IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


භූමිතෙල් ලීටරය රුපියල් 5කින් බහී

අද (10) මධ්‍යම රාත්‍රියේ සිට භූමිතෙල් ලීටරයක මිල රුපියල් 5කින් පහත දැමීමට පියවර ගෙන ඇත.
2017 අයවැය යෝජනා අනුව මෙම තීරණය ගෙන ඇති බවත් ඒ අනුව භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 44ක් බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.



අදහස් (0)

භූමිතෙල් ලීටරය රුපියල් 5කින් බහී

හේමන්ත Wednesday, 11 January 2017 05:33 AM

දුප්පතුන්ට ලොකුම සහනයක්. තවත් ලාභ කරන්න. (නි)

:       0       0

කිත්සිරි Wednesday, 11 January 2017 06:22 AM

වෙලාවේ හැටියට ඒකත් මදැයි (නි)

:       0       0

ප්‍රියාන් Tuesday, 10 January 2017 06:51 PM

රුපියල් 5 වුණත් මේ වෙලාවේ ලොකු සහනයක් (නි)

:       0       0

සිල්වා Wednesday, 11 January 2017 08:46 AM

හොද වැඩක් අගය කරනවා (බ)

:       0       0

උපසේන Tuesday, 10 January 2017 10:26 PM

මොකද දන්නෙ නැහැ මිල අඩුකරන ඒවා ගැන හිතුවේ? (නි)

:       0       0

මාලක Wednesday, 11 January 2017 12:25 AM

මේ රජයෙන් හොඳ වැඩත් කරනවා එහෙනම් (නි)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Wednesday, 11 January 2017 12:25 AM

දුප්පතාගේ තෛලය! තවත් අඩුකරන්න (නි)

:       0       0

දහම් Tuesday, 10 January 2017 11:27 AM

යහපාලනයට ඡන්දෙ දීපු අයට ලාබෙට ගිනි තියාගන්න තමයි මිල අඩුකරලා තියෙන්නේ. (නි)

:       0       0

අප්පුහාමි Wednesday, 11 January 2017 02:16 AM

දුප්පතුන්ට සහනයක්! දහම්, මොකද බයවෙලාද? (නි)

:       0       0

හිමාල් Tuesday, 10 January 2017 12:15 PM

භුමිතෙල් වැඩිපුරම පාවිච්චි කරන්නේ ධීවර ප්‍රජාව හා වතුකරේ මිනිස්සු. ඒ හින්දා මේක දුප්පතුන්ට සහනයක්. (බ)

:       0       0

දහම් Tuesday, 10 January 2017 12:37 PM

භුමිතෙල් අඩු කරලා වැඩක් නෑනේ.(හේ)

:       0       0

කමල් Tuesday, 10 January 2017 12:44 PM

දහම් මෝඩ කතා කියන්නේ එපා . රෝශේන් චානක ධීවරයට වෙඩි කන්නේ වුනේ ඉන්ධන මිල අඩු කරන්න කියලා උද්ඝෝෂණ කරන්න ගිහින් (බ)

:       0       0

අතුරා Tuesday, 10 January 2017 01:01 PM

හොඳ දෙයක් කරලා තියෙන්නේ මේක දුප්පත් මිනිස්සුන්ට ලොකු සහනයක්.(හේ)

:       0       0

දහම් Wednesday, 11 January 2017 03:32 AM

කමල්, ඔයා ලාබෙට තියෙන භූමිතෙල් බොන්න බඩගින්න නිවා ගන්න. රුපියල් 65 ට තිබුණු හාල් රුපියල් 100 නිසා බත් නම් කන්න බැහැ (නි)

:       0       0

අසංග Tuesday, 10 January 2017 01:16 PM

වැඩි කරපු වැඩි කිරිමට ඕක නිකන් පුස් කජ්ජක් වගේනේ. (හේ)

:       0       0

දර්ශන Tuesday, 10 January 2017 01:43 PM

උඩ කොමෙන්ට් දාපු දහම් වගේ අය නිසා තමයි මේ රට දියුණු වෙන්නැත්තේ (බ)

:       0       0

හේමපාල ලියනගේ Tuesday, 10 January 2017 01:55 PM

හැම දෙයම දේශපාලනෙයන් බලන උදවිය ගැන දුකයි.ධීවර ජනතාව හා වතුකරේ මිනිස්සු භූමිෙතල් පාවිච්චි කරනබව පෙට්‍රල් ලෝකවල ඉන්න සුපිරි අැත්තෝ දන්නේ නැහැ (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 1317 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 2341 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ගංවතුරට කොටුවූ 50කට යුද හමුදා පිහිට
2024 ඔක්තෝබර් මස 13 326 0

නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්


අගුලේ පිහිටෙන් මනාලිය නිවෙසට
2024 ඔක්තෝබර් මස 13 1025 0

දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ


කටුකුරුන්දේ අනතුරු දිවි නසා ගැනීමක්
2024 ඔක්තෝබර් මස 13 9560 0

කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්


තවත් සැක වාහන තුනක් රත්නපුර තැන් දෙකක
2024 ඔක්තෝබර් මස 13 3587 0

සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 349 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 429 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1374 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site