
(අංජුල මහික වීරරත්න)
2026 නොවැම්බර් මාසයේ ගතවූ දින 22 තුළ පමණක් විදෙස් සංචාරකයින් 156627 දෙනකු මෙරටට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
මේ වසරේ මේ දක්වා පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 2,018,931ක් දක්වා ඉහළ ගොස් තිබේ.
නොවැම්බර් මාසයේ පළමු දින 22 තුළ ඉන්දියාවෙන් - 47,338, රුසියාවෙන් - 14,744 , එක්සත් රාජධානියෙන් - 10,628, ජර්මනියෙන් - 9,504 චීනයෙන් - 8,640 ක් වශයෙන් සංචාරකයන් පැමිණ තිබේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd