3 බෙදීම් නැතුව එකමුතු වුණොත් මේක හදන්න පුළුවන් රටක් - ලංකාවේ මුල්ම කාන්තා රේගු අධ්යක්ෂ ජනරාල් තනතුර දැරූ සුධර්මා කරුණාරත්න
අනෝජන්ගේ මරණ දඬුවම අත්හිටුවයි සෞදි අරාබියේදී මරණ දඩුවමට නියමවී සිටි අනෝජන් සිවරසා නැමැති ලාංකික තරුණයාට සෞදි අරාබියේ මහේස්ත්රාත් අධිකරණය විසින් මීට පෙර පනවන ලද මරණ දඬුවම එරට ශ්රේෂ්ඨාධිකරණය විසින් අත්හිටුවා ඇති බව .. 56 minutes ago
Y සත්‍යා · 1 hour ago මෙන්න මගෙන් අනාගත් වැකියක්! තව වසර 10 කින් ලංකාවේ පුවත් පත්වල කියවන්න ලැබෙන්නේ ඝාතන හා රිය අනතුරු ගැන පමණයි. මන්ද අනෙක් කිසිම ප්‍රවෘත්තියක් දාන්න තරම් ඉඩක් මේ කිසිම පුවත් පතකට නැතිවෙන නිසා. ඒ වන විට ධර්මද්වීපයේ සංවර්ධන ආශ්චර්ය විඳිමින් ඉන්න මිනිස්සු පමණයි ලංකාවේ ඉතිරි වෙන්නේ. අනික අය සේරම එක්කෝ මැරිලා නැත්නම් මරා දාලා. (ස) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ දින පතා වෙන අනතුරුවලට රජය හෝ පොලිසිය මෙතෙක් කල දේ මොනවද (නදී)
අනේ දෙවියනේ කොහෙද ඔය හේමාස් හන්දිය තියෙන්නේ? (නදී)
හේමාස් හන්දිය කොහෙද තියෙන්නේ දිවුලපිටිය පැත්තේද (නදී)
මෙන්න මගෙන් අනාගත් වැකියක්! තව වසර 10 කින් ලංකාවේ පුවත් පත්වල කියවන්න ලැබෙන්නේ ඝාතන හා රිය අනතුරු ගැන පමණයි. මන්ද අනෙක් කිසිම ප්‍රවෘත්තියක් දාන්න තරම් ඉඩක් මේ කිසිම පුවත් පතකට නැතිවෙන නිසා. ඒ වන විට ධර්මද්වීපයේ සංවර්ධන ආශ්චර්ය විඳිමින් ඉන්න මිනිස්සු පමණයි ලංකාවේ ඉතිරි වෙන්නේ. අනික අය සේරම එක්කෝ මැරිලා නැත්නම් මරා දාලා. (ස)