දෙමාසයක් තිස්සේ පවත්නා නියගයත් සමග මාවුස්සා කැලේ ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට අඩි 38කින් පහළ බැස ඇත.
විදුලි ජනනය සඳහා එහි ජලය ඇත්තේ තවත් දින 10කට බව නිලධරයෝ කියති.
\
දෙමාසයක් තිස්සේ පවත්නා නියගයත් සමග මාවුස්සා කැලේ ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට අඩි 38කින් පහළ බැස ඇත.
විදුලි ජනනය සඳහා එහි ජලය ඇත්තේ තවත් දින 10කට බව නිලධරයෝ කියති.
\
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආයේ වහින්න කලින් මේ බුදු පිළිමය මෙතනින් ඉවත් කරනවානම් හොදයි (දී)
හිතට දුකයි.(නදී)
මේ අරාබියේද ? ලංකාවේද? (නදී)
කැලුම් මහතාගේ අදහස මම ද අනුමත කරමි. (නදී0
කැලුම් මහතාගේ අදහස මම ද අනුමත කරමි.(දිල්)
මා උපන් පින්බිම නැවතත් දක්නට ලැබීම සතුටක්. මෙහි දර්ශනය වන්නේ පැරණි මස්කෙළිය නගරයයි.(නදී)
නිදන් එහෙම ඇති බලාගෙන ඩිපෙන්ඩර් එනවා ඇති.(නදී)
වතුර තිබුණත් නැතත් නිසලව සිටින බුදු පිළිමයට නමස්කාර කරමි. ලොව සියලු දනා මෙසේ වන්නේ නම් මොන තරම් සාමකාමී ලස්සන ලොවක් මැවෙනු ඇත්ද? (දිල්)
මෙම වතුරට යටකර ඇති බුදුපිළිම වහන්සේ මෙතැනින් ඉවත් කරවනම් පින්සිදු වෙනවා (දී)
පොරොන්දුවක් දුන්න වාගේ මතකයි 2014 මාර්තු වෙනකොට විදුලි බිල අඩුකරනවා කියල. දැන් ඉතින් එහෙම වෙයිද ?. දෙයියෝ තමයි දන්නේ????? (දී)
නොරෝච්චෝලේවත් හොදට තිබ්බා නම් බයක් නැහැ (දී)
ලයිට් කපන්නේ නැහැ බය වෙන්න එපා (දී)
කළුවරේ තමයි ඉන්න වෙන්නේ (දී)
වතුර සංරක්ෂණය කරන විදිහ ඕන නම් මට ඔය බලදාරීන්ට උගන්වන්න පුළුවන්. (දී)
දැක්කාම හිතට දුකකුත් එනවා (දී)
නොරෝච්චෝලෙ බලාගාරෙත් ප්‍රශ්නයක් , මෙහෙ වතුර නැහැ , කොළඹ උද්ගෝෂණ ලංකාවට මොකද මේ වෙලා තියෙන්නේ (දී)
මේ මහා ජල කඳට යටවී ඇත්තේ ලංකාවේ ඓතිහාසික උරුමයක් නේද (දී)
ඉදිරියේ අදුරේ ඉන්න තමයි වෙන්නේ, (දී)
ජලාශවල ජලය සිඳුනාට කාරී නැතුවා. 2014 නියමිත මැතිවරණ අවසන් වනතුරු විදුලිය කැපීමක් වෙන්නේ නැතුවා. (දී)
මස දෙක තුනකට කලින් ජලාස වලින් වාන් දානවා කීවා. ජනවාරි ඉදලා ඉන්දන ගැලපුම් ගාස්තුව විදුලිබිලෙන් අඩු කරනවා කීවා. දැන් ඒ ගැන සද්දයක් නෑ. දැන් ආයෙත් කියයි නොරෙච්චෝලේ කැඩිලා, ජලාශ හිදිලා එක නිසා විදුලි බිල වැඩි කරන්න ඕනේ කියල...(දී)
මඩ ඉවත් කරලා ජල ධාරිතාව ඉහල දැම්මනම් හොදයි.වහින්න කලින් හැමදෙම කරගත්තානම් අපිට ලබන අවුරුද්දේ මෙහෙම ඉන්න වෙන්නනේ තැ (දී)
ඒ කියන්නේ නැවතත් විදුලි බිල ඉහලට (දී)
මේ මතුවෙන්නේ අපේ ඉතිහාසයි...සොබාදහමට පින් සිදු වේවා බලධාරිනි බලන්න මේ දෙස ,(දී)
අනාගතයේ පෘතුවියේ වතුර පොදක්වත් නැති වෙයි (දී)
දින දෙකතුනක් වැහැපු ගමන් පිටාර දොරටු අරින්න තරමට උතුරලා යනවා.දෙමාසයක් පායපුවම හිදෙනවා. මට හිතෙන්නේ මේ ජලාශ බොහොමයක ජල ධාරිතාවය විශාල වශයෙන් අඩුවෙලා. හොඳටම ජලාශය හිදුන කාලයක මේ ජලාශ පතුලේ මැණික් ඉල්ලමක් මතු උනා කියල ප්‍රචාරයක් ඇරියානම් නොමිලේම මේක හාරා ගන්න තිබුණා (දී)
ඒ කියන්නේ අපි ආයෙත් කරුවලේ ඉන්න ඕනේ කියන එකද (දී)
තියෙන අලුත් වැඩියාවක් වහින්න කලින් කරගත්තා නම් ඉවරයිනේ (දී)
ලංකාවේ තියෙන්නෙත් වනාන්තර කිහිපයයි ඒ ටිකත් කපලා දැම්මා නම් මේ තියෙන වතුර ටිකත් නැති කර ගන්න තිබ්බා (දී)