දිය නෑමට කිරිඇල්ලට යමින් සිටි තරුණයන් පිරිසකගෙන් එක් තරුණයකු ගමන් ගත් යතුරු පැදියක් හොරණ බොරළුගොඩ දී පෞද්ගලික බසයක ගැටී තරුණයා (21) බරපතල තුවාල ලැබා ඇතැයි කොළඹ ජාතික රෝහල කියයි.
ඔහු ගමන් ගත් යතුරුපැදිය දෙකට වෙන් වී ඇතැයි පොලිසිය පවසයි.
දිය නෑමට කිරිඇල්ලට යමින් සිටි තරුණයන් පිරිසකගෙන් එක් තරුණයකු ගමන් ගත් යතුරු පැදියක් හොරණ බොරළුගොඩ දී පෞද්ගලික බසයක ගැටී තරුණයා (21) බරපතල තුවාල ලැබා ඇතැයි කොළඹ ජාතික රෝහල කියයි.
ඔහු ගමන් ගත් යතුරුපැදිය දෙකට වෙන් වී ඇතැයි පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ තරුණයන් පිරිස බණ්ඩාරගම, හොරණ ප්‍රදේශ වලට පිළිලයක්. කල්ලි ගැසී මහා මාර්ගයේ බයික් සෙල්ලම් දැමීම තමයි මෙයාල කරන්නේ. සාමාන්‍ය ජනතාවට පුදුම බාදකයක්. පොලිසියටවත් මෙයාලව පේන්නේ නැහැ. පෙන්නුවත් බලන්නේ නැහැ. මේ අනතුරු සිදු වුනු පළමු අවස්ථාවත් නොවේ. මුන් පාඩමක් ඉගෙන ගන්නෙත් නැහැ, උගන්නන්නේත් නැහැ. (නදී)
මේ ඉන්දියන් බයික් එකක් නමේ මේ HONDA cbr gullarm 250ක් මේක ජපන්
බස් එක එච්චර වේගෙන් ඇවිත්ද (දී)
තරුණයන් මොන රටේ හිටියත් ඔහොම තමා සමානයයි හොද දේවල් හොයල ගත්තනම් හරි නේද (දී)
යතුරු පැදි ගැන දැනගෙන මුලින්ම කතා කෙරුවනම් හරි මේක ජපන්ද ඉන්දියන්ද කියල දන්නේ නැති අය මෙතන කියවනවා ..(දී)
මේක ඔරිජිනල් ජපන් එකක් . මේකේ උඩින් බස් එකක් ගිහින් කියල ආරංචි. ඉතින් දෙකට නොකැඩි තියේද ? බස් කාරයොත් ඉතින් මාරයෝ වගේනේ පාරේ යන්නේ ..(අ).
කොල්ලෝ ඔහොම තමා, සෙල්ලම් දානවා නමුත් ඉතින් පරිස්සම් වෙන්න ඕනා, අනිත් එක සෙල්ලම් දන්නා හොඳ වාහනයක් ගන්න වෙනවා, ඔය ඉන්දියාවේ බාල වෙනුවට. (අ)
මොකාක් උනත් යතුරුපැදියක් කැඩිලා (දී)
ඕක ඉන්දියන් බයික් එකක් නෙමේ.. ඕන කෙනෙක්ට එක අදුනගන්න පුළුවන්.. (දී)
මෙක ජපන් බයිසිකලයක්..අපි තමා ට්‍රිප් එක ගියේ.....කියන තරම් හයියෙන් ගියේ නෑ..අනික බස් එකේ රෝදෙට අහුවෙච්ච නිසා 2කට කැඩුනේ......පැදපු කෙනාට සුලු තුවාල...(දී)
සුබෙ ගේ අදහස ගැන දෙපාරක් බලධාරීන්ට හිතන්න වෙයි .(දී)
ඉන්දීය බඩු ඔහොම තමයි.(නදී)
ජීවිතං අනියතං මරණං නියතං කියල බුදු බණේ කිව්වේ සියලු ජීවින් ගැන හිතලා. දැන් ඒක ඉන්දියානු හා චීන භාණ්ඩ වෙනුවෙන් යොදා ගැනීමේ කාලෝචිත බවක් තියෙනවා.(නදී)
මේක ජපන් බයික් එකක්....(දී)
ඒ තරම් යතුරු පැදිය ශක්තිමත් (දී)
බඩුව ඉන්දියන් දෙකට කඩේ- බොඩිය ලංකන් හයිය පෙනේ (අ)
ඉන්දියාව ලොකු අයියනේ තව ගෙන්න (අ)
බෙනට් ගේ අදහස හරියට හරි .මොකක හැප්පුනත් චැසිය දෙකට කැඩෙන්න හේතුවක් නැ .හරියට වැදුනොත් පපඩම් වෙයි (අ)
ජානක බහරේන්, රිකී ඔබ හරි ඉන්දියන් බඩු ඔහොම තමයි.(නදී)
මේ අය කතා කරන්නේ කිලෝමීටර් හතලිහක් විතර වේගෙන් ගිහින් හැප්පුනා කියල හිතාගෙන.(නදී)
ආය කතා දෙකක් නෑ පිටරටින් හොරෙන් ලංකාවට දාපු බයිසිකලයක් වගේ පෙනෙන්නේ. පිට රටදී බයික් එක හොරකම් කරලා ලංකාවේ රේගුවේ ටැක්ස් වලිනුත් බේරෙන්න චැසිය දෙකට කපල දාලා ලංකාවේදී ආය පාස්සල වගේ. එහෙම නැත්නම් බයික් එකක ඔහොම කෑලි දෙකට කැඩෙන්න හේතුවක් නෑ.(නදී)
ගොඩක් රටවල ඉන්දීය මෝටර් බයිසිකල් ගෙන්වීම තහනම්. මොකද තත්වය බාල නිසා. ලංකාවෙත් තත්වයෙනේ බාල බඩු තහනම් කරලා තත්වයෙන් උසස් බඩු වලට ටැක්ස් අඩු කළා නම් හරි. (නදී)