IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


’’ මේ වගේ වෙලාවක ඕන ඒ වගේ මිනිස්සු’’

 

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය ඇමති චාමර සම්පත් යනු ප්‍රායෝගික මනුස්සයෙක් යැයිද ඔහු බිමට බැස වැඩ කරන මිනිහෙක් යැයි ද සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී  හේෂා විතානගේ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

මෙි වගේ වෙලාවක අවශ්‍ය වන්නේ ඒ වගේ මිනිස්සු බවද හේශා විතානගේ මහතා කීය.

මැණික් හා ස්වර්ණාභරණ යනු හොඳට ගේම් ගහන්න පුළුවන් ක්ෂෙත්‍රයක් බවද පහුගිය කාලේ ඇමතිවරු ගඟවල් පවා සුද්ද කළ බවද  හේෂා විතානගේ මහතා කීය.



අදහස් (9)

’’ මේ වගේ වෙලාවක ඕන ඒ වගේ මිනිස්සු’’

Perumaal Wednesday, 30 November 2022 01:12 PM

දණගස්සවලා වැඩ ගනීවි..!

:       0       12

Sunil Wednesday, 30 November 2022 01:37 PM

මේ තරම් පිම්බිලා තියෙන්නේ බිමටම බැසගෙන වැඩකරන නිසා වෙන්න ඇති...

:       2       10

sharm warn Wednesday, 30 November 2022 01:49 PM

ආ... දී කිරට බළලෙක් සාක්කි කියන්නේ... රනිල් ළඟට පිනුමක් ගහන්න පොටක් හදාගෙන වගේ... නම පොඩ්ඩක් ලකුණු කරගෙන ඉන්න. මේ ගෙම්බා පනින්නේ කොයි පැත්තටද කියලා බලන්න.

:       1       17

Bamunuarachchi Wednesday, 30 November 2022 08:20 PM

පසුගිය කාලේ ඇමතිවරු වෙලා හිටියේ ඔහෙලගේ මිනිස්සු නේද?

:       0       4

චමින්ද Thursday, 01 December 2022 06:40 AM

බමුණෝ හේසා කියන්නෙ ශ්‍ර්‍රිලංකා නිදහස් පක්ෂයෙන් දේශපාලන කටයුතු අරඹා ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාපති වෙලා පලාත් සභාව සදහා නාමයෝජනා නොමැති නිසා එජාපයට ආපු කෙනෙක් එජාපයෙන් ඔහුට පාර්ලිමේන්තුවට යාමට නාමයෝජනා ටිකට් එක ලැබුනා ඔහුට හරිගියේ එජාපය නිසා මිස තමුන්ගෙ අතවත් පුටුවවත් බුලත් කොලේ වත් පොහොට්ටුව වත් නොවෙයි කියලා හිතාගත්තනම් හොදයි

:       0       0

BamunuarachchiThursday, 01 December 2022 04:58 PM

හේසා හිතේ මොනවා තියාගෙන කතා කරවාද කියන්න මට දිවස් නැත. හේසා කිව්වදෙට පිළිතුරැයි මම දුන්නේ. ඔබත් අර කවුද ජෙප්පෙක් වගේ ඕනෑම කෙනෙකුගේ අසුචි දිවගාල පැටිගිරිය, එයාගේ සිතුම් පැතුම් කියන කෙනෙක්ද?

:       0       0

Kapila Wednesday, 30 November 2022 10:45 PM

වඩේ විකුනන්න බිමට බහින්නම වෙනව.

:       0       0

Roshan Thursday, 01 December 2022 07:01 AM

ඔව් ඔව්...... බිමට බැහැලා තමයි බදුල්ල කෝච්චියේ වඩේ විකුනලා බණ්ඩාරවෙල ස්ටේශන් එකේ හිගන ගෑනු දූෂණය කරලා පළාත් සභාවට ඇවිල්ලා පාර්ලිමේන්තුවට ආවේ... මොන පැත්තෙන් ආවත් මේ වගේ නූගතුන්ට ඡන්දය දුන්න මිනිස්සු නිසා තමයි මේ සේරම ප්‍රශ්න

:       0       0

heshani Thursday, 01 December 2022 07:56 AM

තවත් ගොන් කතාවක් කියන්නකෝ .ගම්පහ වගේ රත්නපුරෙත් ඉන්නවානේ හරක් මුන්ට චන්දෙ දෙන

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රජයේ බංගලා වලින් වහාම ඉවත් වන්න
2024 නොවැම්බර් මස 20 20 0

රජයේ බංගලා වලින් වහාම ඉවත් වන ලෙස අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශය සම්පන්දන් මහතාගේ දියණියට සහ හිටපු අම


වගා හානි සතුන් එලවන්න ලාල් කෙවිට අතට ගනී
2024 නොවැම්බර් මස 20 61 0

වගා හානි කරන සතුන්ගේ ගහනය පාලනය කිරීමට සහ බෝග හානි වැලැක්වීම සඳහා ක්‍රියාත්මක වීමට කෘෂිකර්ම අමාත්‍යාංශය විශේෂ ඒකකයක් පිහිටුවා තිබේ.


බිමල්ගේ අමාත්‍යාංශයට නියෝජ්‍ය ඇමතිලා දෙන්නෙක්
2024 නොවැම්බර් මස 20 102 0

ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට නියෝජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු පත් කෙරෙනු ඇතැයි එම අමාත්‍යාංශයෙහි වැඩ බාර ගනිමින් අමාත්‍


දසවැනි පාර්ලිමේන්තුව හෙට
2024 නොවැම්බර් මස 20 37 0

දස වැනි නව පාර්ලිමේන්තුවේ සමාරම්භක රැස්වීම හෙට (21) පෙරවරු 10.00ට ආරම්භ වේ.


මහ පාරට වැටීම ගැන සතුටුයි
2024 නොවැම්බර් මස 20 148 0

මහ පාරට වැටීම ගැන සතුටු වන බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද(20)වන දා පැවසීය.


ඇමතිකම් අදාල නෑ- වැඩේ ගොඩ දානවා
2024 නොවැම්බර් මස 20 1236 0

ඇමතිකම් අදාල නෑ, වැඩේ ගොඩ දානවා යැයි ජාතික ජන බලවේගයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 433 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 678 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1927 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site