IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


’’මං එකෙකුටවත් බය නෑ’

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

තමා එකෙකුටවත් බය නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා  පාර්ලිමේන්තුවේදී පැවසීය.

තනියම වුණත් මුහුණ දෙන්නට තමා සූදානම් බවද විපක්ෂනායකවරයා කීවේ ය.

මුං හිවල්ලු ටිකක් ඉන්නේ යනුවෙන්ද විපක්ෂනායකවරයා කීය.

පක්ෂ නායකවරයා සභාව අමතද්දී ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් දිගින් දිගටම ඝෝෂා කරන විට ඊට ප්‍රතිචාර දක්වමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව කීය.

 



අදහස් (7)

’’මං එකෙකුටවත් බය නෑ’

PD goonawardena Tuesday, 21 November 2023 11:44 AM

අම්මෝ අපිනම් බයයි....ඒත් ඒ දණ්ඩේ යන්න නම් ගූ බය බව අපි දැක්කා.....

:       14       22

Sajith Tuesday, 21 November 2023 12:22 PM

මම පිස්සෙක් නෙමෙයි -සජිත්

:       6       6

Indika Tuesday, 21 November 2023 12:38 PM

අම්මෝ ඔව් ..අපි දැක්කා

:       2       11

Aravinda Monarawila Tuesday, 21 November 2023 01:40 PM

ලෝකයේ හොඳම විපක්ෂනායකයා ,පිනාටම හරියන ගොනා

:       6       10

Abaran Tuesday, 21 November 2023 03:10 PM

කඳ තිබුනට මොලේ නැතිඋනාම ඔයවගේ චන්ඩි කතා කියවෙනවා උන්නැහේ. දැන් ඔහේ හිතාගෙන ඉන්නේ ලබන පාර ජනාධිපති කියලනේ . එකයි ඔය ලඟදි ඉඳල සර්කස් ගුනේ වගේ දඟලන්න පටන් අරගෙන තියෙන්නේ . නමුත් කැට තියල කියන්න පුළුවනි ඔහේ ලබන පාර නිකන්ම නිකන් මන්ත්‍රී විතරයි . ඔහේගේ මෝඩකම නිසා ඉවසීමක් නැති උනා . පවු කියලත් හිතෙනවා . රා බීපු මීයා වගේ පම්පෝරි ගහන හැටි දැක්කම . ඉවසීම ගැන ගිහින් ඉගෙනගන්නවා ඔහේගේ කලින් නායකයාගෙන් .

:       3       5

Bamunuarachchi Tuesday, 21 November 2023 07:09 PM

බොහොම ඉස්සර වඩුග රජා ඉදිරියේ මැරෙන සැටි මම පෙන්වමි කිව්වේ අහැලේපොල නිළමේ තුමාගේ පුතානෝ. දැන් වඩුග පාලකයා ඉදිරියේ මං එකෙකුටවත් භය නෑ කියන්නේ ශ්‍රීමත් ප්‍රේමදාස් පුතානෝ. මම දන්නා විදිහට ඉඩි අමින් වත් මෙහෙම කියලා නැහැ.

:       0       0

Bamunuarachchi Wednesday, 22 November 2023 01:43 AM

මම කාටවත් බය නැහැ මට කවුරුත් බයත් නැහැ නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දමිතා රත්නපුරෙන් මහ ඡන්දෙට
2024 ඔක්තෝබර් මස 09 288 0

ජනප්‍රිය රංගන ශිල්පිනි දමිතා අබේරත්න මහත්මිය මහ මැතිවරණයේදී සමගි ජන බලවේගයෙන් රත්නපුර දිස්ත්‍රික්කයට තරඟ වදින්නීය.


යාත්‍රාව පෙරැළී ධීවරයා මරුට
2024 ඔක්තෝබර් මස 09 40 0

යාපනය වඩමාරච්චි මුහුදු ප්‍රදේශයේදී ධිවර යාත්‍රාවක් පෙරැළී යාමෙන් පුද්ගලයෙකු මියගොස් ඇතැයි වඩමාරච්චි පොලිසිය සදහන් කරයි.


ඊශ්‍රායල් - පලස්තීන් යුද්ධයේ ප්‍රතිඵල
2024 ඔක්තෝබර් මස 09 1248 0

ඊශ්‍රායල - හමාස් යුද්ධය හේතුවෙන් මේ වනවිට සෑම පලස්තීනුවන් 55 දෙනෙකුට එක් අයෙක් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව අතින් ඝාතනය වී ඇති බවත් සෑම දිනකම පලස්තීන ළමයින් 10


හිස් අතින් ඕස්ට්‍රෙිලියාව ගිහින් මිලියනපතියෙක් වූ විනුල්
2024 ඔක්තෝබර් මස 09 2831 0

මීට දශකයකට පමණ පෙර ඕස්ට්‍රේලියාවට පැමිණි ශ්‍රී ලංකාවේ විනුල් කරුණාරත්න මේ වනවිට මිලියනපතියකු වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.


පළාත් කීපයකට අදත් තද වැසි
2024 ඔක්තෝබර් මස 09 126 0

බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියය


විත්තියේ විරෝධතා විසිවේ:ශෂීගේ නඩුව විභාගයට
2024 ඔක්තෝබර් මස 09 2518 0

ව්‍යාජ උප්පැන්න සහතිකයක් ඉදිරිපත් කර අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගත්තේ යැයි කියන හිටපු අමාත්‍ය වරයකුගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39520 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25742 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 360 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1184 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 399 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site