(සුජිත් හේවාජුලිගේ)
මැතිවරණ නීති උල්ලංඝනය සම්බන්ධයෙන් පැමිණිලි 125ක් ලැබී ඇතැයි මැතිවරණ කොමිසම පවසයි.
පැමිණිලි වැඩි ප්‍රමාණයක් ඇත්තේ පත්වීම්, මාරුකිරීම් සහ උසස් කිරීම් සම්බන්ධයෙනි.
මේ අතර මැතිවරණ කාලසීමාවේදී රාජ්‍ය දේපළ අවභාවිතා කිරීම සම්බන්ධයෙන්ද පැමිණිලි රැසක් ලැබී ඇති බව බව පැෆරල් සංවිධානය පවසයි. කෙසේ වෙතත් ප්රචණ්ඩ ක්‍රියා සිද්ධීන් කිසිවක් වාර්තා නොවන බව එහි විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා කීය.
නාඩු සහල් මෙට්‍රික් ටොන් 70,000 ක් ඉන්දියාවෙන් ආනයනය කිරීමට සැපයුම්කරුවන් වෙතින් ටෙන්ඩර් කැඳවන බව ලංකා සතොස සභාපති ආචාර්ය සමිත පෙරේරා මහතා පැවසීය.
රත්තරන් මෙට්‍රික් ටොන් 1,000 කට වැඩි ප්‍රමාණයක් ඇතැයි ඇස්තමේන්තු කර තිබෙන විශාල රන් නිධියක් මධ්‍යම චීනයේ හුනාන් පළාතෙන් හමුවී ඇති බවත් එය ලොව විශාලතම රන
අනුරාධපුර සිට බෙලිඅත්ත බලා ධාවනය වූ රජරට රැජිණ සීඝ්‍රගාමි දුම්රිය කොළඹ කොටුව සහ මහලේකම් කාර්යාල දුම්රිය ස්ථාන අතර පිලී පැනීමකට ලක්වූ බව දුම්රිය දෙපා
වර්ෂාව හේතුවෙන් හානි වූ මාර්ග සහ පාලම් නැවත සකස් කිරීම ආරම්භ කළ බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් එස්. එම්. පී. සූරියබණ්ඩාර මහතා පැවසීය.
මුලතිව් දිස්ත්‍රික්කයේ විශාලතම වැව වන මුත්තියන්කඩ්ඩු වැවේ වාන් දොරටු විවෘත්ත කිරීම හේතුවෙන් පහත් බිම් රැසකට දැඩි ගංවතුර තත්වයක් බලපා ඇත.
නාවලපිටිය දොළොස්බාගේ මාර්ගයේ වැලිගොඩවත්ත ප්‍රදේශයෙන් මාර්ගයට විශාල පස් කන්දක් සමඟ ගස් කඩා වැටිමෙන් රථ වාහන ගමනා ගමනය (29) දින අලුයම 2 සිට සම්පුර්ණයෙන් ඇ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මැකෝට පැමිණිලි ගලයි
Rohana Friday, 02 August 2024 08:01 PM
විශ්‍රාමිකයින් ගැන සත්ව කරුණාව පහළ වෙලා දැන් රු 3000න් වැඩිකල දීමනාව සැප් 1 සිට ගෙවනබව මේ දැන් ප්රවෘත්ති වලට කිව්වා. මේ වෙලාවෙම මේවගෙ දීමනා වැඩිකරන්කේ ඡන්ද වාසි ලබාදෙන ඡන්ද අල්ලස් නේද?මේරටේ හැමදේම කරන්නේ ඡන්ද වාසි බලාගෙන බව මේකෙන් හොදටම පැහැදිලියි.