මංජුල පුෂ්පකුමාර සුපර් ස්ටාර් ගායන තරු පරපුරේ මුල්ම ගායකයෙක්. මුල්ම රියැලිටි වැඩසටහනකින් බිහි වූ ඔහු අද වන විට බොහෝ රසික ජනාදරයට පත්ව සිටිනවා. මේ පිළිසඳර ඔහුගේ කලා කටයුතු පිළිබඳවයි.
"මේ දවස් ගොඩක්ම කාර්යය බහුලවෙලා ඉන්නේ සංගීත ප්‍රසංග නිසයි. ඊට අමරතව මම සංගීත කණ්ඩායමක් ආරම්භ කළා. ඉතිං එහි වැඩකටයුතු කරගෙන යනවා. සංගීත කණ්ඩායම ගැන කතාකරනවා නම් ඒක කලින් තිබ්බේ "ආයුබෝවන් ශ්‍රී ලංකා^ කියලා. කලින් හිටියේ වෙන නායකයෙක්. දැන් ඒක "ආයුබෝවන් ශ්‍රී" වෙලා මගේ නමින් කරගෙන යනවා. එයට හොඳ ප්‍රතිචාර හිමිවෙමින් පවතිනවා. මොකද වෘත්තීමය වශයෙන් සංගීත කණ්ඩායම් සාමාජිකයන් කිහිපදෙනෙක් තමයි ඉන්නේ. අද කාලේ ගොඩක් සංගීත කණ්ඩායම් බිහිවෙන්නේ සංගීතය ඉගෙන ගත්තෙ නැති අයත් එක්කනේ."
"මම එළිදැක්වූ "තෙරුවන් සරණයි" කියන ගීතය ගොඩක් ජනප්‍රිය වුණා. ඒකේ වචන ටිකත් එක්ක මිනිසුන් අතරට ගිය ගීතයක් කියලා ගොඩක් අය කියනවා. ඊට පස්සේ තමයි "තනි වෙලා මා" කියන ගීතය කළේ. ඊට අමතරව මේ අවුරුද්දේ තව ගීත කිහිපයක් එන්න තියෙනවා. මෙවැනි දේවල් එක්ක තමයි කාලය ගෙවෙන්නේ."
ඩිලාන් ක්‍රිෂාන්ත
ලෝක ළමා සහ වැඩිහිටි දිනය අදට (01)යෙදී ඇත. මෙවර ලෝක ළමා දිනයේ තේමාව වන්නේ ‘‘දරුවන් රැකගමු සම සේ රැකගමු‘‘ යන්න වේ. මෙම දිනය නිමිත්තෙන් දිවයින පුරා දරුවන් වෙන
‘මර්බර්ග්’ නමැති වයිරසය මේ වනවිට අප්‍රිකා රාජ්‍යයක් වන රුවන්ඩාවේ ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වේ. ‘මර්බර්ග්’ අයත් වන්නේ ද ‘ඉබෝලා’ වයිරසය අයත් වයි
ගෝලීය උණුසුම දිනෙන් දින ඉහළ ගොස්, ග්ලැසියර දියවී, ඉතාලියේත් ස්විට්සර්ලන්තයේත් දේශසීමාව වෙනස් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
තමන් සතු සියලුම හමුදා ශක්තිය යොදා ගනිමින්, ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් පරාජය කරන බවත්, දකුණුදිග ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ට එරෙහිව ගොඩබිම සටන්
ලෙබනනයට පහර දීම ආරම්භ කළ ඊශ්‍රායලය අමුඅමුවේ අන්තර් ජාතික නීති උල්ලංඝනය කරන බවත් ඊශ්‍රායලයට හැකි උපරිමයෙන් සම්බාධක පැනැවීමක් කළ යුතු බවත් බෙල්ජියමේ අ
සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව ව
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මංජුලගෙන් නවතම ගීතයක් ළඟදීම