ආචාර්ය වික්‍රමභාහු කරුණාරත්න මහතාගේ අත්සනින් ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයයට බාර දුන් නව සම සමාජ පක්ෂයේ නාම යෝජනා ලැයිස්තුවේ සඳහන් නම් 43න් 15කගේම තෝරතුරු ව්‍යාජ යැයි පරීක්ෂණවලින් තහවුරු වූ බව පොලිසිය කියයි.
ලැයිස්තුවේ 27 දෙනකු තමන්ගේ තොරතුරු සත්‍ය බව පිළිගෙන ඇත.
එක් අයකු ජනවාරි 16 වැනි දා විදේශ ගත වී ඇති නිසා ප්‍රකාශ සටහන් කර ගැනීමට නොහැකි වී ඇතැයි පොලිස් ආරංචි සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාර ප්‍රශ්ණයක්.(නදී)
සියලු දෙනාගේම නම් ප්‍රතික්ෂේප කල යුතුයි 43 දෙනෙක් නැති පක්ෂයක් (දී)
මේවගේ වංචා කරන රට පාවාදෙන අයට දෙන්න තිබෙන හොඳම දඬුවම ජනතාව දන්නවා ඇති අපි අමුතුවෙන් කියන්න ඕන නැහැ (දී)
දැන් වත් අවලංගු කරන්න බැරිද (දී)
නොදැන කළා නොවෙයිනේ දැන දැනමයි කරලා තියෙන්නේ (දී)
මෙතුමා බොරු කාරයෙක් නොවේ. (දිල්)
මේවා එළිපිටම කරන චන්ද ධුෂණ (දී)
මොකද සාමාජිකයෝ නැද්ද චන්දෙට දාන්න (දී)
ඔන්න තියෙනවා ජනහිත කාමී දේශපාලනය (දී)
දේශපාලනයේ බිදවැටීම (දී)
රට බෙදන්න දගලන,කොටියට කත් අදින බාහුට දැන් තේරෙනවා ඇති. මහ ලොකුවට කෑ ගැහුවට මිනිස්සු 50ක් නෑ.(නදී)
බහු මහත්තයාගේ බොරුව දැකල නැහැ කව්රුත්. (දී)
නියම වැඩේ (දී)
හොර වැඩ කරලා දේශපාලනය කරලා වැඩක් තියෙනවාද (දී)
මෙවන් අය රටින් බිටුවහල් කළ යුතුයි.(නදී)
"බොරුවෙන් රට වැනසේවි...! වැලේ හැටියට මැස්ස ගහන රටක් මේක. (නදී)
මෙයාල නොම්මර එකේ බොරුකාරයෝ (දිල්)
මම හිතුව හරි, ඕකට කොහෙන්ද 43 දෙනෙක්ගේ සහය.(දිල්)
එයාට හතලිස් තුන් දෙනෙක් හොයාගන්න බැරි වෙන්න ඇති (දිල්)
අහන්න දෙයක්යැ කව්රුත් දන්නවනේ මේ අයගේ වග.(නදී)
බලන් යද්දී ආණ්ඩුවේ කට්ටිය හොදයිනේ.වැඩක් හරි කරනවා ඒ මිනිස්සු (දී)
බාහුගේ පක්ෂේ හොදයි ටි එන් ඒ එකත් එක්ක එකතු උනානම්. (දී)
හී හී .....ඒ පක්ෂෙන් චන්දෙ ඉල්ලන්නත් මිනිස්සු නැද්ද කොහෙද? (දී)