භාරත ලක්ෂමන් ඝාතන නඩුවේ පළමු වැනි සැකකරු වන ඇමැති ආරක්ෂක අංශයේ ආරක්ෂක අනුර තුෂාර ද මැල් අත්අඩංගුවට ගැනීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද වරෙන්තු නිකුත් කළේය.
ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාගේ ආරක්ෂකයා විය.
ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා පැවසුවේ උසාවි එන ලෙස ඔහුට දන්වා නැති බවයි.
දුමින්ද සිල්වා ඇතුළු සෙසු සැකකරුවෝ ද, ඝාතනයට ලක්වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය හිරුණිකා ද පැමිණ සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සැකකරු කව්ද කියලා කව්රුත් දන්නවා.(නදී)
අනේ මට කිසිදෙයක් මතක නැත (දිල්)
මහ සැකකරුගේ නම දාන්න. අපි හිතුවේ අරයා කියලා.(නදී)