IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


මං ඔරිජිනල් පොහොට්ටුවෙක්

(අංජුල මහික වීරරත්න)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එදා රට බාර නොගත්තා නම් ශ්‍රී ලංකාව  අද බංගලාදේශයටත් වඩා නරක තත්වයට  පත්වීමට ඉඩ තිබූ බව නාගරික හා නිවාස සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

අද බංගලාදේශයට අත්ව ඇති ඉරණම ලංකාවටද ඇති කිරීම ඊනියා අරගලයේ අරමුණ වූ බවත් රනිල් වික්‍රමසිංහ මහතා යළි ජනාධිපති නොවුනහොත් බංගලදේශය මෙන් රට විසාලාවක් වනු ඇති බවත් අමාත්‍යවරයා කීය.

ජන මතයට කන් නොදී දේශපාලනය කළ නොහැකි බවද කී ඇමති ප්‍රසන්න රණතුංග මහතා තමන් තවමත් ඔර්ජිනල් පොහොට්ටුවෙක් බවද කීවේය.        ඇමති ප්‍රසන්න රණතුංග මහතා මේ බව කීවෙි පොලොන්නරුවේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොලොන්නරු දිස්ත්‍රික් සමුළුව අමතමිනි.

රැස්ව සිටි පොලොන්නරුව දිස්ත්‍රික්කයේ සියළුම පාර්ලිමේන්තු, පළාත් සභා සහ පළාත් පාලන පොහොට්ටු මහජන නියෝජිතයෝ  අත ඔසවා ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන බවට මෙහිදී ප්‍රතිඥා දුන්හ.



අදහස් (16)

මං ඔරිජිනල් පොහොට්ටුවෙක්

Pradeep Kumara Sunday, 11 August 2024 09:46 AM

"ජන මතයට කන් නොදී දේශපාලනය කල නොහැකි බව කී ප්‍රසන්න රණතුංග" .. ඇත්තෙන්ම ජන මතයට කන් දුන්නා නම් රනිල්, මහින්ද ඇතුළු පිරිවර අද කොහෙ ඉන්න ඕනද කියලා හිතලා බලන්න. රනිල්, මහින්ද විතරක් නෙමෙයි ඔය කයිවාරු ගහන ප්‍රසන්නත් ජනතාව ප්‍රතික්ෂේප කරපු අය. තවත් බොහොමයක් ඉන්නවා. සාධාරණ ඡන්ද විමසීමකින් අපට බලාගන්න පුළුවන් ඒ අයට ඉදිරියේදී සිදුවන දෙය.

:       5       43

sachith Sunday, 11 August 2024 09:50 AM

ඔය ඔක්කොටම වැඩිය ඔයා නියම ඔරිජිනල් කප්පම් කාරයෙක් කියලා රටම දන්නවා

:       3       51

මහසෙන් Sunday, 11 August 2024 09:55 AM

ලංකාවේ දේශපාලන භූමියන් තොලොංචි වෙලා යන්න ඕන ප්‍රදානම දේශපාලන ශාපයක් මේ.

:       2       46

ජයනාත් Sunday, 11 August 2024 09:56 AM

ඒ කියන්නේ පොහොට්ටුව එකෙක්වත් නැහැ තමුන්නැහැලා ද ඇතුළත් ව රට පාලනය කරන්න පුළුවන් . එහෙමනම් ඇයි තාම පොහොට්ටුව ඉන්නෙ . එජාපය ට ගියා නම් ඉවරයි නෙ.

