පසුගියදා පැවැති ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර පළමු විස්සයි විස්ස තරගයේ පරාජයට හේතුවූයේ ඕස්ට්‍රේලියා පිතිකරු ග්ලෙන් මැක්සවෙල්ගේ ප්‍රවේගකාරී පිතිහරඹයයි. එම තරගයේදී නොදැවී ලකුණු 145ක් ලබාගත් ඔහු ගැන ලංකාවේ විවිධ දේශපාලනඥයින් කියන කතා ඔවුන්ගේ හඬ අනුකරණය කරමින් ඉදිරිපත් කර ඇති අපූරු වීඩියෝවක් මේ දිනවල ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවියේ පළවේ.
මෙය ලංකාවේ ප්‍රධාන පෙළේ දේශපාලනඥයින්ගේ කටහඬ අනුකරණය කරමින් උපහාසය, හාස්‍යය මතුකරමින් අන්තර්ජාලයට නිකුත් කර ඇති වීඩියෝවකි.
මෙය හුදෙක් විනෝදාස්වාදය සඳහා නිර්මාණය කළ වීඩියෝවක් බව ‘රොමා වීඩියෝ‘ නමැති ෆේස්බුක් වීඩියෝව නිර්මාණය කළ අය කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි අගමැතිතුමාගේ, ජනපතිතුමාගේ කටහඬ අනුකරණය කරන්න බයද? (නි)
‘මැ....ක්....සා....‘ (බ)
නිර්මානාත්මක බව සමාජ ජාලා මගින් පෙන්වපු උපරිම අවස්ථාවක් (බ)
නියමයි. හරියටම වැඩේ කරලා තියෙනවා (නි)
මැක්ස්වෙල්ට වටින්නේ නැහැ අපේ අයට ඔහොම කරන්න. පව්! (නි)
මොනවා වුනත් නියම වැඩක්.(හේ)
සාගරගේ කතාව හරි. (නි)
රටේ දේශපාලකයන්ගේද සියලු කතා මෙලෙසම වේ. (නි)