බහරේන් අන්තර්ජාතික අභියෝග කුසලාන බැඞ්මින්ටන් තරගාවලියේ පිරිමි කේවළ ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා ක‍්‍රීඩක නිලූක කරුණාරත්න සමත්විය. අවසන් මහ තරගයේදී නිලූක පරදවා 20 හැවිරිදි ඉන්දීය කී‍්‍රඩක සායි ප‍්‍රනීත් තරග වට 2/1 ක තියුණු ජයක් ලැබීය. තරගයේ ලකුණු තත්ත්වය 14/21, 21/14, 21/17 ක් ලෙස සටහන්විය.
ඉන්දිය ක‍්‍රීඩකයා ලෝක බැඞ්මින්ටන් ක‍්‍රීඩක ශ්‍රේණිගත කිරීමේ 71 වැනි ස්ථානයේ සිටින අතර 27 හැවිරිදි නිලූක සිටින්නේ එහි 43 වැනි ස්ථානයේය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි නිලූක. (නි)
නිලූක ඔබ අපිට මැණිකක් . ඔයාට සුබ පැතුම (ස)
කොහොම හරි උත්සාහා කරලා රන් පදක්කම ගන්න .නියමයි .ස්තූතියි (ස)
නියමයි නිලූක . අනාගතයට සුභ පැතුම් (ස)