:       1       37

Lakmal Sunday, 11 August 2024 10:00 AM

මූ කතා කරන්නේ කටෙන් වෙන්න බෑ .පස්සෙන් තමයි මෙහෙම කතා කියන්න පුළුවන්

:       2       35

Perera Sunday, 11 August 2024 10:54 AM

ඔරිජිනල් අපරාධකාරයෝ පොහොට්ටුවෝ තමයි

:       1       23

ජනරළ Sunday, 11 August 2024 11:20 AM

මම නම් ජිවිත කාලෙට දැකලා තියෙන අප්‍රසන්නම දේසපාලයෙක් තමයි මේ. ලොකු ලොකු ඇමතිකම් කලාට කයිවාරුව මිසක් කිසිම අදාළ උගත් කම් තියෙන මිනිස්සුද මේ. නෝනගේ නමින් බත්තරමුල්ලේ රජයට අයත් වගුරු බිමක් ගොඩ කරලා ගෙයක් ද මොකද්ද හදන්න හැදුවා නේද? එකටත් නඩුවක් යනවා නේද? පුළුවන් නම් අධ්‍යාපන සහතික පෙන්නන්න කියන්න. එතකොට තේරේවි ඔරිජිනල්ද නැත්නම් නිකම්ම නිකම් රෙජිෆෝම් ද කියලා.

:       0       23

fairoos Sunday, 11 August 2024 11:38 AM

මේ සෙට් එකම එකතුවෙලා රනිල්ට ගේම දීලා ආපහු පොහොට්ටුවේම ඉන්නයි යන්නේ .ලංකාවේ ජනතාව ඔච්චර මෝඩනේ දැන්

:       1       18

Rasika Sunday, 11 August 2024 11:55 AM

මේ කියන කතාවෙ ඇත්තක් තියනවා. සජිත් දිනුවොත් ආයෙ මාස දෙක තුනකින් අරගල පටන් ගනියි. රනිල්ට විතරයි අරගලකාරයො බය. බංගලාදේශය මෑතකදි ලබාගත් දියුනුව දින ගනනකින් විනාස වෙලා තියන හැටි. දැන් ආයෙ ගොඩ ගැනීම බොරැ. ඇත්තටම ගෝටාභය හමුදාවට වෙඩි තියන්න කිව්වානම් අපිත් අද ඉන්නෙ එතන. ගෝටාබය ජනාදිපති විදියට ගත් එකම විශිෂ්ට තීරනය ඒක.

:       9       11

Rata Perata Sunday, 11 August 2024 12:52 PM

අනේ පලයන් බන් යන්න අපේ කාලෙ කන්නේ නැතිව... ඔබ ඔරිජිනල් කප්පම් කාරයෙක්...

:       0       19

සෙනෙවිරත්න Sunday, 11 August 2024 01:41 PM

ලංකාව බංගලාදේශයක් වුණා නම් ඒකට පළමුව වගකියන්න ඕනෑ තමුන්ලාම බව අමතකද?කප්පම්කාරයෝ පාර්ලිමේන්තු යවපු ගම්පහ ජනතාවට කියන්නේ මේවාචාලයා ආයෙම එවන්න එපා.

:       0       15

Kazi Shajahan Sunday, 11 August 2024 01:43 PM

ඔරිජිනල් කප්පම් කාරයෙක් නෙවෙයිද?

:       0       16

Nihal D Sunday, 11 August 2024 02:26 PM

ඔරිජිනල් නම් පොහොට්ටු දෙකක් ඔලුවේ දෙපැත්තෙන් පෙන්නන්න.

:       0       11

ගමේ එකාලා Sunday, 11 August 2024 03:14 PM

තමුන්ගේ පව්ලේ අය ඔක්කෝම, දේශපාලනෙන් හොරාකාලා බඩවඩා ගත්තු අය. ඔරිජිනල් හොර දූෂිතයින්...!

:       0       14

Rama Sunday, 11 August 2024 05:24 PM

ඔරිජිනල් පොහොට්ටුවෙක් තමයි... නමුත් අලි වලිගේ එල්ලිලා දිව්‍යලෝකේ යන්න තමයි ප්ලෑන් එක... තියෙන්නේ. ලැජ්ජා නැති පොහොට්ටුවෙක් කිව්වා නම් වඩා හොඳයි...

:       0       7

m. saman perera Monday, 12 August 2024 01:18 PM

පරවුණු පොහොට්ටුව ඉක්මණින් බිමට වැටේවා...!

:       1       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 368 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 2639 4

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 1993 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 209 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1209 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1322 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 26925 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23512 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 126 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 398 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 187 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site