මාරිආරාවේ සිට මොනරාල දක්වා ධාවනය වෙමින් තිබූ පුද්ගලික බසයක් දඹගල්ලේ දී පල්ලමකට පෙරළීමෙන් 20 දෙනකු තුවාල ලබා දඹගල්ල රෝහලට ඇතුලත් කැර ඇතැයි පොලීසිය කියයි.
පොලීසිය පවසන්නේ අධික වැසි හේතුවෙන් මාර්ගය ලිස්සා යාමෙන් අනතුර සිදුව ඇති බවයි.
මාරිආරාවේ සිට මොනරාල දක්වා ධාවනය වෙමින් තිබූ පුද්ගලික බසයක් දඹගල්ලේ දී පල්ලමකට පෙරළීමෙන් 20 දෙනකු තුවාල ලබා දඹගල්ල රෝහලට ඇතුලත් කැර ඇතැයි පොලීසිය කියයි.
පොලීසිය පවසන්නේ අධික වැසි හේතුවෙන් මාර්ගය ලිස්සා යාමෙන් අනතුර සිදුව ඇති බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න මේ වගේ.(නදී)
මාර්ගය ලිස්සා ගිහින් නෙමෙයි බසය ලිස්සා ගිහින්. (නදී)
අධික වේගය නම් හොද නැහැ රෝහලේ ඉන්න හැමෝටම ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.(නදී)
මොණරාගල යාලුවනේ දඹගල්ල-මාර්ගයේ තියෙන අධික වේගය තමා ඔක්කොටම හේතුව. ඔය සිද්ධිය උන වෙලාවෙ අපි යාළුවො සෙට් එක තමා කට්ටිය එලියට ගත්තෙ...මමත් හැමෝටම ඉත්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. (ස)
පාරේ නිසි ආරක්ෂක වැටක් වත් නැහැනේද? ඕව කරන්න අපට සල්ලී කොයින්ද?(නදී)
පොලිස්කාරයෝ කිව්වොත් ඔහොම කතාවක් තමයි.(නදී)
ඇත්තටම මේ මාරිඅරාව,මොනරාළ කියන ගම් තිබෙන්නේ ලංකාවේ කුමන පළාතකද ?මම අහලම නැති නිසා දැනගන්න කැමැතියි . (නදී)
බස් එක පෙරළිලා තියෙන හැටි දැක්කම ඇග හිරි වැටෙනවා. ජිවිත හානි නොවීම ගැන දෙවියන්ට ස්තුති වේවා! (නදී)
බස් එක වැටිලා තියෙන හැටි දැක්කාම බය හිතෙනවා. අනේ කිසි කෙනෙකුට අනතුරක් නොවේවා..(නදී)
කොලඹට කිරි ගමට කැකිරි පේනව නේද ? (නදී)
දැන්නම් බස්වල යන එකත් අතහැරලා පයින්ම ගියොත් තමා හොද මිය ගිය අයට නිවන්සුව පතමි (නදී)
පාරේ අයින සලකුනු කරලා නැහැ නේද? (නදී)
ඔයින් ගියා ඇති.(නදී)
අයියෝ , හැමදාමත් අහන්න දකින්න වෙලා තියෙන්නේ මේ වගේ දේවල්නේ, අනතුරින් කිසිම ජිවිත හානියක් නොවීම ගැන සතුටුයි, තුවාල ලැබූ සැමටම ඉක්මන් සුවය පතමි (නදී)
මාර්ගය ලිස්සා ගිහින් නෙමෙයි බසය ලිස්සා ගිහින් (නදී)
නොසැල කිල්ල.(නදී)
මේ මාරි ආරාව සහ මොනරාළ තියෙන්නේ කොයි දිස්ත්‍රික්කයේද ? (නදී)
පරිස්සම් වුනොත් හොදයි නේද? (නදී)
අනතුරක් කියන්නේ හිතල කරන දෙයක් නොවුනට විශේෂයෙන් විශාල ජිවිත ගණනක් එක්ක බස් වගේ ඒවා පදවනකොට ජිවිත රැසක් තමන්ගේ දෑතේ කියල රියදුරෝ හිතනවානම් මේ වගේ දේවල් වෙන්න නැහැ. සියල්ලන්ටම ඉක්මන් සුවය. (නදී)
පුදුමයි..රියදුරාගේ වරදක් කියලා කිව්වේ නැති එක(නදී)
පල්ලන් වලට බස් පෙරලෙන්නේ කොයි රටේද, ලංකාවේ අපේ ලංකාවේ.(නදී)
රුපියල් ශත අතරේ වෙන්දේසි වෙන අපේ ජීවිත. මේ බස් එක අදි වේගයෙන් දාවනය කරලා ඇති.(නදී)
බස් වලට අපලය කේන්දරය බලන්න වෙනවා (නදී)
මේ පොඩි පාරේ මොන ලිස්සා යාමක්ද? පෙනෙන හැටියට මෙයට හේතුව වේගය මිස වෙන දෙයක් නෙවේ.(නදී)
සමාජ සමිමතය ලිංගික බලපෑමිද? දන්නෙ නැති නිසා අහන්නෙ(නදී)