මීගලෑව ප‍්‍රාථමික විදුහලේ සිසුන් අසූ දෙනකු පමණ ඇඟ කැසීම පලූ දැමීම හා ක්ලාන්තය වැනි රෝගලක්ෂණ ඇතිව මීගලෑව රෝහලට ඇතුළු කළැයි රෝහල් අධ්‍යක්‍ෂ දොස්තර ඞී.ඒ.එම්. දසනායක කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගැන කවුරුවත් කතා කරන්නෙත් නැහැ. දොස්තරලා එක එක මත ප්‍රකාශ කරනවා.. මේක සෙල්ලමක්ද?(නු)
මේක ලෙඩක් නෙමෙයි කියලා කියනවා නම් ගණන් ගන්න දෙයක් නැහැනේ. (නි)
මට පේන්නේ එක් කෙනෙකුටවත් හේතුව හරියටම හොයාගන්න බැහැ වගෙයි. (නි)
අයියෝ ළමයි