(රංජන් කස්තුරි)
මේ වසරේ ශ්‍රී ලංකාවේ මාසික අපනයන ඉපැයීම් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
ඉකුත් 2020 වසරට සාපේක්ෂව 2021 වසරේ අපනහන ඉපැයීම් ඉහළ ගොස් ඇති බවද 2020 වසරේ ඇමරිකානු ඩොලර් මිලියන 837ක්ව පැවති මාසික අපනයන ඉපැයීම් මේ වසරේදී ඇමරිකානු ඩොලර් මිලියන 985ක් දක්වා ඉහළ ගොස් ඇතැයිද මහ බැංකුව කියයි.
විශේෂයෙන් ඉකුත් ජූනි මාසයේ සිට අගෝස්තු මාසය දක්වා කාලය තුළදී මාසික අපනයන ඉපැයීම් ඇමරිකානු ඩොලර් මිලියන 1064 දක්වා තවදුරටත් ඉහළ ගොස් තිබූ බවද මහබැංකුව කියයි.
එහෙත් ඉකුත් කාලයේදී අපනයන ඉපැයීම්වල මුළු ආදායම ශ්‍රී ලංකාවට ලැබී නොමැති බවද ඒ නිසා මුළු ඩොලර් ආදායම ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය වී නැතැයිද ශ්‍රී ලංකා මහබැංකුව සඳහන් කරයි.
රුපියල් දහ අට කෝටි හැට ලක්ෂයක් පමණ වටිනා ’’කුෂ්’’ සහ ’’හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක්, කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත්, ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකා
ජාතික ජනබලවේගය ඊයේ (14) පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන 159 ක් දිනාගනිමින් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීය.
මෙවර පාර්ලිමෙන්තු මැතිවරණයේදි මාතලේ දිස්ත්‍රික්කයෙන් පසුගිය පාර්ලිමෙන්තුව නියෝජනය කළ මන්ත්‍රිවරුන් කිහිපදෙනකුම පරාජයට පත්විය.
කළුතර මැතිවරණ ප්‍රධාන මෙහෙයුම් මැදිරියට අද (15) දහවල් විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා ගෑස් සිලින්ඩර ලකුණෙන් තරගකල අපේක්ෂකයින් ගේ මනාප යලි ගණන් කිරීම ආරම්භ
පුනරුද යුගය ඇරැඹීමට සහාය දුන් සැමට ස්තුතිය පළ කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.
ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
“මේ වසරේ මාසික අපනයන ඉපැයීම් ඉහළ ගිහින්’’
සමිත සේනක අලුත්ගමගේ. Monday, 27 September 2021 06:59 PM
ඩොලර් නැහැ කියමින් ලතැවෙනවා. කියවනවා. රට දුගී බවට පත් වෙනවා. ඒත්, අන්තර්ජාලය ඔස්සේ අපනයනය කරන්නන් හට ඇතිකොට ඇති වියදම් හා දුෂ්කරතා බොහොමයි. ඒවාට නිසි විසඳුම් ලබා දී ඔවුන් දිරිමත් කරන්න. එවිට, ඩොලර් රට තුළට ගලා ඒවි. ආනයනයට හා අපනයනයට රජයේ හා දේශපාලන හිතවතුන්ට දෙන විශේෂ වරප්‍රසාද හා සහන ආනයන අපනයන කරනා සැමට කිසිඳ භේදයක් නොමැතිව ලබා දෙන්න. එවිට රට දියුණුවීම ගැන බියවීමට දෙයක් නැත.
Don perera Monday, 27 September 2021 08:30 PM
කබ්රාල්ගේ ගණන්... මීහරක් විශ්වාස කරයි...