ)
පියාට වයස 114. වැඩිමහල් පුතාට 56? (ර)
හරියටහරි පියාගේ සහ පුතාගේ වයස බලනකොට (බ)
ඔන්න දීර්ඝායුෂ ඇවැසි නම් කල යුත්තේ හැට පැනලා කසාදයක් බඳින එක.......(ම)
වැඩිමහල් දුවට අසුතුනයි (බ)
මටත් හිතෙන්නේ මේ කතාවේ දෙපැත්තක් තිබෙනවා කියලා (නි)