එක්සත් ජාතික පක්ෂයේ දෙපිරිසක් අතර මාතර නගර සභාව අසළදී පසුගියදා ඇති වු ගැටුම සම්බන්ධයෙන් සැක පිට ප්‍රශ්න කිරීමට පොලීසීයට අවශ්‍යව සිටි බව කියන මාතර දිස්ත්‍රික් එජාප මන්ත්‍රී මංගල සමරවීර හා දකුණූ පළාත් සභා මන්ත්‍රී මංගල ප්‍රියන්ත මහත්වරු මීට මද වේලාවකට කළින් සිය නීතීඥවරුන් සමග පැමිණි මාතර පොලීසීයට බාර වුහ.
මාතර පොලීසිය හා අධිකරණය අසල ආරක්ෂාවද තර කැර තිබු අතර කැරැළි මර්ධන පොලීසියද කැදැවා තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක එක අය මොනවා කිවුවත් අපිට ප්‍රශ්නයක් නැහැ. මංගල ජය මංගල.අපි ඔබ සමඟයි. මංගලට ජය. (ස)
මොනවද දන්නෙ නැහැ අර ෂොපින් බෑග් එකේ තියෙන්නේ? (නි)
රජකම් කළත් කළකම් පලදේ (නි)
පොලිසියේ ඉන්න අය ගැන හිතුවහමත් පුදුමයි (නි)
දිට්ට ධම්ම වේදනී්‍ය කර්මය පටිසන් දීලා (නි)
මංගල - අපි ඔබ සමඟයි. ඔබ කුමන්ත්‍රණ කාරීන්ගෙන් අපේ පක්ෂය බේරාගත්තා. (ස)
මොනවා වුනත් ලංකාවේ හොරකම් නොකරපු අතලොස්සක් වූ දේශපාලකයෙක්. (දිල්)
ගණන් ගන්න එපා විෂ්ණු දෙවියොත් අපල කාලෙට බටකොළ කනවලුනේ,මංගල කියන්නේ අවංක මනුස්සයෙක්(දිල්)
පොලිසියේ මහත්තය ප්‍රශ්න කරනකොට මූණේ තියෙන හිනාව. අපෙන් ප්‍රශ්න කරන කොටත් ඔය වගේ හිනාවෙලා ඉන්නේ නැත්තේ ඇයි? අපට නම් ඉඳගන්න කියලවත් කියන්නේ නැහැ. ඒ මොකද හැබැටම?(දිල්)
කබැල්ලාවගේ ගෙට රිංගපු ඉත්තෑවා වගේ දැන් එ ජා පෙ කනවා නේද ලොකු සර්.(දිල්)
බෑග් එකේ දවස් දෙක තුනකට නතර වෙන්නම බඩු.... (ස)
මන්ත්‍රී කෙනෙක් අත්අඩංගුවට ගන්න කතානායකගෙ අනුමැතිය ඕන නේද?? දන්නෙ නැති හින්දයි අහන්නෙ.... (ස)
මදැයි කර ගත්ත ටික, උදව් කරන්න ගිහිල්ලා... (ස)
තමන් දන්නවනේ ඉතින් වැරදි කලා කියලා. ඒකනේ ඉතින් දැන් ඔය ස්ව කැමත්තෙන්ම බාර වෙන්න යන්නේ... (ස)
අපි මොකද කරන්නේ දැන් පක්ෂය නැතිවෙලා තියෙන්නේ. අපි මොකද කරන්නේ ............ (ස)
අපේ අනාගත මහ ඇමැතිට ජය වේවා (දිල්)
මිනී මැරුමක් උනේ නැහැනේ. ඕකත් ලොකු වරදක්ද?? (ස)
මීට වඩා අපරාධ කරපු අය යහතින් වැජඹෙන අතර බොරු දේවල් වලට ප්‍රධාන තැනක් දීම තමා අපේ රටේ සිරිත. (දිල්)
රජෙක් වගේ හිටිය මංගල මහත්තයට උන දේ..අපි හිතුවා ඔය නරා වලට පනින කොට. (ස)
ෂොපින්ග් බෑග් එකක මොනවද දාගෙන ඉන්නේ? (ස)
ඇත්තටම මෙයාට වෙන වැඩක් නැද්ද?? (ස)
මුහුණින්ම පෙනෙනවා බොහෝ දේ (නි)
අලියට උදව් කරන්න ගිය අයට වෙන්නේ පරිප්පු කන්නනේ.... (ස)
කෝ දැන් රනිල් උන්නැහෙ ,කුම්බලා මාලු කෑව නම් විඳවන්න වෙනවා නේ (ස)