IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


මගේම කියලා ගීතයක් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා

2017-01-09-ent-46

2017-01-09-ent-44

2017-01-09-ent-45

ලංකාවේ ඉපදී මේ වනවිට ඇමෙරිකාවේ වෙසෙන ඇය වෘත්තියෙන් ගණකාධිකාරිණියක වීමට සුදුසුකම් සපුරාලමින් සිටින්නීය. ඒකාකාරී වෘත්තියක නිරත වූවද තම විනෝදාංශයක් ලෙස ගීත ගායනය කිරීමට දස්කම් දක්වන ඇය නමින් ශලනි බණ්ඩාරනායකයි. ඇය විසින් ගායනා කරන ලද ගීතයක් වන ‘පියංම කෙරුවෙමු’ පිළිබඳව අපි ඔබව දැනුම්වත් කළෙමු. සමාජ ජාලයේ බොහෝ ජනප්‍රියත්වයත් ලබා සිටින ඇය විසින් ගායනා කරනු ලබන ගීත පිළිබඳව දිගහැරුමට ‘සාරවිට’ මෙලෙස සම්බන්ධ කරගත්තෙමු.

 

ඔබව හඳුන්වා දුන්නොත්?

මගෙ නම ශලිනි බණ්ඩාරනායක. මේ දවස්වල ජීවත් වෙන්නෙ ඇමෙරිකාවෙ මින්නසෝටා ප්‍රාන්තයේ. මම ගණකාධිකරණය පිළිබඳ උපාධිය හදාරල, දෑන් තොරතුරු තාක්ෂණය මාස්ටර්ස් උපාධියක් හදාරමින් ඉන්නෙ. විවාහකයි. එයත් ඉන්නෙ මෙහෙමයි. මාස්ටර්ස් උපාධිය හදාරමින්.

 

එතකොට සංගීත පැත්තට යොමු වෙන්නේ කොහොමද?

මම පාසල් ගියෙ කොළඹ මියුසියස් විදුහලට. එහිදී තමයි මුලින්ම පෙරදිග සංගීතය විෂයක් ලෙසට හදාරන්න ගත්තේ. ඊට පස්සෙ මම ගායනයට වාදනයට විනෝදාංශයක් විදියට කැමති නිසා ගායනය සහ වයලින් වාදනය ඉගෙන ගන්න මගෙ සොයුරිය සමග රූපශිකා රණතුංග ගුරුතුමියගෙ පන්තියකට සහභාගී වුණා. එහිදී විවිධ ප්‍රසංගවල ගීත ගායනා කළා. Husband සංගීතයට ගායනයට ගොඩක් දක්ෂ නිසා උසස් අධ්‍යාපනය හදාරන්න ආවට පස්සෙ විනෝදාංශයක් ලෙස එයත් සමග ගොඩක් ගීත ගායන කළා.

 

දැනට ඔයාගේම කියලා ගීතයක් කළේ නැද්ද?

මේ දවස්වල Smule app එකෙන් තමයි මම ගායනා කළේ විවිධ ගීත. එහි ගයපු ගීත කීපයකටම ගොඩක් ප්‍රතිචාර ලැබුණා. හැමදාමත් විවිධ අය මට Face-book, Smule එකෙන් ගොඩක් අගය කරලා පණිවුඩ එවනවා. එනිසා ඊළඟ පාර ලංකාවට ගියාම ගීතයක් කරන්න තමයි හිතාගෙන ඉන්නේ.

 

ඒ කියන්නේ ඔබ ෆේස්බුක් එකේ ජනප්‍රිය තරුවක් වෙලා?

අනේ මන්දා ඉතින්. ගායනා කරපු ගීතවලට ගොඩක් views සහ ප්‍රතිචාර නම් තියෙනවා. ගොඩක් අය කතා කරලත් සුභ පතනව. එහෙම තමයි ඉතින්.

 

ඉදිරි කටයුතු මොනාද කිව්වොත්? බලාපොරොත්තු?

ඉක්මනටම මගෙම කියලා මිනිසුන් අතරෙ කාලයක් රැඳෙන ගීතයක් කරන්න තමයි බලාපොරොත්තුව. ඊට අමතරව ඉක්මනින්ම අධ්‍යාපන කටයුතු නිම කරන්නත් බලාපොරොත්තු වෙනවා.

 

ඩිලාන් ක්‍රිෂාන්ත

 

2017-01-09-ent-48
2017-01-09-ent-47



අදහස් (0)

මගේම කියලා ගීතයක් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 1311 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 2335 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ගංවතුරට කොටුවූ 50කට යුද හමුදා පිහිට
2024 ඔක්තෝබර් මස 13 326 0

නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්


අගුලේ පිහිටෙන් මනාලිය නිවෙසට
2024 ඔක්තෝබර් මස 13 1021 0

දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ


කටුකුරුන්දේ අනතුරු දිවි නසා ගැනීමක්
2024 ඔක්තෝබර් මස 13 9549 0

කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්


තවත් සැක වාහන තුනක් රත්නපුර තැන් දෙකක
2024 ඔක්තෝබර් මස 13 3580 0

සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 349 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 429 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1374 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site